මලයාලම් කතා මහ පොලවේ කතා! මලයාලි බොහෝමයක දෙබස් ඇත්ත ජිවිතේට සමග සමාන්තර නිසායි මලයාලි මේ තරම් සෙට් වෙන්නේ. මලයාලි පොලිස් කතාවක් ආවා!
මලයාලි චිත්‍රපට වල අවසාන ගැන ඉතින් මම අලුතින් ඔයාලාට කියන්න අවශ්‍ය නැනේ
බලාපොරොත්තුවෙන් ඉන්න.
Ronth
2025
Imdb 7+
2025
Imdb 7+
පොලිස් සේවයට අලුත් නිලධාරියෙක් හා සීනියර් නිලධාරියෙක්ට එකට වැඩ කරන්න වෙනවා එහිදි වෙන සිදුවීම් දාමයක් තමයි තේමාව. පරම්පරා දෙකක් එකකට ගැටෙද්දි හැප හැප්පීම් කොතෙකුත් වෙනවා. කාකියට යටින් ඉන්නෙත් මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් තියෙන්නේ හිත්. හැම දෙබසකම යමක්!
ඩ්‍රාමා එකක් වගේ පෙනුනත්, මේ කතාව අවසානය දක්වාම ප්‍රෙක්ෂකයා ඇද බැද තබාගන්නට රචකයා ලස්සනට කතාව ගොඩ නගනවා. කිසිම කම්මැලි කමක් දැනුණේ නැ.
වලි නැ ෆයිට් නැ
නමුත් කතාව
සූපර්!
ඩ්‍රාමා එකක් වගේ පෙනුනත්, මේ කතාව අවසානය දක්වාම ප්‍රෙක්ෂකයා ඇද බැද තබාගන්නට රචකයා ලස්සනට කතාව ගොඩ නගනවා. කිසිම කම්මැලි කමක් දැනුණේ නැ.
වලි නැ ෆයිට් නැ
නමුත් කතාව
සූපර්!
මලයාලි චිත්‍රපට වල අවසාන ගැන ඉතින් මම අලුතින් ඔයාලාට කියන්න අවශ්‍ය නැනේ
1tamil එකේ සබ් සහිත ටොරන්ට් එක තියනවා. පහසුවෙන් සොයාගන්න පුලුවන්.