Ronth (2025) මලයාලම් චිත්‍රපටය ❤️😉😔

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    මලයාලම් කතා මහ පොලවේ කතා! මලයාලි බොහෝමයක දෙබස් ඇත්ත ජිවිතේට සමග සමාන්තර නිසායි මලයාලි මේ තරම් සෙට් වෙන්නේ. මලයාලි පොලිස් කතාවක් ආවා!

    Ronth
    2025
    Imdb 7+
    MV5BYWEzYjQ5ZjMtNTE0Yi00NWZkLThlZWYtZjMyZmFmYTlhZjg1XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    පොලිස් සේවයට අලුත් නිලධාරියෙක් හා සීනියර් නිලධාරියෙක්ට එකට වැඩ කරන්න වෙනවා එහිදි වෙන සිදුවීම් දාමයක් තමයි තේමාව. පරම්පරා දෙකක් එකකට ගැටෙද්දි හැප හැප්පීම් කොතෙකුත් වෙනවා. කාකියට යටින් ඉන්නෙත් මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් තියෙන්නේ හිත්. හැම දෙබසකම යමක්!

    ඩ්‍රාමා එකක් වගේ පෙනුනත්, මේ කතාව අවසානය දක්වාම ප්‍රෙක්ෂකයා ඇද බැද තබාගන්නට රචකයා ලස්සනට කතාව ගොඩ නගනවා. කිසිම කම්මැලි කමක් දැනුණේ නැ.

    වලි නැ ෆයිට් නැ
    නමුත් කතාව
    සූපර්!​

    මලයාලි චිත්‍රපට වල අවසාන ගැන ඉතින් මම අලුතින් ඔයාලාට කියන්න අවශ්‍ය නැනේ 😉😉 බලාපොරොත්තුවෙන් ඉන්න.

    1tamil එකේ සබ් සහිත ටොරන්ට් එක තියනවා. පහසුවෙන් සොයාගන්න පුලුවන්.​
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    බොසා චයිනීස් එහෙම බලන්නෙ නැතෙයි
    ලඟදි බැලුව දෙක තුනක්. හොඳයි. ට්‍රයි කරල බලමු.
    A Legend (2024), Iron mask, The Great Wall (2016)
     
    nidarsha91

    Well-known member
  • වැඩි වැඩියෙන් පර්මිට් ලැබේවා

    සූපර්!

    මලයාලි චිත්‍රපට වල අවසාන ගැන ඉතින් මම අලුතින් ඔයාලාට කියන්න අවශ්‍ය නැනේ 😉😉 බලාපොරොත්තුවෙන් ඉන්න.

    1tamil එකේ සබ් සහිත ටොරන්ට් එක තියනවා. පහසුවෙන් සොයාගන්න පුලුවන්.​
    මේ ඉන්නෙ කුබේරා එකේ රොබෝ නේද මචන්?
    ------ Post added on Jul 23, 2025 at 1:58 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    බොසා චයිනීස් එහෙම බලන්නෙ නැතෙයි
    ලඟදි බැලුව දෙක තුනක්. හොඳයි. ට්‍රයි කරල බලමු.
    A Legend (2024), Iron mask, The Great Wall (2016)
    හොද එකක් ⁣සෙට් උනොත් බලනවා ඕනි ජාතියක්. යුධ ෆිල්ම් තමයි වැඩිපුර බලලා තියේ.
    ග්‍රේට් වෝල් නම් චුට්ටක් බැලුවා, ක්‍රිචර්ස්ලා ඉන්න නිසා නැවැත්තුවා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    හොද එකක් ⁣සෙට් උනොත් බලනවා ඕනි ජාතියක්. යුධ ෆිල්ම් තමයි වැඩිපුර බලලා තියේ.
    ග්‍රේට් වෝල් නම් චුට්ටක් බැලුවා, ක්‍රිචර්ස්ලා ඉන්න නිසා නැවැත්තුවා.
    ඔය ටිකත් යුධ ෆිලුම් තමයි. අන්තිම වෙනකං බලමු. මට නං ඔය ටික සුපිරි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මූසල අවසානයක්. ලස්සන කතාවක්.

    මට එකේ වැඩියෙන්ම දැනුන සීන් තමා පොඩි එකාගේ තාත්තට ගහලා ආයේ ගිහිං ඌට කතා කරන එක. අනික් සීන් එක ලොක්ක වාහනේ අරගෙන යන එක ජුන්නගේ ළමය අරං යන්න.