බොරෝස්ලා
මට පොඩි හෙල්ප් එකක් ඔනේ ඔයාලගෙන්
කෙල්ලත් එක්ක නිදහසේ ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න (තෙරුම දන්නවානේ උබලා)
හොද කොළඹ අවට safe Room ටිකක් කියපන්කෝ
කොළඹ - 03-04 පැතිවලින්නම් ගොඩක් හොදයි.. ගානත් දන්නවන්ම් එකත් එක්කම place එක කියපන්.
ps- උබලා මට බයින්නම් එපා කෙල්ල එක්ක රුම් යනවා කියලා මට අවුරුදු 32 වෙනවා බන්ස් කෙල්ලටත් 27 වෙනවා දෙන්නම කැමැත්තෙන් තමයි ඉතින් යන්නෙ
මට පොඩි හෙල්ප් එකක් ඔනේ ඔයාලගෙන්
කෙල්ලත් එක්ක නිදහසේ ගිහිල්ලා පොඩ්ඩක් කතා කරන්න (තෙරුම දන්නවානේ උබලා)

හොද කොළඹ අවට safe Room ටිකක් කියපන්කෝ කොළඹ - 03-04 පැතිවලින්නම් ගොඩක් හොදයි.. ගානත් දන්නවන්ම් එකත් එක්කම place එක කියපන්.
ps- උබලා මට බයින්නම් එපා කෙල්ල එක්ක රුම් යනවා කියලා මට අවුරුදු 32 වෙනවා බන්ස් කෙල්ලටත් 27 වෙනවා දෙන්නම කැමැත්තෙන් තමයි ඉතින් යන්නෙ