ROOT කරන්න ගිහින් කෙල උනා.....

crazykavi

Active member
  • Sep 27, 2012
    187
    166
    43
    ROOT කරන්න ගිහින් කෙල උනා.....

    මචන්ලා මම රූට් කරන්න ගිහින් දුක් මහන්සියෙන් ගත්ත 4න් එකට කෙල උනා... අනේ මෙක හදා ගන්න පුලුවන් තෙනක් කියපල්ලකො.... ලොකූ.... උදව්වක් මචන්ස්ලා.....
    2012-11-21 12.37.57 (Small).jpg
    දැන් මෙන්න මෙහෙම වෙටෙනව විතරයි.....
    samsung anycall m110s 4n eka.. :(
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බයවෙන්න එපා මචන් මෙන්න guide එක ඔය ඔක්කම ප්‍රශ්න වලට පොඩ්ඩක් කියවල බලන්න.

    M110s stuck on logo already flash few file but no luck?

    [Guide] Pit Stop for M110S, Galaxy S Korean Version

    උඩම තියන ලින්ක් එකේ තියන්නේ උඹට තියනය ලෙඩේම තියන කෙනෙක් එකට solutions හොයල.
    පහල තියන link එකේ තියන්නේ ඔය M110S වලට අදාල සියලුම දේ පිළිබඳව guide එකක්.
    XDA Developers කියන්නේ දන්නවනේ ඉතින්..............!
     
    • Like
    Reactions: pody malli

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    බම්ප් එකකින් පවා මට හෙල්ප් කරන හැමොටම පින් සිද්ද වෙච්චවේ.......
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    බම්ප් එකකින් පවා මට හෙල්ප් කරන හැමොටම පින් සිද්ද වෙච්චවේ.......

    බය වෙන්න එපා. ෆෝන් එකට කෙල වෙලා නෑ බොහෝ දුරට. :baffled::cool::P ඔය දුන්න ලින්ක් වලට ගිහින් බලපන් ගයිඩ්.:cool::cool: කඩ්ඩ අවුල් නං.ඇන්ඩෝ වැද්දෝ ත්‍රෙඩ් එකේ උන් ගෙන් සිංහලෙන් අහගනින්.:)
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    බයවෙන්න එපා මචන්,
    Original ROM එක download කරල Odin3 v1.83 වලින් flash කරපන්!

    http://www.sammobile.com/firmware/

    oka oya download mode eke thiyenne
    aayeth rom ekak restore karanna
    wede hari yanawa
    bnaya wenna epa :

    බම්ප් මචං. මේ ත්‍රෙඩ් එකේ දාල සප් එකක් ගනින්. :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1360769

    http://forum.xda-developers.com/showthread.php?t=1856992

    oya thread eke kiyala thiyena deeval balanna. eyalagen ooka gana ahanna. pahala thiyena thread ekath balanna

    http://asf-mobiles.com/how-to-root-samsung-galaxy-s-korean-version-shw-m110s-by-any-call/

    බයවෙන්න එපා මචන් මෙන්න guide එක ඔය ඔක්කම ප්‍රශ්න වලට පොඩ්ඩක් කියවල බලන්න.

    M110s stuck on logo already flash few file but no luck?

    [Guide] Pit Stop for M110S, Galaxy S Korean Version

    උඩම තියන ලින්ක් එකේ තියන්නේ උඹට තියනය ලෙඩේම තියන කෙනෙක් එකට solutions හොයල.
    පහල තියන link එකේ තියන්නේ ඔය M110S වලට අදාල සියලුම දේ පිළිබඳව guide එකක්.
    XDA Developers කියන්නේ දන්නවනේ ඉතින්..............!
    සහෝ... 4න් එක ගොඩ දාගත්තා...... බම්ප් එකේ සිට සහය දැක්වු හැමොටම ස්තුති...................
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    bump.. hadaganna puluwan wei eth machan aye anycall ganna epa :/ korean samsung meheta hariyanne na bun leda godai :(