බම්ප් එකකින් පවා මට හෙල්ප් කරන හැමොටම පින් සිද්ද වෙච්චවේ.......


ඔය දුන්න ලින්ක් වලට ගිහින් බලපන් ගයිඩ්.
කඩ්ඩ අවුල් නං.ඇන්ඩෝ වැද්දෝ ත්රෙඩ් එකේ උන් ගෙන් සිංහලෙන් අහගනින්.
බයවෙන්න එපා මචන්,
Original ROM එක download කරල Odin3 v1.83 වලින් flash කරපන්!
http://www.sammobile.com/firmware/
oka oya download mode eke thiyenne
aayeth rom ekak restore karanna
wede hari yanawa
bnaya wenna epa :
http://forum.xda-developers.com/showthread.php?t=1856992
oya thread eke kiyala thiyena deeval balanna. eyalagen ooka gana ahanna. pahala thiyena thread ekath balanna
http://asf-mobiles.com/how-to-root-samsung-galaxy-s-korean-version-shw-m110s-by-any-call/
සහෝ... 4න් එක ගොඩ දාගත්තා...... බම්ප් එකේ සිට සහය දැක්වු හැමොටම ස්තුති...................බයවෙන්න එපා මචන් මෙන්න guide එක ඔය ඔක්කම ප්රශ්න වලට පොඩ්ඩක් කියවල බලන්න.
M110s stuck on logo already flash few file but no luck?
[Guide] Pit Stop for M110S, Galaxy S Korean Version
උඩම තියන ලින්ක් එකේ තියන්නේ උඹට තියනය ලෙඩේම තියන කෙනෙක් එකට solutions හොයල.
පහල තියන link එකේ තියන්නේ ඔය M110S වලට අදාල සියලුම දේ පිළිබඳව guide එකක්.
XDA Developers කියන්නේ දන්නවනේ ඉතින්..............!
සහෝ... 4න් එක ගොඩ දාගත්තා...... බම්ප් එකේ සිට සහය දැක්වු හැමොටම ස්තුති...................

