Rosaine_Doll පොඩි කාලෙ

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    මම බෙනා;21759617 said:
    ඔය ඒ කෙල්ලගෙ හිත දිනාගන්ඩ දාන ත්‍රේඩ් නේ,හෙන චොර :lol:

    අනේමන්දා රෙදි නෑ
    ඹය කෙල්ලටත් තේරෙනව අැති බං මූ මෙතන හලන පැණි මුට්ටියෙ SIZE එක

    හැබැයි ගොන් නාම්බියො වැස්සියො එහෙම මේව්වට අහුවෙනවත් අැති

    ගෑණු හෙන ගොං බං
    නැද්ද බං අනුරාධය :rofl:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනේමන්දා රෙදි නෑ
    ඹය කෙල්ලටත් තේරෙනව අැති බං මූ මෙතන හලන පැණි මුට්ටියෙ SIZE එක

    හැබැයි ගොන් නාම්බියො වැස්සියො එහෙම මේව්වට අහුවෙනවත් අැති

    ගෑණු හෙන ගොං බං
    නැද්ද බං අනුරාධය :rofl:

    රිදෙයි ගොඩක් :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම බෙනා;21759802 said:
    ඔයා හැම එකාටම සුදා කියන්ඩ එපා,මම කැමති නෑ :growl:

    ගෑනු කවද්ද හිතෙන දේ කිව්වේ... :rofl:

    :rofl:හාකො එහෙනන්:P

    ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේමන්දා රෙදි නෑ
    ඹය කෙල්ලටත් තේරෙනව අැති බං මූ මෙතන හලන පැණි මුට්ටියෙ SIZE එක

    හැබැයි ගොන් නාම්බියො වැස්සියො එහෙම මේව්වට අහුවෙනවත් අැති

    ගෑණු හෙන ගොං බං
    නැද්ද බං අනුරාධය :rofl:

    :rofl::rofl:පිරිමි හිතන් ඉන්නේ ගෑණු අහුවෙනව කියලා..
    හෙන පව් ඉතින්..:P
     
    මම බෙනා;21759617 said:
    ඔය ඒ කෙල්ලගෙ හිත දිනාගන්ඩ දාන ත්‍රේඩ් නේ,හෙන චොර :lol:

    දාපන්කො අපිටත්,බෙනා පොඩි කාලේ කියලා,හෙනගහනවෑ :growl:

    ඔව් යකෝ
    මූට මල පැනලා රෙපුත් කැපුවා මන් උගේ වැඩේ චොර කරපු නිසා :lol::rofl:

    :lol: ඇත්තටම කපලද :D

    ඔව් යකෝ කපලා :angry::angry:
    මේ නාකියා ඕක දැම්මේ ඔය මොකාද ඩොල් ගේ හිත දිනා ගන්න
    දාපු ගමන් මන් ඇවිත් චොර කරපු පාර ඌට මල පැන්න කැපුවා :lol::rofl:
     
    • Like
    Reactions: Tramadol

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Podi Silva - පොඩි සිල්වා;21759934 said:
    ආහ් බෙනා
    ඇන්ටා පාරක් ලයින් කරනවා වගේ :P :P

    :angry::angry:ඒ මගේ මල්ලි ඕයී
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙතනට රතු ප්‍රේමේ මාමත් එන්න ඕනේ නැගල යන්න :baffled:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    :rofl::rofl:පිරිමි හිතන් ඉන්නේ ගෑණු අහුවෙනව කියලා..
    හෙන පව් ඉතින්..:P
    :rofl::rofl:

    මම බෙනා;21759816 said:
    රිදෙයි ගොඩක් :lol:

    ඹවා ඹහොම කිව්වට මේව්වට අහුවෙන ගෑනු ඉන්නව හුහ් :P
    අරෑ නං ඉතිං ලාවට ලිඳේ :rofl:
     
    :angry::angry:ඒ මගේ මල්ලි ඕයී

    ඇහ්
    බෙනාගේ අක්ක ද යකෝ ආස්මි කියන්නේ :baffled::baffled:
    මන් මේ හිතන් හිටියේ බෙනා කොල්ලෙක් කියලා
    බලන් යකොට එහෙනම් බෙනා මේ අනුරාදයටත් වඩා නාකි හම්පඩයෙක් නේ :sorry::sorry:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Podi Silva - පොඩි සිල්වා;21760021 said:
    ඇහ්
    බෙනාගේ අක්ක ද යකෝ ආස්මි කියන්නේ :baffled::baffled:
    මන් මේ හිතන් හිටියේ බෙනා කොල්ලෙක් කියලා
    බලන් යකොට එහෙනම් බෙනා මේ අනුරාදයටත් වඩා නාකි හම්පඩයෙක් නේ :sorry::sorry;

    -11 :angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    Podi Silva - පොඩි සිල්වා;21759917 said:
    ඔව් යකෝ
    මූට මල පැනලා රෙපුත් කැපුවා මන් උගේ වැඩේ චොර කරපු නිසා :lol::rofl:

    ඔව් යකෝ කපලා :angry::angry:
    මේ නාකියා ඕක දැම්මේ ඔය මොකාද ඩොල් ගේ හිත දිනා ගන්න
    දාපු ගමන් මන් ඇවිත් චොර කරපු පාර ඌට මල පැන්න කැපුවා :lol::rofl:

    උෘ වැටුන ලිඳ වහන්න එ්ක උඹගේ පිටිං යැව්ව :lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Podi Silva - පොඩි සිල්වා;21759934 said:
    ආහ් බෙනා
    ඇන්ටා පාරක් ලයින් කරනවා වගේ :P :P

    අනේ පල ඩෝ යන්ඩ.. :growl:

    CUWnH2O.png

    කොහොමද මේක.. :lol: :lol: :lol:
     
    Last edited: