Roshan Ranasinghe thawama aurudu 10 k wagene parliment. Muge business monawada kalin karapuwa gena danna un innawwada? Japan wala kathawak kiyanawa neda?
Euro Nipon කියලා වාහන business එකක් කරනවා කියනවා. Sure නෑ.
Japan wala sambandakam thiyenawa kiyanawa. Vehicle import/ parts wenna puluwanEuro nippon vehicle parts (and side business of vehicle reassembling) import karanne pora neda ?
Hal molak thiyenawa man hithanne
Japan wala sambandakam thiyenawa kiyanawa. Vehicle import/ parts wenna puluwan
ඌට හාල් මෝල් තිබිලා නෑ.ලොකු හාල් මෝලක් තිබුණා .දැන් තියෙනවා ද කියලා නම් දන්නේ නැහැ
ඕකට පොලෝනාරුවේ රවුම් පාර ළඟ හාල් මෝලක් තිබ්බා කියලා මට මතකයක් තියෙනවා ඉස්සර. රවුම් පාරේ තමා ගෙදර තියෙන්නේ . මුලින්ම හිටියේ UNP එකේ මට මතක හැටියට නම්ඌට හාල් මෝල් තිබිලා නෑ.
ඉස්සෙල්ලම වීසා නැතුව ජපානෙ පැනලා ඉන්න කාලෙ කරේ එහෙ උස්සන වාහන මස් කරලා ලංකාවට පටවපු එක.
ඊට පස්සෙ ලංකාවට ඇවිල්ලා Euro Nippon කියලා වාහන කෑලි කරලා විකුණන ෂොප් දෙක තුනක් කරා.
රවුම් පාරෙ නෙමේ ඕකගේ ගෙවල් තිබුනෙ සිංහපුර, රවුම් පාරෙ තිබුනෙ මුස්ලිම් මෝල් දෙකක්. ඒ දෙක වැහිලා දැන් අවුරුදු 10කටත් වැඩි ඇති.ඕකට පොලෝනාරුවේ රවුම් පාර ළඟ හාල් මෝලක් තිබ්බා කියලා මට මතකයක් තියෙනවා ඉස්සර. රවුම් පාරේ තමා ගෙදර තියෙන්නේ . මුලින්ම හිටියේ UNP එකේ මට මතක හැටියට නම්
ඔව් ඒ මොල් දෙකෙන් dust එක එනවා කියලා ඉස්සර ඉදලම Complain තිබුණා . එතකොට කාගේ හරි ගේදර්ක් තිබ්බා රවුම් පාරේ වී මෝල් දෙක පහු කරගෙන මිටර් 300 ක් වගේ ගියාම තට්ටු 2 කේ ගෙයක්. මට මතක හැටියට එක මුගේ වෙන්න ඕනේරවුම් පාරෙ නෙමේ ඕකගේ ගෙවල් තිබුනෙ සිංහපුර, රවුම් පාරෙ තිබුනෙ මුස්ලිම් මෝල් දෙකක්. ඒ දෙක වැහිලා දැන් අවුරුදු 10කටත් වැඩි ඇති.