Rothschild-ලොව ධනවත්ම පවුල

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Reply for MADDIE
    dan ena goda film wala secret society ekak gana thiyenwa ( Maddie ge thread ekedi DATH KIBULA meka gana kiyala thibba

    then Sirase yana "shiwanya" eke thiyenne bn manussayek nayek ( reptile kenk ) wenwa ( shape-shifting )
    Reptilian Shape shifting dewal athha nam ara film eken minissu atharata aran yanne shapeshifiting sankalpayak neda?

    Simpsons cartoon eken hugak predictions dunna neh
    eke episodes wala have tump thama last president wenne, eeta passe reptilian ( cartoon eke thibbe thani ahak thiyena minissu ) loke control karanwa wage kathawak ) the white house logo eka yatin idan katha karanne reptilian minissu wage aya

    reptilians la gana godak gta v eketh hints dila thiyanawa :nerd:
    oya reptilians la kiyana un aliens la wenna barida :oo:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    කොල්ලනි, පොඩ්ඩක් ඉවසලා හිටපන්! මේ සූර්යග්‍රහණය ඉවර වෙච්චි ගමන්ම උඹලා ඔක්කෝටම මම රිප්ලයි කරනවා!!:yes:

    machan man meka gana mara interesting.uben man kalin panna panna ahuwath ekka wisthara.eth mchan mungen loketa athi risk eka mkakda?war arunama.ubala oya kiyana company walin marketing karanawa arunama wena gemak pennane.ithn un ai mewaye inne?lankawe ohoma game karayo nane.dammika perera,nimal perera,acces eke lokka,hari kiyanne kage hari bath balayo witharane.
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo

    ඒ බොරු කථාවක් බන්, ෆෙඩරල් රිසර්ව් එකෙන් ඩොලර් එක ප්‍රින්ට් කරන්නේ.
    එක අයිති ඇමරිකානු ආණ්ඩුවට, ඒක ප්‍රයිවට් කියලා බොරු කථාවක් ගියා ඉස්සර නමුත් ඒක ඇත්ත නෙවෙයි. පොඩ්ඩක් උබම හිතපන් කෝ, ඩොලර් එක මොකටද ප්‍රයිවට් ප්‍රින්ට් කරන්නේ, මොකටද ඇමරිකාවේ ආණ්ඩුවෙන් රත්තරන් වෙන කාටවත් දෙන්නේ තමන්ට ඕක ප්‍රින්ට් කරගන්න පුලුවන් වෙන කොට.


    fedaral reserve ekath unge thama...

    http://www.angelfire.com/music2/fullcircle/rothschild.html
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හෙ හෙ ඔව් බන් හරියට ඉතිහාසෙ හදාරන එකෙක් යුදෙව්වන්ගෙ පැත්ත ගන්නෙ නැහැ. යුදෙව්වො මැරුව එකට මන් විරුද්ධයි. ඒත් හිට්ලර් කියන තරම් නරක මනුස්සයෙක් නෙමෙ බන්. නිකන් හිතපන් අපෙ උන් එකාධිපති ලයින් එකෙ හිට්ලර්ව දානවා නෙ ? වෙන රටවලත් අපෙ රටෙත් ඒකාධිපතින් හිටියානෙ. ඔය සදාම් උසෙන්, ගඩාෆි ,ඉඩි අමීන් ,පොල් පොට් එතකොට පිනොෂෙ වගෙම ලංකාවෙත් ඉතිං විධායක ජනාධිපති වෙන්නෙ කවුද මුලදි දැහැමෙන් සෙමෙන් ගියාට බලයෙ එකදිගට අවුරුදු 4 ක් පහක් රැඳෙන කොට ඒකාධිපති මට්ටමට එනවා. ඒක තෙරෙවී අපෙ රටෙ විධායක ජනාධිපති වෙච්ච සියල් අයගෙ පාලනකාලය සැසඳුවොත්. මේ ඒකාධිපතින් එක පැත්තකින් බටහිර විරොධින් සහ තමන්ගෙ රට ජාතිය ගුරුකොට තකන අය. ඒත් අනෙක් පැත්තට තමන්ගෙ පවුලෙ එවුන්ට රටෙ දෙපළ හොරාකන්න ඉඩ දීලා ,පවුලෙ එවුන්ව තමන්ගෙ දරුවන්ව ඥාතීන්ව සුදුසුකම් සහිත හෝ රහිතව ඉහළ තනතුරුවලට දාලා රට විනාස කරා. ඒ අතර එහෙන් මෙහෙන් ඊනියා සංවර්ධන ව්‍යාපෘති සහ ජනතාවට යම් යම් ප්‍රතිලාභත් දුන්නෙ නැත්තම නැහැ. ඔය ගඩාෆිලා එහෙම එවැනි සහන ජනතාවට දුන්නා .ඒත් නීතිය බල්ලට ගිහින් තිබ්බෙ තමන්ගෙ පවුලෙ එවුන්ගෙන්. රටත් සවුත්තුයි ඒකාධිපතින් යටතෙ. ඒත් හිට්ලර් යටතෙ ජර්මනිය තිබ්බාට වඩා දියුණු උනා, ඥාතිසංග්‍රහ නැහැ, හිට්ලර්ගෙ යුදෙව් විරොධි ප්‍රතිපත්තිය තමා යුදෙව් බැංකු හා එම බැංකුවල පදෙට නැවෙන බලවත් රටවල් වල පාලකයන් හට හිට්ලර් දුෂ්ඨයෙක් උනෙ.
    මන් නූලක් වෙනම දාන්නම් මේ ගැන කොටස් වශයෙන් ලඟදිම. ඒත් ටිකක් කල් ඔනෙ .

    aniwa thread ekak daapan mchn :cool:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මේ පවුලට ගැනු දරුවෙන් ඉන්නවනම් එයාව කසාද බැද ගන්න එක තමා මගේ අදහසනම් :cool::cool::cool:

    :lol::lol::lol:
    රටවල් පිටින් විනාශ කරලා දාන් එකේ, උගේ දුව පස්සෙන් එන උබව අතුරුදහන් කරලා මරන එක උන්ට හෙන සිම්පල් ප්ලන් එකක් මචන්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :lol::lol::lol:
    රටවල් පිටින් විනාශ කරලා දාන් එකේ, උගේ දුව පස්සෙන් එන උබව අතුරුදහන් කරලා මරන එක උන්ට හෙන සිම්පල් ප්ලන් එකක් මචන්
    මැරුනත් මොකද බං කෙල්ලව සෙට් කරන් ගෙදරට හොරෙන් අවුරුදු දෙක තුනක් ඉදලා:baffled::baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,289
    1
    13,187
    113
    Gotham City
    උන් දැන් සින්දු කියනවද බන් :lol::lol:
    ඕකනෙ උයාලා එක්ක බැරි. :angry::angry::angry::angry::lol::lol::lol::lol:
    එ පෙජ් එක විතරක් නෙමෙ උන්ගෙ බ්ලොග් එකක් පවා තිබ්බා. එකත් බැන් දැන් මන් හිතන්නෙ. :angry::angry::angry: