මට ටික දවසකට හරි කෙල්ලෙක් සෙට් වුණා කිව්ව දවසෙ ඉඳල උඹ අවුල්, ඉරිසියාවද බං?
https://elakiri.com/threads/ඇයි-බං-සැන්ඩිය-ඔහොම-හැසිරෙන්නෙ.2072536/post-28191124
මම උඹට කරපු වැරැද්ද මොකක්ද?
උඹට තියා කිරියෙ එකෙක්ටවත් මම වැරැද්දක් කරල තියෙනවද?
පාඩුවෙ හිටපු මට කරද කරපු එවුන්ට විතරයි මම රිටන් එක දීල තියෙන්නෙ...
හැබැයි rotten මල්ලි උඹ හින්ද මම කිරියෙ මිනිස්සු ගැන සෑහෙන අවබෝධයක් ගත්ත. ඒකට තෑන්ක්ස්

Last edited:
කමක් නෑ තේරුම් ගත්තනෙ මම