Router Port Fowarding අව්ලට විසදුමක්???

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    Mage
    Search Results

    112.135

    Oya port forwerding gana danna kenek pahadiliwa kiyala dendakoo

    Port-Forward.png

    සරලව විස්තර කලොත් මෙහෙමයි.
    ඕන network එකක තියෙනවා එක එක TCP/IP services. ඒ ඒ service එක run වෙන්නේ එක එක port එකක. එක Port එකක් කියන්නේ එක Program එකක්. ඔය පහලින්ම
    තියෙන image එකේ තියෙන්නේ ඒ වගේ Ports කීපයක්. ඔය වගේ ports . මේ වගේ TCP ports 65535 ක් පාවිච්චි කරන්න පුලුවන් එක IP එකකට . අපි හිතමු අපේ ගෙදර තියෙනවා
    192.168.1.10 - Game server
    192.168.1.20 - Mail server
    192.168.1.30 - CCTV DVR වගේ

    එතකොට ගෙදර ඉදලා නම් IP එක ඕන තැනක ගහගෙන ඕන සෙල්ලමක් කරන්න පුලුවන්. ඒත් ගෙදරින් පිට නම් ඉන්නේ ? (ගෙදර කියල අදහස් කරන්නේ අපේ LAN එක)

    අපි internet යන්න පාවිච්චි කරන ADSL modem එක වේවා, Dialog 4G router එක වේවා , මොකක් හරි device එකකට අපේ ISP (SLT, Dialog etc) දෙනවා public ip එකක්. Public IP කියන ඒවා LAN වල පාවිච්චි වෙන්නේ නැ.

    අපි හිතමු අපේ ගෙදර තියෙන router එකට ලැබිලා තියෙන Public IP එක - 150.180.65.23 කියලා (Port forwarding කරගන්න නම් මේ public IP එක අනිවාර්යෙන් Static Public IP එකක් වෙන්න ඕන. Dynamic IP වලිනුත් කරගන්න පුලුවන් ඔය DynDNS වගේ services තියෙනවා ඉතින් පොඩි පොඩි අවුල් තියෙනවා)

    එහෙම නම් අපිට මේ 150.180.65.23 IP එක ports කිහිපයකට කඩා ගත්තා නම් ගෙදර තියෙන එක එක service එකක් ඒ ඒ port එකකට දාගත්තා නම් ඔය game server, dvr, mail server එලියේ ඉදන් access කරන්න පුලුවන්. එහෙම නම් අපි ගෙදර තියෙන router එකට කියනවා

    හලෝ රවුටර් එක ;)
    ඔයාට එලියේ ඉදලා (ඒ කියෙන්නේ LAN එකෙන් පිට ඉදලා) :shocked:
    කවුරුහරි :rolleyes:

    150.180.65.23 එකේ 100 කියන port එක ඉල්ලුවොත් GAME SERVER එකට යවන්න
    150.180.65.23:100 = 192.168.1.10

    150.180.65.23 එකේ 200 කියන port එක ඉල්ලුවොත් Mail SERVER එකට යවන්න
    150.180.65.23:200 = 192.168.1.20

    150.180.65.23 එකේ 300 කියන port එක ඉල්ලුවොත් DVR එකට යවන්න
    150.180.65.23:300 = 192.168.1.30

    මේක ඉතින් ගෙදරට විතරක් නෙවේ ඕන තැනක යොදාගන්න පුලුවන්.

    (වැ‍ඩ්ඩෝ මාව නිවැරදි කරත්වා වැරදි නම්) :D

    Bryf-jyIUAA5dnJ.png

    Example -
    port-forwarding-rules.jpg
     
    Last edited:
    • Like
    Reactions: The_Killer

    spoofywoofy

    Member
    Apr 25, 2017
    124
    9
    0
    Somewhere on earth

    මට කලින් port forwarding ගැන හරියට idea එකක් තිබුනේ නෑ අහල තිබුනට. මේකෙන් ලොකු අදහසක් ආවා. Thanks bro
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298

    වටිනවා මචන් :):):)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,433
    113
    මචන්ලා mobile connection එකක් port foward කරන්න විදිහක් නැද්ද?