Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113

    Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

    Youtube Video හදල දානවා කියලා

    අර පොස්ට් එක මකන්න කියලා
    උබ අපෙන් ආතල් ගන්නවද බන් ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

    Youtube Video හදල දානවා කියලා

    අර පොස්ට් එක මකන්න කියලා

    අම්මා එක්කම රණ්ඩු කළා එක Call එක නමේ 3-4 අරන් බැන්නා දැන් අම්මා බයිනවා මට එක නිසා පොස්ට් එක අයින් කරනවා මම
    පොලිසිය ta kiyapan yako u hithayi uba ponnayek kiyala
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    sketch-1702642538493.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    http://link.site8.xyz/758802050_20231215171119.wav
    http://link.site8.xyz/758802050_20231215171027.wav

    Call 5 ගත්තා මට අරන් කිව්වේ පොස්ට් එක අයින් කරන්න ගෘප් 100 දානවා කියලා මන් ගැන Youtube Video දානවා කියලා මම කුණුහරුපෙන් බැන්නා ඒ බයිනකොට අම්මා Phone එක උදුරාගෙන කතා කළා කරලා මේක අයින් කරන්න කියලා කෑගැහුවා එයාට ලෙඩ තියෙනවා එක නිසා කියන දේ කළා පොන්න කම නමේ අම්මා ගැන හිතලා කරේ අම්මා බය කරා ඌ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,183
    113
    umba kiyahn page 200ka danwa kiyala :cool:
    ane mnda bn dan inna montisori yana ekektwath ohoma prashna nathuwa athi.
    ape ammala api monwada karanne kiyalwth dan na bn hariyata. eyalge paduwe inda thiyenna one kale.
    scl eke 6/7 kale awa prashna walata thama ape ammala nan anthimata madihath une.
     
    • Like
    Reactions: Asmodeus

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    umba kiyahn page 200ka danwa kiyala :cool:
    ane mnda bn dan inna montisori yana ekektwath ohoma prashna nathuwa athi.
    ape ammala api monwada karanne kiyalwth dan na bn hariyata. eyalge paduwe inda thiyenna one kale.
    scl eke 6/7 kale awa prashna walata thama ape ammala nan anthimata madihath une.
    අඩෝ උබලට පුළුවන් නම් Cod Order ටිකක් දාලා සද්ද නැතුව ඉදපල්ලකෝ ඕකට ලොකු හෙල්ප් එකක් මට කරන එක
     
    • Haha
    Reactions: clumsyhulk

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    Router Zone Facebook Page කාරයා මට තර්ජනය කළා මම ගැන ගෘප් 100 දානවා කියලා

    Youtube Video හදල දානවා කියලා

    අර පොස්ට් එක මකන්න කියලා

    අම්මා එක්කම රණ්ඩු කළා එක Call එක නමේ 3-4 අරන් බැන්නා දැන් අම්මා බයිනවා මට එක නිසා පොස්ට් එක අයින් කරනවා මම
    ඉතිං අපිට මොකක්ද කරන්න කියන්නෙ

    අඩෝ උබලට පුළුවන් නම් Cod Order ටිකක් දාලා සද්ද නැතුව ඉදපල්ලකෝ ඕකට ලොකු හෙල්ප් එකක් මට කරන එක
    මේකෙ එවුන් තොට ඕකෙන් ගන්න එපා කියද්දී නේද තො පුක උඩ දාගෙන ගිහින් ඕඩර් කරේ. දැන් පරිප්පුවත් උබම තනියම කාපන්.
    ------ Post added on Dec 15, 2023 at 6:12 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    මේකෙ එවුන් තොට ඕකෙන් ගන්න එපා කියද්දී නේද තො පුක උඩ දාගෙන ගිහින් ඕඩර් කරේ. දැන් පරිප්පුවත් උබම තනියම කාපන්.

    ------ Post added on Dec 15, 2023 at 6:12 PM
    මේකේ එවුන් කිව්වේ නැහැ මට ඕකෙන් ගන්න එපා කියලා මම ඕක අරගත්තා ට පස්සේ මේකේ පොස්ට් දැම්මේ
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    මේකේ එවුන් කිව්වේ නැහැ මට ඕකෙන් ගන්න එපා කියලා මම ඕක අරගත්තා ට පස්සේ මේකේ පොස්ට් දැම්මේ
    පලයන් පොන්ස් බොරු කියන්නතුව.

    Cash On delivery වලින් දෙයක් ගෙන්න ගන්නකොට අපිට කුරියර් ඉස්සරහා කඩන්න පුළුවන් ද ?

    මේකයි කතන්දරේ S10 Router එකක් ගෙන්න ගන්න හදන්නේ ඒ පොර මට සුවර් නැහැ ඌට සල්ලි යවන්න කෙලින්ම එක නිසා Cash On delivery එවන්න කිව්වා. අරන් අවාමනේ සල්ලි දෙන්නේ එතකොට සුවර් එත් ඕක ඌ මොකක් හරි පෙට්ටියක් ඇතුලේ දාලා එවනවා නම් අපි කොහොමද දන්නේ ඕක ඇතුලේ තියෙන්නේ Router එකමද කියලා ඌ බර එන්න මොනවා හරි දාලා එව්වොත් ? එක නිසා කඩලා බලන්න ඕනේ කඩලා බැලුවත් Casing එකක් විතරක් එව්වොත් කියලා හිතෙනවා. මේකට මොකද කරන්නේ ?

    ගන්න එපා ප්ලීස්
    shop එකකටම ගිහින් ගන්න එක හොදයි නේද?
    Kiyada price eka?
    FB eke innava reputed sellers... ungen ganna

    Jappu Router Cool
    Router Zone.lk
    ubatanam online shopping hariyanne na shop ekakin ganin
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    උබේ උපදෙස් උබම තියාගනින්
    පොන්නයට රිදිලා. තොගේ ත්රෙඩ් වල පුක ඉරාගෙන හෑලි ලියන එවුන්ට ගහන්න ඕනෙ හැලිත් ලියලා කැරි කතා අහගන්නවට
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මොකද්ද බන් කියන්නේ පැහැදිලි මදි ?
    router zone කඩේ කරන්නේ උබේ අම්මාද ? අම්මා එක්ක රණ්ඩු වෙන්න එපා උබට බාල බඩු වික්කා කියලා. උබට කන්න දෙන්නනේ හැමදේම කරන්නේ.
    ඔය කිව්වට උබ ගැන video හදලා දාන එකක් නැ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මොකද්ද බන් කියන්නේ පැහැදිලි මදි ?
    router zone කඩේ කරන්නේ උබේ අම්මාද ? අම්මා එක්ක රණ්ඩු වෙන්න එපා උබට බාල බඩු වික්කා කියලා. උබට කන්න දෙන්නනේ හැමදේම කරන්නේ.
    ඔය කිව්වට උබ ගැන video හදලා දාන එකක් නැ
    router zone කියන ෆේස් බුක් Page එකෙන් මම රු 5000 රවුටර් එකක් ගෙන්නුවා

    ඌ එවලා තිබුනේ කැඩිච එකක්

    ඌට මම කතා කළා ඌ Reply දෙන්නේ නැතුව හිටියා මම ඌ ගැන පොස්ට් එකක් දැම්මා

    ඊට පස්සේ ඌ මට තරජනය කළා මම ගැන මගේ Photo එක දාලා ගෘප් 100 දානවා කියලා ඌ , Youtube Video දානවා කිව්වා හදලා මම දාපු පොස්ට් එක අයින් කරන්න කිව්වා තව අතින් රු 5000 දෙන්න කිව්වා මට මම කුණුහරුපෙන් බැන්න ඌට

    අම්මා Phone එක ගත්තා ඊට පස්සේ අම්මා තමා කතා කලේ ඌ එක්ක ඌ අම්මට අර ටිකම කිව්වා. එයා බයට පපුව රිදෙනවා කිව්වා මම එයාව සන්සුන් කරන්න පොස්ට් එක අයින් කරලා දුන්නා ඔචරයි මචන්