Royal Enfield අඩුවට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113


    මේ බයික් එක අඩුවට ගන්න ක්‍රමයක් කියපන්කො. මං හිතන්නේ bike එක ලක්ෂ තුනක් වගේ වෙන්නේ, tax, registration, import කරන්න තමා වැඩිපුර සල්ලි යන්නේ එතකොට සේරම ලක්ෂ 12 ක් වගේ වෙනවා.. ඒ ගානට මේක ගන්න එක පාඩුයි. පොඩ්ඩක් කියපන් කො නැද්ද හොර ක්‍රමයක්වත් මේක ගොඩ දාගන්න 😂😂😂
    ලංකාවට අඩුවට එකක් ගෙන්න ගන්න ක්‍රමයක් දන්නෙ කවුද

    royalenfield-classic-350-gunmetal-grey.jpg
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    import as parts & assemble here. :yes:


    උඹ දන්නවද හරියට කරගන්න විදිහක්.. parts ටික ගැන දැනගෙන ඉන්න එපැ මචං ගෙන්න ගන්න 😓 කරන එකෙක් එහෙම දන්නෙ නැද්ද
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    import as parts & assemble here. :yes:

    එතකොට රෙජිස්ටර් කරන්නෙ කොහොමද
    රෙජිස්ටර් කරන්න නම් ඉම්පෝට් ඩොකියුමන්ට් කස්ටම් එකෙන් ඩිරෙක්ට්ලි RMV එකට යන්න ඕන
    අපි පාට්ස් විදියට ඉම්පෝට් කරාට එහෙම වෙන්නෙ නැති නිසා රෙජිස්ටර් කරන්න බැහැ
    ඉස්සර නම් එක එක ක්‍රම තිබුනා ඕව රෙජිස්ටර් කරන, දැන් ඒව කරන්න බැහැ දන්න විදියට
     
    • Like
    Reactions: Sai_baba

    raicer

    Junior member
  • Apr 4, 2015
    52
    5
    8
    මමත් ආසම bike එකක් ..ලංකාවේ බොරැල්ලේ තියෙන්නේ shop එක ..ඒත් එකත් Indian manufactured එන එක මම දන්න විදිහට .. අඩුම bike එකත් ලක්ෂ 10.5ක්:oo:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,563
    113
    සේදවත්ත
    ඔරිජිනල් කම්පැනි එක වහල දැන් . දැන් ප්‍රඩක්ශන් කරන්නේ ඉංදියාවේ . එකයි ඕක පොපිපුලර් නැත්තේ. පරණ ඔරිජිනල් එකක් හොයගන්න අමාරුයි තියන උන් දෙන්නේත් නැ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔරිජිනල් කම්පැනි එක වහල දැන් . දැන් ප්‍රඩක්ශන් කරන්නේ ඉංදියාවේ . එකයි ඕක පොපිපුලර් නැත්තේ. පරණ ඔරිජිනල් එකක් හොයගන්න අමාරුයි තියන උන් දෙන්නේත් නැ




    90 ගණන් වලද ඉන්දියාව ඕක ගත්තේ ?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,890
    16,841
    113
    Colombo
    එතකොට රෙජිස්ටර් කරන්නෙ කොහොමද
    රෙජිස්ටර් කරන්න නම් ඉම්පෝට් ඩොකියුමන්ට් කස්ටම් එකෙන් ඩිරෙක්ට්ලි RMV එකට යන්න ඕන
    අපි පාට්ස් විදියට ඉම්පෝට් කරාට එහෙම වෙන්නෙ නැති නිසා රෙජිස්ටර් කරන්න බැහැ
    ඉස්සර නම් එක එක ක්‍රම තිබුනා ඕව රෙජිස්ටර් කරන, දැන් ඒව කරන්න බැහැ දන්න විදියට

    අපෙ අයියා කෙනෙක් කරා අදුරන එකෙක්ට කියල. register කරගන්න හෙන ගේමක් දුන්නෙ :sorry:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,238
    5,071
    113
    Loading...
    Pissuda bn. Indian ganna ochchara gaanak deela. Anika bike ekak. Wassata themenawa, awowata kara wenawa. Puluwan nam Vaahanayak ganin tawa keeyak hari daala.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,290
    5,365
    113
    Panadura
    එංගලන්ඩ් කම්පැනි එක. :) ඕක 1962 ඉදන් ඉන්දියාවේ ගහන්නේ. කිරුලපන තියෙන්නේ ෂෝ රූම් එක.


    2015 ට කලින් ඔය බයික් අලුතෙන්ම ලක්ෂ 7යි. දැන්


    Royal Enfield Classic ABS 350cc LKR 1,250,000/-
    Royal Enfield Thunderbird ABS 350cc LKR 1,300,000/-
    Royal Enfield Himalayan ABS 411cc LKR 1,700,000/-







     
    Last edited: