මේ බයික් එක අඩුවට ගන්න ක්රමයක් කියපන්කො. මං හිතන්නේ bike එක ලක්ෂ තුනක් වගේ වෙන්නේ, tax, registration, import කරන්න තමා වැඩිපුර සල්ලි යන්නේ එතකොට සේරම ලක්ෂ 12 ක් වගේ වෙනවා.. ඒ ගානට මේක ගන්න එක පාඩුයි. පොඩ්ඩක් කියපන් කො නැද්ද හොර ක්රමයක්වත් මේක ගොඩ දාගන්න
ලංකාවට අඩුවට එකක් ගෙන්න ගන්න ක්රමයක් දන්නෙ කවුද
Last edited:






ඕක 1962 ඉදන් ඉන්දියාවේ ගහන්නේ. කිරුලපන තියෙන්නේ ෂෝ රූම් එක.