ඔව් ඉතිං රු 20ක විතර ඩේට රීලෝඩ් කරගෙන මෙතන ඇවිල්ලා මරු කියෝල කියෝල යනව ගොබ්බ හැත්ත

ඔව් ඉතිං රු 20ක විතර ඩේට රීලෝඩ් කරගෙන මෙතන ඇවිල්ලා මරු කියෝල කියෝල යනව ගොබ්බ හැත්ත
එතකොට තෝ කියවන්නේ හරවත් උසස් දේවල් ද
ඌ මොනව කිව්වත් තොට වැඩක් නෑනෙ මිනිහො දැන් ඌ කියවන්න ඕනෙ තොට ඕනෙ දේද ? තෝ නිකං මේ වෙන උන් කියවන රෙද්දවල් හොයන්නැතුව 50 දාගත්තනං කරන දෙයක් කරල පලයං.

මම උගෙනුයි ඇහුවේ. උබයි පැනල දෙන්නේ. තොපි දෙන්නම එකෙක් නේද![]()
Podi Silva - පොඩි සිල්වා;21618704 said:අපිට මොකද මිනිහෝ කීයක් දාන්න දුන්නත්
උබ දාන්න දෙන ගානක් දාගනින් මෙතන ඇවිත් මගුලක් කියවන්නේ නැතිව
අපි එන්නේ ප්‍රී වයි පයි වලින් මෝඩ මූසලයෝ
ඇයි අපි දෙන්න එකෙක් නං තෝ වෙන් කරන්නද අහන්නෙ ? තෝ දැන් දොස්තර කෙනෙක්ද ඔපරේශන් කරන්න ? අපි දෙන්න එකෙක් බැරි නං තුන් දෙනෙක් වුනත් තොට ඒකෙන් වැඩක් නෑනෙ. ඒක අපි දෙන්න බලාගන්නං. දැන් තෝ මේක දැම්මෙ කාඩ් එකේ ප්‍රශ්නෙට උත්තර ගන්නනෙ. උත්තරේ හම්බවෙලා නෙ තියෙන්නෙ ඉතිං දැන් පලයං වෙන වෙන රෙද්දවල් අවුස්සන්නැතුව මූසලය.

දැන් මම උබ යන්න කියනකොට යන්න ඕනෙද ?![]()


එතකොට තෝ කියවන්නේ හරවත් උසස් දේවල් ද
උඹ ගියත් නැතත් මට මොකෝ දැන් කාඩ් එක දාගත්තද ? දාගත්ත නං තව කවුරු හරි අක්ක කෙනෙක්ගෙ ගෙදරට පාත් වෙන යානයක් ගැන ත්‍රෙඩ් එකක් දාපං![]()
තෝ දැන් ඩ්‍රෝන් එක ඇල්ලුවද ?![]()
![]()
රුපියල් 20 කාර්ඩ්ස් දාන්නේ මිනිහෝ උබලට තරම් මට සල්ලි නැති නිසා. එදා වේල පට්ට අමාරුවෙන් ගැට ගහගන්නේ. උබලටනම් මොකද . අතට පයට වාහන , වැඩ කාරයෝ , තරු පහේ හෝටල් වලින් කන්නේ. අපි එහෙමද. දවල්ට එළවලු බත් එකක් කන්නේ.

අහපු ප්‍රශ්නෙට උත්තර දීල ඉඳපං මිනිහො ඒ අක්කගෙ ගෙදට්ට එන ඩ්‍රෝන් එක ඇල්ලගත්තද නැද්ද ?![]()
![]()
- thawama naha ban

ඒ අක්ක මොකෑ කියන්නෙ ඩ්‍රෝන් එක ගැන ? උඹට අල්ලල දෙන්න කියනවද ? නැත්තං ආවට කමක් නෑලුද ?![]()
![]()
kamak naalu
