Rs.5000/=

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    රු.5000/= බෙදන එක ගැන උඹලගේ අදහස මොකක්ද බං? රට වහපු කාලේ නම් කමක් නැහැ. ඒත් දැන් මෙහෙම බෙදල විසදන්න පුලුවන්ද ප්‍රශ්න.
    ත්‍රීවීල් බයික් වලින් ඇවිත් සමෘද්ධිලාභියෝ සල්ලි අරන් යනවා. නිලධාරීන් පට්ට කට්ටක් මේ දවස් වල
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    බොරුම බොරු වැඩක්.. නිකන් දෙන මගුල් අයින් කරලම දාන්න ඕනි..
    ගොඩක් ඔය අඩු ආදායම් ලාභීන් විහින් වෙච්ච එවුන් ඉන්නවා බේබදුකම, නාස්තිය, සූදුව, කම්මැලිකම නිසා
    අබාධිත මනුස්සයෙක්, ලෙඩක් දුකක් හැදිලා තියන කෙනෙක් නම් සහනයක් දුන්නත් කමක් නෑ
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    රු.5000/= බෙදන එක ගැන උඹලගේ අදහස මොකක්ද බං? රට වහපු කාලේ නම් කමක් නැහැ. ඒත් දැන් මෙහෙම බෙදල විසදන්න පුලුවන්ද ප්‍රශ්න.
    ත්‍රීවීල් බයික් වලින් ඇවිත් සමෘද්ධිලාභියෝ සල්ලි අරන් යනවා. නිලධාරීන් පට්ට කට්ටක් මේ දවස් වල
    පලාත් සබා මැතිවරණය 2021
    ගොටු අල්ල්පු එවුන්ට පලාත් සබාවට ගිහින් සැපගන්න උද්ව් කරමු
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    ඕක අවශ්‍ය මිනිස්සුත් ලංකාවේ ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අවශ්‍යතාවය තියෙන මිනිස්සුන්ටම ද ලැබෙන්නේ කියන එක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    බොරුම බොරු වැඩක්.. නිකන් දෙන මගුල් අයින් කරලම දාන්න ඕනි..
    ගොඩක් ඔය අඩු ආදායම් ලාභීන් විහින් වෙච්ච එවුන් ඉන්නවා බේබදුකම, නාස්තිය, සූදුව, කම්මැලිකම නිසා
    අබාධිත මනුස්සයෙක්, ලෙඩක් දුකක් හැදිලා තියන කෙනෙක් නම් සහනයක් දුන්නත් කමක් නෑ
    Me wage dewal one minissu innawa machan. Ow meke nam hari wada piliwelak naha.
    Aneka dirga kalinawa e minissunge jivite ihala nanwanna wada piliwek, ekata udawuwak government eken karanna one. One taran minissu oya goverment courses karanawa swayan rakiya. Habayi ita passe market ekata product eka danna help ekak naha. Etana gataluwa tiyenne. Agriculture unat ehemayi.

    ඕක අවශ්‍ය මිනිස්සුත් ලංකාවේ ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ අවශ්‍යතාවය තියෙන මිනිස්සුන්ටම ද ලැබෙන්නේ කියන එක.
    Ow aniwa samurdiya one minissunta eka naha.
    Thiyenne idam acres ganan tiyena, wahana tiyena , loku gewal thiyena unta.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    යහපාලන කාලේ බඩු මිල අඩු උනාට මිනිස්සුන්ගෙ අතට සල්ලි දුන්නෙ නෑ.

    එකට අද මිනිස්සුන්ගෙ අතට සල්ලි ලැබෙනවා.

    තොපිට පින නෑ, 5000ට 20000ක් ගන්ඩ තිබ්බ චෑන්ස් එක කෑවා 69 ලක්සෙ
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    යහපාලන කාලේ බඩු මිල අඩු උනාට මිනිස්සුන්ගෙ අතට සල්ලි දුන්නෙ නෑ.

    එකට අද මිනිස්සුන්ගෙ අතට සල්ලි ලැබෙනවා.

    තොපිට පින නෑ, 5000ට 20000ක් ගන්ඩ තිබ්බ චෑන්ස් එක කෑවා 69 ලක්සෙ
    මහමැතිවරනෙට 5000x2=10 000ක් ලැබුන
    පලාත සබා එකට රු 5000ක් තමයි ඉතින්
    මොනා උනත් කමක් නෑ ඔහොම හරි දුප්පතෙක්ට බත් කටක් ලැබෙනවනෙ
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    5000 he ewa dena eka newei prashne. Oya dena salli kohenda ready karagaththe kiyana ekai. Oya hama ekatama government eken salli achchu gahala denne, ekko nayak gaththu ekak thamai, nathuwa government ekaa labapu labekin newei ne. Oya deepu 5000 he ewage prathiwipaaka rate hamotama windinna wenawa ithin. Ekai oke thiyena aathalma wade
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    රු.5000/= බෙදන එක ගැන උඹලගේ අදහස මොකක්ද බං
    ඊයේ පොඩ්ඩක් දුරකට ගියා, කලින් ආණ්ඩුවට බැනපු මිනිස්සු දැන් හොද කියනවා. බැසිල් ගේ වැඩේ සාර්ථකයි :lol: :lol: :lol: :lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    5000 he ewa dena eka newei prashne. Oya dena salli kohenda ready karagaththe kiyana ekai. Oya hama ekatama government eken salli achchu gahala denne, ekko nayak gaththu ekak thamai, nathuwa government ekaa labapu labekin newei ne. Oya deepu 5000 he ewage prathiwipaaka rate hamotama windinna wenawa ithin. Ekai oke thiyena aathalma wade
    Print karanwa ban
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    ලංකාවේ සමුර්ධිය දෙන්නේ චන්දෙ ගන්න, එකයි පාලකයෝ ඕව වෙනස් කරන්න යන්නේ නැත්තේ.සමුර්ධිය නැතිකලොත් චන්දෙ නැ ඒක හින්ද ලංකාව කොච්චර දියුණු උනත් සමුර්ධිය අයිකරන්නේ නෑ ඕකුන් .බලන් ඉන්නකෝ ඔය පෝලිමේ ඉන්නේ කව්ද කියල .කෙලින්ම කිව්වොත් සමුර්ධිය කියන්නේ චන්දෙට දෙන පගාවක් තමයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    ලංකාවේ සමුර්ධිය දෙන්නේ චන්දෙ ගන්න, එකයි පාලකයෝ ඕව වෙනස් කරන්න යන්නේ නැත්තේ.සමුර්ධිය නැතිකලොත් චන්දෙ නැ ඒක හින්ද ලංකාව කොච්චර දියුණු උනත් සමුර්ධිය අයිකරන්නේ නෑ ඕකුන් .බලන් ඉන්නකෝ ඔය පෝලිමේ ඉන්නේ කව්ද කියල .කෙලින්ම කිව්වොත් සමුර්ධිය කියන්නේ චන්දෙට දෙන පගාවක් තමයි
    සමුර්ධිය වගේ මාස්පතා නිකන් සල්ලි දෙන ක්‍රම ලෝකේ තවත් රටවල තියේද බන්? පවුලේ තුන් දෙනෙක් හම්බ කරන ගෙවල් වලටත් සමුර්ධිය දෙනවා අපේ පැත්තේ.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    රු.5000/= බෙදන එක ගැන උඹලගේ අදහස මොකක්ද බං? රට වහපු කාලේ නම් කමක් නැහැ. ඒත් දැන් මෙහෙම බෙදල විසදන්න පුලුවන්ද ප්‍රශ්න.
    ත්‍රීවීල් බයික් වලින් ඇවිත් සමෘද්ධිලාභියෝ සල්ලි අරන් යනවා. නිලධාරීන් පට්ට කට්ටක් මේ දවස් වල

    minissunta salli dena eka chanda target karan hoda wedak but mewa denne government eka print karala eke results thama

    rate production eka wedi nowi minussu loku pirisakata salli yanawa
    eyala ewa walin badu ganna demand karanawa
    demand eka tharamata supply eka nethi wela prices up wenawa
    ethakota thama inflation ekak wenawa kiyanne
    hema welawama money supply ekai production ekai parallel yanna one
    nettam eken ayith kela wenne untama thama
    moko prices up wenna profit margin ekath ekkamai
    ethakota fixed salaries ganna unge salary e widiyata up wenne ne
    business karaya goda yanawa
    fixed salaries thiyana unta thawa thawath kela wenawa
    ita amatharawa yepum manasikathwaya adu karanna one
    ape minissun nikan denawa kiwwoth eka gannamai balanne
    misima athma abinamayak nethi niwata jathiyak api
    eken max use eka politicians la gannawa
    lankawe minissunta sapekshawa politicians la hodai. normal minissu loka horu
    ekak wath rata gena hithanne ne ratin paninnamai balanne unge wasiyata (ex: elakiri eke thread balapan)