පට්ට මචන්. මෙහෙම දේවල් ලංකාවේ නෑ නේ. usa හින්දා ඉතින් quality එකත් අවුලක් නැතුව ඇති.
මචන්, අර උඹ ගත්ත compaq laptop model number එකේ එක කියන්නකෝ. ඒක කීයටද ගත්තේ
Uba Mokenda order kareman order kala tama awe nan naa
![]()
![]()
![]()
me tikata 56k giya bun shipping ekka ubata set wela tiyena deals patta
Uba Mokenda order kare
mama dakka walmart eke 2 TB hard drives thibba $60
Mama giya paara Samsung TV ekak gaththa
me paara gaththe gedarata ewannai girl friendtai
Lap eka mallita denawa machan eaka AMD ekak
eaka gaththe $ 178
ada lenovo ekak daala thiyanawa 187
Lenovo latop for $ 187 Link
![]()

$490 = RS 63 797.43
apitanm me tiken ara printer ekai scanner ekai thama ganna vnne.ithuru tiken rice kakuth aragena gedara avahama salli tika hari

$490 = RS 63 797.43
apitanm me tiken ara printer ekai scanner ekai thama ganna vnne.ithuru tiken rice kakuth aragena gedara avahama salli tika hari



AAshcraya bun ashcharyahuthte rataka ipadunaa ohma tamai ban... mona karannada...![]()


අපේ ජීවිත කාලෙටවත් මෙහෙම ගන්න වෙන්නේ නැ මචන්ලා . ආසියාවේ ආශ්චර්යේ නෙවේ මොන රෙද්ද උනත් අපිට වැඩක් වෙන්නේ නැ. ඔන්න සනත් ජයසූරිය නම් ආසියාවේ ආශ්චර්යේ උනා.
![]()
