හරි නෙ බන්., ඕකේ අවුල ඇප් එකේන් බලද්දී crossed platform highlights කියල වෙන ෂොප් එකක සෙල් කරපු රියල් ෆෝන් එකේ රිවිව්ස් පෙන්නනවා. හැබැයි ඒක ඔය ලිස්ටින් එකට අයිති රිවිව්ස් නෙමෙයි. මැසිමෙන් සයිට් එකට ගිහිල්ලා බලද්දී crossed platform highlights කියල එකක් පෙන්නන්නේ නෑ. ඒකයි මම උදේ ස්ක්රින්ශොට් එක ගහද්දි තිබ්බ රිවිව්ස් මැසිමෙන් බලද්දී තිබ්බේ නැත්තේ. මිනිස්සු crossed platform highlights වලට රැවටිලා ඉතින් ඔව්වා ගන්නවා. අන්තිමේ අරු කෙසින් එකක් විතරක් එවනවා.
අනික මැසිමෙන් බලද්දී questions සේරම පෙන්නන්නෙත් නෑ. app එකෙන් විතරයි බලන්න පුළුවන්.
මම නම් බැලුවෙ මොබයිල් බ්‍රව්සරේ. උඹ නේද මේක රන් කරන චීනා, කැරි වැඩ කරන්න එපා හුත්තො කොල්ලොන්ට. කංකුං ද