Rush Movie එක ගෑන කෙටි විස්තරයක්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Rush ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක්

    ඔන්න මේ අවුරුද්දේ මගේ පලවෙනි ත්‍රෙඩ් එකෙන් කියන්නේ 2013 හිට් වෙච්ච රශ් මූවී එක ගෑනයි.
    ඈත්තටම මේ මූවි එකට බේස් වෙලා තියෙන්නේ විශිශ්ට ප්‍රතිවදීන් දෙදනෙක් උන ජේම්ස් හන්ට් සහ නිකි ලාවුඩා අතරයි...

    88qq.jpg


    Formula One World Championship එක කියන්නේ කිසිදු අතපසු වීමකට ඉඩක් නෑති තරගාවලියක්....එක අතපසුවීමක් ඔබේ මරනයට හේතුවක් ලෙස සෑලකෙන තරමක් අනතුරු දායක තරගාවලියක් මේක..
    ජේම්ස් හන්ට් ප්‍රසිද්ද play boy කෙනෙක් සහ දක්ශ මෝටර් රථ ධාවකයෙක්
    නිකි ලාවුඩා කියන්නේ තියුනු නුවනක් ඈති මෝටර් රථ ධාවකයෙක්

    ඈත්තටම 1976 කාල පරිච්චේදයේ Formula One World Championship එකට සම්බන්ද උන මෙයාලගේ ජීවිත කතවයි මේ මූවී එකේ ඈතුලත් වෙන්නේ....
    based on the rivalry between James Hunt and Niki Lauda during the 1976 Formula One season

    එකට පාදක උන පුද්ගලයන් ඔවුන්ගේ ජායරූප,වීඩියෝ සමග කෙටි විස්තරයක් මේ ත්‍රෙඩ් එකේ ඈතුලත් කරන්න මන් බලපොරොත්තු වෙනවා.... ....

    නිකී ලවුඩාගේ ඈත්තම අනතුරේ විඩියෝ එක....






    ජේම්ස් හන්ට්ගේ සම්මුක සකච්චාවක්....





    මේ ඉන්නේ ඈත්තම ජේම්ස් හන්ට් සහ නිකි ලාවුඩා දෙදෙනා

    8ao4.jpg


    voal.jpg


    rp9s.jpg


    v89i.jpg


    2ndl.png


    ජේම්ස් හන්ට්

    hpaf.jpg


    n9es.jpg


    zxxz.jpg


    3bx0.jpg


    නිකි ලාවුඩා

    jvi3.jpg


    hohm.jpg


    6z0h.jpg


    sopy.jpg


    jf0b.jpg


    ජේම්ස් හන්ට්,නිකි ලාවුඩා රෝහල් ගතවී සිටි අවස්තාවේ

    z3ww.jpg


    ඔවුන් දෙපලගේ සෑබෑ ජීවිතයේ සිනමාවට නෑගූ පසු....:yes::yes:

    t7lx.jpg


    aqg3.jpg


    i10p.jpg


    onxw.png



    PUTLOCKER ලින්ක් එකක් දෑම්මා පටස් ගාල Download කර ගන්න ඔනේ අයට.....;)
    Download Here
    මට නම් මේක කාලෙකින් බලපු සුපිරි ෆිල්ම් එකක්.මම නම් කියන්නේ බලපු නෑති අය බාලම බලන්න.... :yes::yes:

    ඔයාලට තව විස්තර ඔනේ නම් පහත ලින්ක් වලින් යන්න...
    Click Here
    Click Here
    Click here
    Click Here
    Click Here

    බලපු කට්ටිය පොඩි බම්ප් පාරක් දාලම යන්න තව කාට හරි බලන්න :D;)

     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ado meka derane pennuwane...
    balanne labune na..
    aniwa balanna one..

    machan meka eye peredane release une :oo:



    guys watch the Senna movie too :D
    balanna oni ekath :D

    pattai yakoooo
    5+

    :yes:

    fatta film 1 machan. film eke mula hariyanam epawuna. but anthima wenakota fattama fatta Dhoom 3 1wage.
    Rep+++
    :yes::yes:

    අවුරුද්ද පටන්ගැනීමත් සමගම බලපු සුපිරිම ෆිල්ම් එකක් , පට්ට කතාව.

    aniwaa :yes:

    Mamath Ada baluwe !! MAXXA Movie eka ! Ayeth katha 2 k naa :D :D

    Thanks Machoo !!
    elazz;)

    ;)
    ela movie eka:yes: ayrton senna thamai best f1 driver:cool::cool:
    ow ekath balnna oni machn