Rush ෆිල්ම් එක ගැන කෙටි විස්තරයක්
ඔන්න මේ අවුරුද්දේ මගේ පලවෙනි ත්රෙඩ් එකෙන් කියන්නේ 2013 හිට් වෙච්ච රශ් මූවී එක ගෑනයි.
ඈත්තටම මේ මූවි එකට බේස් වෙලා තියෙන්නේ විශිශ්ට ප්රතිවදීන් දෙදනෙක් උන ජේම්ස් හන්ට් සහ නිකි ලාවුඩා අතරයි...
Formula One World Championship එක කියන්නේ කිසිදු අතපසු වීමකට ඉඩක් නෑති තරගාවලියක්....එක අතපසුවීමක් ඔබේ මරනයට හේතුවක් ලෙස සෑලකෙන තරමක් අනතුරු දායක තරගාවලියක් මේක..
ජේම්ස් හන්ට් ප්රසිද්ද play boy කෙනෙක් සහ දක්ශ මෝටර් රථ ධාවකයෙක්
නිකි ලාවුඩා කියන්නේ තියුනු නුවනක් ඈති මෝටර් රථ ධාවකයෙක්
ඈත්තටම 1976 කාල පරිච්චේදයේ Formula One World Championship එකට සම්බන්ද උන මෙයාලගේ ජීවිත කතවයි මේ මූවී එකේ ඈතුලත් වෙන්නේ....
එකට පාදක උන පුද්ගලයන් ඔවුන්ගේ ජායරූප,වීඩියෝ සමග කෙටි විස්තරයක් මේ ත්රෙඩ් එකේ ඈතුලත් කරන්න මන් බලපොරොත්තු වෙනවා.... ....
නිකී ලවුඩාගේ ඈත්තම අනතුරේ විඩියෝ එක....
ජේම්ස් හන්ට්ගේ සම්මුක සකච්චාවක්....
මේ ඉන්නේ ඈත්තම ජේම්ස් හන්ට් සහ නිකි ලාවුඩා දෙදෙනා
ජේම්ස් හන්ට්
නිකි ලාවුඩා
ජේම්ස් හන්ට්,නිකි ලාවුඩා රෝහල් ගතවී සිටි අවස්තාවේ
ඔවුන් දෙපලගේ සෑබෑ ජීවිතයේ සිනමාවට නෑගූ පසු....

PUTLOCKER ලින්ක් එකක් දෑම්මා පටස් ගාල Download කර ගන්න ඔනේ අයට.....
Download Here
මට නම් මේක කාලෙකින් බලපු සුපිරි ෆිල්ම් එකක්.මම නම් කියන්නේ බලපු නෑති අය බාලම බලන්න....

ඔයාලට තව විස්තර ඔනේ නම් පහත ලින්ක් වලින් යන්න...
Click Here
Click Here
Click here
Click Here
Click Here
බලපු කට්ටිය පොඩි බම්ප් පාරක් දාලම යන්න තව කාට හරි බලන්න

based on the rivalry between James Hunt and Niki Lauda during the 1976 Formula One season
එකට පාදක උන පුද්ගලයන් ඔවුන්ගේ ජායරූප,වීඩියෝ සමග කෙටි විස්තරයක් මේ ත්රෙඩ් එකේ ඈතුලත් කරන්න මන් බලපොරොත්තු වෙනවා.... ....
නිකී ලවුඩාගේ ඈත්තම අනතුරේ විඩියෝ එක....
ජේම්ස් හන්ට්ගේ සම්මුක සකච්චාවක්....
මේ ඉන්නේ ඈත්තම ජේම්ස් හන්ට් සහ නිකි ලාවුඩා දෙදෙනා
ජේම්ස් හන්ට්
නිකි ලාවුඩා
ජේම්ස් හන්ට්,නිකි ලාවුඩා රෝහල් ගතවී සිටි අවස්තාවේ
ඔවුන් දෙපලගේ සෑබෑ ජීවිතයේ සිනමාවට නෑගූ පසු....

PUTLOCKER ලින්ක් එකක් දෑම්මා පටස් ගාල Download කර ගන්න ඔනේ අයට.....

Download Here
මට නම් මේක කාලෙකින් බලපු සුපිරි ෆිල්ම් එකක්.මම නම් කියන්නේ බලපු නෑති අය බාලම බලන්න....

ඔයාලට තව විස්තර ඔනේ නම් පහත ලින්ක් වලින් යන්න...
Click Here
Click Here
Click here
Click Here
Click Here
බලපු කට්ටිය පොඩි බම්ප් පාරක් දාලම යන්න තව කාට හරි බලන්න

Last edited:
Thanks! 