Rush Movie එක ගෑන කෙටි විස්තරයක්

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මේ වගේම පට්ට මූවි එකක් ඊයෙ රෑත් බැලුවා මචන්...
    ඒකත් True Story එකක්...
    Lone Survivor 2013




    සිරාවටම මිෂන් එකක් අපිත් ඉන්නවා වගේ ෆීල් එක...
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    sirawatama ban.. patta thrill ekak thiyenne.
    anika mun thoragena thiyena una real eun wagema nisa thawath patta...

    ow machn eka samanaiii mun...e wagema story ekath sira...

    මේ වගේම පට්ට මූවි එකක් ඊයෙ රෑත් බැලුවා මචන්...
    ඒකත් True Story එකක්...
    Lone Survivor 2013




    සිරාවටම මිෂන් එකක් අපිත් ඉන්නවා වගේ ෆීල් එක...

    oka balanna inne thama hoda br rip ekak out wla na

    mama eye baluwa ban
    one of the best real story movie i hv ever seen

    ow machn sira..aye aye baluwath epa wenne na :yes:

    ade meka athha seen ekak da
    patta film eka ban 14++

    ow machn.... aththama seen ekak