Russia යන්න කියලා..

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සහොල.... මම රුසියන් යන්න කියලා බැලුවේ... ස්ටුඩි ගිහින් එහෙන් ඉගෙන ගෙන .. ටික කාලයක් රුසියාවේ ඉදලා වෙන රටකට යන්න කියලා...

    1. රුසියන් ඉගෙනගන්න ලේසිද? අව්ලක් නැතුව ඉගෙනගන්න පුලුවන්ද?

    2. මට දැනගන්න ඕනේ රුසියාවේ ස්ටුඩි කරන ගමන් පාට්ටයිම් ජොබ් වලට කොහොමද ගෙවන්නේ...??

    3. ජොබ් විසා වැදුනාම පඩිය කොච්චර විතර ගන්න පුලුවන්ද?

    4. ලිවින් කෝස්ට් එක කොහොමද???

    5. රුසියාවේ ඉදන් යුරෝප් රටකට යනවනම් ලේසියෙන් යන්න පුළුවන් රටවල් මොනවද....

    6. රුසියාවේ ජීවිතේ කොහොමද???


    රුසියාවේ ඉන්න අය පොඩි විස්තරයක් කියන්නකෝ, දන්නා අයත් ඇතිනේ... මට ඔය ටික දැනගන්න ඕනේ.... ලොකු හෙල්ප් එකක් සහොල...

    ස්තුතී....

     
    රිසියන් හෝඩියේ අකුරු 30 යි.......
    භාෂාව නැතුව ජොබ් නෑ ........
    කෑම බීම අඩුයි .. අනික්වා නම් ගනං ......
    උන් ජාතිවාදී කල්ලන්ට කැමති නෑ ... ඒත් දෙකක් වැටුනම අදින්න පුලාං
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Russian kello nam lassanayi. Echcharayi danne.
    :love::love: thnx
    thnx saho
    රිසියන් හෝඩියේ අකුරු 30 යි.......
    භාෂාව නැතුව ජොබ් නෑ ........
    කෑම බීම අඩුයි .. අනික්වා නම් ගනං ......
    උන් ජාතිවාදී කල්ලන්ට කැමති නෑ ... ඒත් දෙකක් වැටුනම අදින්න පුලාං
    ela... thnx saho

    thankx saho
     

    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Racism awulak wena ekak naha unta thana deela hitiya nam. kohomath unge rata ne. un ekka deshapalana katha karanna yanan epa. Russians are tough. living cost nam hena adui lu. salary th e wagema adui. you can't save and send money home while you are in Russia. so know it and go. Online money making scheme ekak ekka giya nam goda.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Russia wala living cost adu villages wala.
    cities are extremely expensive.
    Believe me, I lived there for about 5 years.
    My advice is don't go there........
    Russia is great, but foreign students have
    less opportunities.
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Oya student yanawa kiyana ewagen yanna epa ban. anika uba 20Lakhs plus thiyagana palayan. ape aiya kenek dan awuruddakata wadie uta tama europe visa gahaganna baruwa ottu wenne. Uth ekka giya 15kata wadie un aye awa :dull: ehe kaama bima, internet ehema cheap. part time jobs arawa mewa na bn anith ratawala wage lesiyen hoyaganna. Dan pora khomaahri ehe visa tawa awuruddakata ghgena work karanawa wage documents hadagena europe tourist visa ghgena kohehari panaganna inne. Pora danata 20lakhs eha wiyadam karala inne. watunu walenma goda enna katta kagena innawa :confused:
    Oya agency karayo kiyana widiyata sundarawa visa wadinne na ehe giyata. man nan kiyanne ubata awuruddaka 2kaka living expenses visa walata ehema salli tynwanm palayan. nattan aye enna tama wenne. :no:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    මචන් පරිස්සමින්..ස්ටුඩන්ට් විසා කියලා එක්ක ගිහින් අතරමං කරලා එන සීන් එකක් තියනවා.ගිහින් ලංකාවට එවන්න තරන් නන් ගානක් හම්බකරන්න බෑ.උබ ඉගෙන ගන්න යන සබ්ජෙක්ට් එක ලංකාවේ නැත්තං ගියාට අවුලක් නෑ.ලංකාවේ තියන් එකක් නන් පොඩ්ඩ්ක් හිතල බලප්න මෙහෙට වඩා එහේ උගන්නවා හොදද කියලා.පුංචිගේ පුතා ඔහොම ගිහින් වැඩ ඔක්කොම චාටර් කරගෙන සල්ලිත නැති කරගෙන ඉන්නවා දැන්.කඩවත පැත්තේ තැනකින් ගියේ රට..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    whatever you do.. don't give any money until you have all the documents in hand and verified by yourself with the relevant country.
    if they ask for money upfront then 100% sure there is a fix.
    if they want some money for things EX registrations then ask them to pay for you and give them a bank guarantee instead of money.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    යන්න නම් එපා Russian Student Visa නම් Schengen Visa ගහන් වෙන රටකට පනින mind එකෙන්නම්. Real Education Purpose එකක් තියෙනවනම් අව්ලක් නෑ. Russian Student Visa ලංකාවේ Agencies වලින් කරන මාෆියාවක්. අහුවෙන්න එපා. වැලේ වල් නැතුව කෙලවෙලා නන්නත්තාර වෙලාම යනවා.