RW ගෙදර යන්න තව දින 194 යි.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආපහු දින්නොත් biden ගේ වයස වෙනකන් ඉන්නවා.

    Joe Biden Falling GIF by Saturday Night Live
    2048 වෙනකන් ඉන්නවා. රට ගොඩදාලා මිසක් ඒ උත්තමයා පරලොව යන්නෙ නෑ....
    චිරං ජයතු... මහා වීර...!!!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    Ranil nisa thamai rata mehema goda yanne. Kuhaka wenna epa ban.

    Mama nam kemathi ranil innawata. JVP unwa nam mata penna ba.


    Mu awoth sorry thama.guppath hucanno chande denne muta..hema dema free denawa kiyana nisa..

    Lankawe duppath kammeli haththa nisa me ratawal goda yan na ..okun thama bath packet ekata ,roof sheet ekata puca denne.
    ------ Post added on Mar 29, 2024 at 9:45 AM
    මුට දෙමළ මුස්ලිම් ඡන්ද මුට්ටිය පිටින්ම තියෙනවා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල් මැරුණොත් හරි වැඩේ වෙන්නේ😅
    දුක්වෙන්න එපා බන් @monson ඉන්නෙ.. රනිල්ගෙ කපාපු පලුව. copy & paste එක...
    කොණ්ඩෙ පාට විතරයි වෙනස් අනික් ගැජමැටික් ඔක්කොම එකයි.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දැන් ඌ කොහෙද ඉන්නේ ?
    ගෙදරට ගිනි තියාගත්තා සොරි ගිනි තිබ්බා නෙ

    අද කිව්වැයි කියල කොහේ හරි ලියල තියා ගනින්. 2048න් පස්සෙ රනිල් මහත්තයගෙ පිලිම හදලා මල් මාල දාල එතුමගෙ ගුණ සමරන්නෙ
    2024 ත් පිළිම හදනවද. ගල් යුගය නෙවේ. රනිල් මහත්තයාට අඟව්‍රව කරන්න එපා
    ------ Post added on Mar 29, 2024 at 10:15 AM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,265
    26,734
    113
    Kandy
    ඉස්සර ටීවි එකේ වීරකැටිය ඉස්කෝලෙන් ලංකාවෙන්ම පලවෙනියා උන කොල්ලා ඇවිත් මත්තලට තව දින දෙකයි ගගා දවස් කියවන ඇඩ් එකක් තිබ්බා මතකද
     
    • Haha
    Reactions: ruchira55