RW ගෙදර යන්න තව දින 194 යි.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,081
    46,621
    113
    ආපහු දින්නොත් biden ගේ වයස වෙනකන් ඉන්නවා.

    Joe Biden Falling GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව් ඒ කියන්නෙ ආයෙත් රට දෙවනි වරට හා අවසන්වරට බංකොලොත් වෙන්න පටන් ගන්න තව දින 164යි😪

    රනිල් මැරුණොත් හරි වැඩේ වෙන්නේ😅
     
    • Sad
    Reactions: sakuntha1996

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    පට්ට දුක ඇති නේ


    ඊලග පාර බලය දුන්නොත් බැදුම්කර හොරු අල්ලනවා කිව්වා 🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    රනිල් මැරුණොත් හරි වැඩේ වෙන්නේ😅
    එතකොට බොරළුගොඩ ගෝතයටත් දින කීපයකට හරි ජනාධිපති වෙන්න පුලුවන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    අද කිව්වැයි කියල කොහේ හරි ලියල තියා ගනින්. 2048න් පස්සෙ රනිල් මහත්තයගෙ පිලිම හදලා මල් මාල දාල එතුමගෙ ගුණ සමරන්නෙ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    Ranila nawa nm ettatama 2023 - 24 kohoma weida?

    Meeta wada good weida? Worst weida?
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,666
    113
    In Your Heart
    Ranil nisa thamai rata mehema goda yanne. Kuhaka wenna epa ban.

    Mama nam kemathi ranil innawata. JVP unwa nam mata penna ba.

    Mu awoth sorry thama.guppath hucanno chande denne muta..hema dema free denawa kiyana nisa..

    Lankawe duppath kammeli haththa nisa me ratawal goda yan na ..okun thama bath packet ekata ,roof sheet ekata puca denne.
    ------ Post added on Mar 29, 2024 at 9:45 AM