ඊයා යකෝ පල් වතුර කෑන් එකක් බීවනම් ඊට හොඳයි මට නම් එකෙන්ම එපා උනා කියන්න තියෙන්නෙ බියර් බොනව නම් බියර් බීපල්ලා ඇපල් ජූස් බොනවනම් ඇපල් ජූස් බීපල්ලා බියර් එකේ ඇපල් ජූස් හොයන්න යන්න එපා
හොඳයි. ඇපල් ජුස් වගේ. ගොඩක් පෙවෙනව තිත්ත අඩු නිසා. වදිනවා ටිකක් සැරට. බියර් වලින් මගේ තේරීම නම් ලයන් ලාගර් තමා.
ඊයා යකෝ පල් වතුර කෑන් එකක් බීවනම් ඊට හොඳයි මට නම් එකෙන්ම එපා උනා කියන්න තියෙන්නෙ බියර් බොනව නම් බියර් බීපල්ලා ඇපල් ජූස් බොනවනම් ඇපල් ජූස් බීපල්ලා බියර් එකේ ඇපල් ජූස් හොයන්න යන්න එපා

පෝරිසාදයා;23126902 said:

ගයාන් ලක්මාල්;23127018 said:මේකයි ෙගෙගාඩක් අය බියර් ෙබාන අය ගෑනු ගානට දානව. නමුත් අපේ රටේ ෙකෙස්ෙවතත් පිට රටවල ජනප්‍රිය බහුල ෙදයක්. අපේ අය හිතන්නෙ ඕනෑම අවස්ථාවක කරටි කැඩෙන්න අරක්කු ෙබාන එක මහා පිරිමි කම කියල. අරක්කු හා බියර් ෙබාන අවස්ථා තියෙනව.
පැණි රසයි..
මුලින් බොනකොටනම් අවුලක් නෑ..ටිකක් බිව්වට පස්සෙ අප්‍රියයි.
මටනම් සෙට් වෙන්නෙ LION STRONG/STOUT තමා.
Special Brew එකත් දැන් අවුල් වගේ.
ඒක නම් ඇත්ත
කාල්ස්බග් තමයි මට නම්
කාල්ස්බග් තමයි මචන් මටත් සෙට් වෙන්නේ

ගයාන් ලක්මාල්;23127918 said:ඇත්ත බං. අපෙ උන් buffet ගිහින් බත් නූඩ්ල්ස් පැස්ටා දාගෙන vegetable salad එකයි bread එකයි butter එකයි ඒකටම දාගෙන soup එකත් අනිත් අතින් අරන් ඇවිල්ලා කන ජාතියක්නෙ බං

ඊයා යකෝ පල් වතුර කෑන් එකක් බීවනම් ඊට හොඳයි මට නම් එකෙන්ම එපා උනා කියන්න තියෙන්නෙ බියර් බොනව නම් බියර් බීපල්ලා ඇපල් ජූස් බොනවනම් ඇපල් ජූස් බීපල්ලා බියර් එකේ ඇපල් ජූස් හොයන්න යන්න එපා