Ryder's Wild Apple beer 8.8% බීල තියෙනවද?

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඊයා යකෝ පල් වතුර කෑන් එකක් බීවනම් ඊට හොඳයි මට නම් එකෙන්ම එපා උනා කියන්න තියෙන්නෙ බියර් බොනව නම් බියර් බීපල්ලා ඇපල් ජූස් බොනවනම් ඇපල් ජූස් බීපල්ලා බියර් එකේ ඇපල් ජූස් හොයන්න යන්න එපා

    Aniva. Matath epa una. Wisik kala
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    our-beer.html
     
    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    හොඳයි. ඇපල් ජුස් වගේ. ගොඩක් පෙවෙනව තිත්ත අඩු නිසා. වදිනවා ටිකක් සැරට. බියර් වලින් මගේ තේරීම නම් ලයන් ලාගර් තමා.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හොඳයි. ඇපල් ජුස් වගේ. ගොඩක් පෙවෙනව තිත්ත අඩු නිසා. වදිනවා ටිකක් සැරට. බියර් වලින් මගේ තේරීම නම් ලයන් ලාගර් තමා.

    මේක කුණු පල් රහයි නේ බං.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ඊයා යකෝ පල් වතුර කෑන් එකක් බීවනම් ඊට හොඳයි මට නම් එකෙන්ම එපා උනා කියන්න තියෙන්නෙ බියර් බොනව නම් බියර් බීපල්ලා ඇපල් ජූස් බොනවනම් ඇපල් ජූස් බීපල්ලා බියර් එකේ ඇපල් ජූස් හොයන්න යන්න එපා

    :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    පෝරිසාදයා;23126902 said:

    :love::love:

    ගයාන් ලක්මාල්;23127018 said:
    මේකයි ෙගෙගාඩක් අය බියර් ෙබාන අය ගෑනු ගානට දානව. නමුත් අපේ රටේ ෙකෙස්ෙවතත් පිට රටවල ජනප්‍රිය බහුල ෙදයක්. අපේ අය හිතන්නෙ ඕනෑම අවස්ථාවක කරටි කැඩෙන්න අරක්කු ෙබාන එක මහා පිරිමි කම කියල. අරක්කු හා බියර් ෙබාන අවස්ථා තියෙනව.

    පැණි රසයි..
    මුලින් බොනකොටනම් අවුලක් නෑ..ටිකක් බිව්වට පස්සෙ අප්‍රියයි.

    මටනම් සෙට් වෙන්නෙ LION STRONG/STOUT තමා.

    Special Brew එකත් දැන් අවුල් වගේ.

    ඒක නම් ඇත්ත
    කාල්ස්බග් තමයි මට නම්

    :yes::yes:කාල්ස්බග් තමයි මචන් මටත් සෙට් වෙන්නේ

    carlsberg thamai apith:yes::yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ගයාන් ලක්මාල්;23127918 said:
    ඇත්ත බං. අපෙ උන් buffet ගිහින් බත් නූඩ්ල්ස් පැස්ටා දාගෙන vegetable salad එකයි bread එකයි butter එකයි ඒකටම දාගෙන soup එකත් අනිත් අතින් අරන් ඇවිල්ලා කන ජාතියක්නෙ බං

    :lol::lol::lol: :yes::yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඊයා යකෝ පල් වතුර කෑන් එකක් බීවනම් ඊට හොඳයි මට නම් එකෙන්ම එපා උනා කියන්න තියෙන්නෙ බියර් බොනව නම් බියර් බීපල්ලා ඇපල් ජූස් බොනවනම් ඇපල් ජූස් බීපල්ලා බියර් එකේ ඇපල් ජූස් හොයන්න යන්න එපා

    උඹෙ ලොකුද :D