S.A.S ගේ ඇත්ත කතාව

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    depression-guide-1068x601.jpg

    යාළුවනේ මම යම් යම් දේවල් වලට ඇබ්බෙහි වෙලා තියෙනවා..කුඩු නම් ගහන් නැ..එත් බීමට සහ අනිත් දුම් වර්ග පානයට මං ඇබ්බැහි වෙලා..

    මානසික ප්‍රශ්ණ ත් ගොඩක් තියෙනවා..(අවුරුදු 11 ආදරේ කරපු කෙල්ල දාලා ගියා ):(කොච්චර හිතලා සතියක් දෙකක් හිටියත් ආයේ පරණ තත්වෙටම එනවා...හරියට රස්සාව කර ගන්නත් බැ එක නිසා..:sorry:

    ලංකාවේ මේ වගේ ප්‍රශ්න තියෙන අයට නේවාසිකව ප්‍රතිකාර කරන තැන් තියෙනවා නේද ?මට මාස 3කට වඩා ඉන්නත් බැ..මොකද ජොබ් එකත් දාල තමා මට එතන නවතින්න වෙන්නේ.. ෆිනැස් එකකුත් තියෙනවා ගෙවාගෙන යන්න..

    මට මේ තත්වෙන් ගොඩ එන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ජිවිතයක් බෙර ගත්ත පින ලැබෙයි..මොකද මං නිසා මගේ පවුලේ අයත් විදවනවා..මැරෙන එක විසදුමක් නෙමේ..එත් තුවලෙක වේදනාව දන්නේ එක තියෙන කෙනා..පුලුවන්නම් මට උදව් කරන්න...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    චීත්තයක් නිසා ඔහොමත් විදවනවද මිනිස්සු?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    යාලුවොත් එක්ක වැඩි වෙලාවක් ඉදපන් මචන්.
    කොහොම හරි ට්‍රයි කරලා හිතින් ඕක අමතක් කරලා
    උබේ ජොබ් එක හරියට කරගෙන යමං.
    ඒක නැති උනොත් උබ තවත් පහතට වැටෙනවා.
    අර උබව දාලා ගියපු එකී හොදින් ඉන්නවනම් ඇයි උබට බැරි කියලා හැමදාම හිතපන්.
    ඒ කරලා හොද මොටිවේෂන් වීඩියෝ බලපන් :cool:

    • Like
    Reactions: ehseres and s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    චීත්තයක් නිසා ඔහොමත් විදවනවද මිනිස්සු?

    ලෝකේ හැම මිනිහම එක වගේ නැ බං..උබයි මායි හිතන පතන විදිය වෙනස්..අනිත් එක අම්මා කෙනෙක් වගේ ඉදපු කෙල්ල දාල ගිය එක අමතක කරන්න බැරි මට හැමදාම හීන පේනවා මචං..සතියකට දෙපාරක්වත් මං එයාව හීනෙන් දකිනවා..අවුරුදු 11 දේවල් චිත්තෙකට සමාන කරන්න එපා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    හුත්තෝ මමත් ජොයින්ට් ගහනවා, පැලේන්න බොනවා, කෙල්ලෝ දාල ගිහුනුත් තියෙනවා. ඕකට කියන්නේ ඩිප්ප නෙමෙයි ඔය තොගේ තියෙන කැරි කම්මැලිකම
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    යාලුවොත් එක්ක වැඩි වෙලාවක් ඉදපන් මචන්.
    කොහොම හරි ට්‍රයි කරලා හිතින් ඕක අමතක් කරලා
    උබේ ජොබ් එක හරියට කරගෙන යමං.
    ඒක නැති උනොත් උබ තවත් පහතට වැටෙනවා.
    අර උබව දාලා ගියපු එකී හොදින් ඉන්නවනම් ඇයි උබට බැරි කියලා හැමදාම හිතපන්.
    ඒ කරලා හොද මොටිවේෂන් වීඩියෝ බලපන් :cool:

    මචං මට ඉන්න යාලුවෝ ඔක්කොම වගේ හොදට බොන එවුන්..උන් එක්ක වැඩි වෙලාවක් හිටිය කියන්නේ තවත් බිම වැඩි වෙන එක...මට කෙල්ල අමතක කරන එකට වඩා කර ගන්න ඕන මේ ඇබ්බෙහි වෙලා තියෙන දේවල් වලින් මිදෙන්න.:sorry:ස්තුතියි බං කමෙන්ට් එකට :). :sorry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලෝකේ හැම මිනිහම එක වගේ නැ බං..උබයි මායි හිතන පතන විදිය වෙනස්..අනිත් එක අම්මා කෙනෙක් වගේ ඉදපු කෙල්ල දාල ගිය එක අමතක කරන්න බැරි මට හැමදාම හීන පේනවා මචං..සතියකට දෙපාරක්වත් මං එයාව හීනෙන් දකිනවා..අවුරුදු 11 දේවල් චිත්තෙකට සමාන කරන්න එපා

    හා හා එහෙනම් තව විදෝපන් ඕකි ගැන හිත හිත
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    වෙනස්ම දෙකෙට හිත යොදවන්න try කරන්න.. අලුත් දෙකට වගේ.. මන් කිව්වේ හොද දෙකට.. ඒ දේවල් වලින් නිතරම busy වෙන්න.. එතකොට අනිත් වැඩ කරන්න time නැති නිසා පුරුදු ටික ටික අඩු වෙලා යයි.. :)
     
    • Like
    Reactions: s.a.s

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,584
    113
    Piliyandala
    මචන් අර හාමුදුරුවෝ කෙනෙක් කරන තැනක් දාලා තිබ්බ මම හොයල බලන්නම්... ස්මොකියොත් ගිහිල්ල තිබ්බේ එතනට ද කොහෙද ..... පොඩ්ඩක් බලල කියන්නම්. මචන් උබ 11 වගේ තමා අපේ මල්ලි කෙනෙක්ගේ ලව් එක අවුරුදු 12ක්. 11 වසරේ ඉඳල යාලු උනේ. කෙල්ල ජපන් ගිහිල්ල අවුරුදු 2ක් යනකොට කොල්ලට ෂොට් එක හම්බ උනා.. ඌත් බිලා පිස්සු කෙලිනවා. කියන එකක් අහන්නේ නෑ... හැබැයි දරුණුවට නෑ තාම. ගොඩ වරෙන් බන් කොහොම හරි
     
    • Like
    Reactions: s.a.s

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ අද මඨ්‍යම රාත්‍රී 12න් පස්සේ අලුත් එකෙක් කියලා හිතපන් දින පොතක් අරන් ලියපන් අද ඉදන් සිගරට් මත්පැන් (අඩුම ගානේ බියර් එකක්වත්) බොන්නේ නෑ කියලා අතේ මාරැසල්ලි වැඩිය තියා ගන්න එපා බොන උන් මග ඇරපන් ඔනේනම් නිකොටින් ප්ලාස්ටර් එකක් යුස් කරපන් ටික කාලයක් හැමදාම හැන්දෑවට ලියපන් මේ මගේ මත්පැන් වලින් ඇත් වෙච්ච ජයග්‍රහී පලවෙනි දවස දෙවෙනි දවස කියලා දිගටම සතියක් ගියාම ඒක සෙලිබෙට් කරපන් එයා ආසම කරන ඔයාට ආදරය කරන අයත් එක්ක කොහේ හරි ගිහල්ලා හරි ඔයා ආසම කෑමක් කාලා! මාසයක් ගියාම එකත් එන්ජෝයි කරපන් ඒ විදිහට! උබ මත්පැන් අරක්කු බොන එක අත ඇරියා කියලා හැමෝටම කියපන් ඒත් පාප මිතුයන්ට කියපන් දොස්තර කිව්වා අතඅරින්න කියලා කියලා!! ඉන්නම බැරිම උනොත් සෙන්ටෆෙස් එකක් හපන්න ගනින් අල්ත් කෙල්ලෙක්ව දාගනින් ඔච්චරයි කියන්න තියෙන්නේ උබේ හිත හයිය නම් උබට වරදින් මිදෙන්න බැරි කමක් නෑ
    ප.ලි
    (මගේ යාළුවෝ මං ආශ්‍රය කරන සීයට 90% ම කුඩු ගහන සිගරට් බොන ගංජා ගහන ඩයල් මං විකුනන්නේ සිගරට් බීඩී ඒත් මං මත්පැන් බොන්නේ නෑ සිගරට් බොන්නේ නෑ )
     
    • Like
    Reactions: ehseres

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    http://www.mithurumithuro.org/contact-us.html

    ඔන්න ඔතෙන්ට කෝල් එකක් දීල බලපන්.. ඔය තැන තමයි අර ස්මෝකියෝද මොකාද එකත් පුනුරුත්තාපනය උනේ.. හාමුදුරු කෙනෙක් කරන්නේ..
    thanks..man balannam..
    හෙනයා;23618752 said:
    වෙනස්ම දෙකෙට හිත යොදවන්න try කරන්න.. අලුත් දෙකට වගේ.. මන් කිව්වේ හොද දෙකට.. ඒ දේවල් වලින් නිතරම busy වෙන්න.. එතකොට අනිත් වැඩ කරන්න time නැති නිසා පුරුදු ටික ටික අඩු වෙලා යයි.. :)
    man karanna job ekakth ekka mata purudu walin gelawimak ne..putuwaka idan karana job ekak neme

    මචන් අර හාමුදුරුවෝ කෙනෙක් කරන තැනක් දාලා තිබ්බ මම හොයල බලන්නම්... ස්මොකියොත් ගිහිල්ල තිබ්බේ එතනට ද කොහෙද ..... පොඩ්ඩක් බලල කියන්නම්. මචන් උබ 11 වගේ තමා අපේ මල්ලි කෙනෙක්ගේ ලව් එක අවුරුදු 12ක්. 11 වසරේ ඉඳල යාලු උනේ. කෙල්ල ජපන් ගිහිල්ල අවුරුදු 2ක් යනකොට කොල්ලට ෂොට් එක හම්බ උනා.. ඌත් බිලා පිස්සු කෙලිනවා. කියන එකක් අහන්නේ නෑ... හැබැයි දරුණුවට නෑ තාම. ගොඩ වරෙන් බන් කොහොම හරි
    LOKU DEYAK OYALA KIYANNA PULUWANNAM :)

    කෙල්ල ඇයි උබව දාලා ගියේ?
    OFFICE YANNA GATTHATA PASSE BAN..CANCER EKAK HADILA KIYALA PASSE DENA GANNA LABUNA :(

    උබ අද මඨ්‍යම රාත්‍රී 12න් පස්සේ අලුත් එකෙක් කියලා හිතපන් දින පොතක් අරන් ලියපන් අද ඉදන් සිගරට් මත්පැන් (අඩුම ගානේ බියර් එකක්වත්) බොන්නේ නෑ කියලා අතේ මාරැසල්ලි වැඩිය තියා ගන්න එපා බොන උන් මග ඇරපන් ඔනේනම් නිකොටින් ප්ලාස්ටර් එකක් යුස් කරපන් ටික කාලයක් හැමදාම හැන්දෑවට ලියපන් මේ මගේ මත්පැන් වලින් ඇත් වෙච්ච ජයග්‍රහී පලවෙනි දවස දෙවෙනි දවස කියලා දිගටම සතියක් ගියාම ඒක සෙලිබෙට් කරපන් එයා ආසම කරන ඔයාට ආදරය කරන අයත් එක්ක කොහේ හරි ගිහල්ලා හරි ඔයා ආසම කෑමක් කාලා! මාසයක් ගියාම එකත් එන්ජෝයි කරපන් ඒ විදිහට! උබ මත්පැන් අරක්කු බොන එක අත ඇරියා කියලා හැමෝටම කියපන් ඒත් පාප මිතුයන්ට කියපන් දොස්තර කිව්වා අතඅරින්න කියලා කියලා!! ඉන්නම බැරිම උනොත් සෙන්ටෆෙස් එකක් හපන්න ගනින් අල්ත් කෙල්ලෙක්ව දාගනින් ඔච්චරයි කියන්න තියෙන්නේ උබේ හිත හයිය නම් උබට වරදින් මිදෙන්න බැරි කමක් නෑ
    ප.ලි
    (මගේ යාළුවෝ මං ආශ්‍රය කරන සීයට 90% ම කුඩු ගහන සිගරට් බොන ගංජා ගහන ඩයල් මං විකුනන්නේ සිගරට් බීඩී ඒත් මං මත්පැන් බොන්නේ නෑ සිගරට් බොන්නේ නෑ )
    GALAK WAGE TIBBA HITHA DAN MALAK WAGE WELA BAN..THANKS

    :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    Mama dakala thiyenawa eka eka hamuduruwaru owata mul wela udaw karanawa.
    Ewata yanna issella puluwan nam gedara idan ube prashne wisada ganna balanna. Wada arila gedara awilla ubath uyanna udaw wenna. Niwadu dawasata mal pala elawalu wage dewal wawanna. Tv radio eke yana dharma deshana ahanna purudu wenna. Poth kiyawanna. Kella dala yanakota ube purusha shakthiya thiyena gadget eka aragena giye nahane? E nisa thawa kallak talk karanna. Kaali keepayak unath talk karath awulak naha.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    OFFICE YANNA GATTHATA PASSE BAN..CANCER EKAK HADILA KIYALA PASSE DENA GANNA LABUNA :(

    කෙල්ලට cancer එකක් නිසාද උබව අතෑරියේ :shocked:
    ඒ කියන්නේ කෙල්ල උබට ගොඩක් ආදරෙයි කියන එක

    *මන් වගේ නම් ඒකිව බදිනවා මැරෙන්න කලින්
     
    Last edited: