1)මම කියපු දේවලට අදාල නෑ.ෆැක්ට්ස් නැති ඔපිනියන් එකක්
2)හාකෝ![]()
facts තියෙනව
therapy කොච්චර ගියත් අදහස වෙනස් කරගන්නැති අය ඕනෙ තරං ඉන්නව
අනික psychology වල මූලිකම උපකල්පනය ජීවිතේ වටිනව කියන එක. psychology කියන්නෙත් සමාජය විසින් සමාජයේ පැවැත්ම වෙනුවෙන් හදාගත්තු social construction එකක්. psychology වලිං මැරෙනව කියල දැන දැන හමුදාවට යන එකවත්, fukushima වගේ බලාගාර අස්සට යන එකවත් මානසික රෝගයක් කියල ලේබල් කරන්නෑ
මොකද සමාජය පවත්වගන්න එහෙම මිනිස්සු මැරෙන්න යන්න ඕනෙ කියල සමාජය දන්නව. ඒත් මනුස්සයෙක් සමාජයේ උදව්වෙන් හැදිල සමාජය පෝශණය කරන්නැතුව අඩු වයසෙන් මැරිල යනව කියන්නෙ කෙලිංම ඒක සමාජෙන් කරපු ආයෝජනේ අපතේ යෑමක් සමාජයේ පැවැත්මට හානි වෙන දෙයක් කියල දන්නව ඉතිං සියදිවි නසාගැනීම කොච්චර rational වුනත් මානසික රෝගයක් කියල ඒ rationality එක වහල දාල තීරණය වෙනස් කරන්න බලහත්කාරෙන් හරි මොනා හරි කරනව. ඒක නිකං අනත්වාදී ආගමික විශ්වාසයක් වගේ දැනෙන්නැද්ද ? 





