S.A.S ගේ ඇත්ත කතාව

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
උඹට මම කලිනුත් මේකට රිප්ලයි එකක් දැම්මා. ඔ ලෙඩේ තියෙන බැරෑරැම් කම මම හොදට දන්නවා. මමත් කිහිප සැරයක්ම ඔය ලෙඩෙන් මාර දුකක් වින්දා. ජීවිතේ නැති කරගන්න කිහිප සැරයක්ම ප්ලෑන් කෙරැවා. පිස්සෙක් වගේ පාරවල් දිගේ ඇවිදන් ගියා කිසිම තේරැමක් දැනුමක් නැතුව. කෑම කෑවෙත් දවසටම බනිස් ගෙඩියක් වගේ ප්‍රමාණයක් විතරයි. කිලෝමීටර් ගනන් ගිනි අවුවේ ඇවිද්දා. කිසිම දෙයක් එක විදිහට කරන්න බැහැ. එක විදිහට විනාඩියක් එක තැනක ඉන්න බැහැ. නිතරම ඇවිදින්නමයි ඕන. පාරේ යන බෙන්ස් කාර් වගේ දේවල් දැක්කම මට හිනා ගියා. මට හිතුනේ මිනිස්සු මොකටද මේවා පාවිච්චි කරන්නේ, මේවා මහ බොරැ දේවල් නේද... වගේ හැගීමක්. සල්ලි, දේපල, වස්තු වල වටිනාකම නොදැනීම ගියා. ඒවා පාවිච්චි කරන අය දිහා බැලුවේ මුං පව්, මහ මුලාවකට අහුවෙලා යන සෙට් එකක් කියලයි. කා එක්කවත් කතාවට යන්න කැමැත්තක් තිබුණේ නැහැ. නිතරම තනියම ඉදන් කල්පනා කරන්න තමයි ආස උනේ. මට එක දිගට හරියට සතියක් නින්ද ගියේ නැහැ.

මට ඒ කාලේ බෞද්ධ ධර්ශනය ගැන මේ තරම්වත් දැනුමක් තිබුණේ නැහැ. මම මානසික වෛද්‍යවරයෙක් හම්බු උනා. ඒකා දුන්නා පෙත්තක්. බීපු ගමන් ඔලුව ටිකක් මත් වෙනවා වගේ දැනුනා මුල් දවස්වල. දවස් දෙක තුනක් යද්දි ඔලුව ක්ලියර් උනා. උඹට තේරෙනවා ඇතිනේ මම උඹට වඩා මේකෙන් පීඩා වින්දා කියලා.

මම දැන් ගොඩක් බන දේශනා වලට සම්බන්ධ වෙනවා. දැන් ජීවිතය සංසාර චක්‍රයේ ගලන් යන විදිහ ගැන පොඩි දැනුමක් තියෙනවා. දැන් හිතට දුකක්, කේන්තියක්, කලකිරීමක් එන ගතිය අඩුයි. එහෙම ආවත් මේක වෙන්නේ මේ නිසානේ කියලා ධර්මානුකූල තර්කයක් හිතට එනවා. දැන් ගොඩාක් දේවල් පාලනය වෙලා මම දන්නෙත් නැතුව.

උඹට මේක වැදගත්නම් පුලුවන් තැනින් පටන් ගනින්.

මානසික වෛද්‍යවරයෙක් මුන ගැහෙනවනම් හොද එකෙක් ගාවට යන්න අමතක කරන්න එපා. එහෙම නොවුනොත් උඹට තවත් ප්‍රශ්නයක් ඇතිවෙයි.
 
Last edited:
  • Like
Reactions: s.a.s

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    හුත්තෝ මමත් ජොයින්ට් ගහනවා, පැලේන්න බොනවා, කෙල්ලෝ දාල ගිහුනුත් තියෙනවා. ඕකට කියන්නේ ඩිප්ප නෙමෙයි ඔය තොගේ තියෙන කැරි කම්මැලිකම

    නෙද්දකින් කියන කැත.. :angry:
     
    • Like
    Reactions: s.a.s

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    හුත්තෝ මමත් ජොයින්ට් ගහනවා, පැලේන්න බොනවා, කෙල්ලෝ දාල ගිහුනුත් තියෙනවා. ඕකට කියන්නේ ඩිප්ප නෙමෙයි ඔය තොගේ තියෙන කැරි කම්මැලිකම

    :yes::yes: ඒත් ඩිප්‍රෙශන් තියෙනවනම් ඉක්මන්ට බෙහෙත් ගනින්....
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    උඹට මම කලිනුත් මේකට රිප්ලයි එකක් දැම්මා. ඔ ලෙඩේ තියෙන බැරෑරැම් කම මම හොදට දන්නවා. මමත් කිහිප සැරයක්ම ඔය ලෙඩෙන් මාර දුකක් වින්දා. ජීවිතේ නැති කරගන්න කිහිප සැරයක්ම ප්ලෑන් කෙරැවා. පිස්සෙක් වගේ පාරවල් දිගේ ඇවිදන් ගියා කිසිම තේරැමක් දැනුමක් නැතුව. කෑම කෑවෙත් දවසටම බනිස් ගෙඩියක් වගේ ප්‍රමාණයක් විතරයි. කිලෝමීටර් ගනන් ගිනි අවුවේ ඇවිද්දා. කිසිම දෙයක් එක විදිහට කරන්න බැහැ. එක විදිහට විනාඩියක් එක තැනක ඉන්න බැහැ. නිතරම ඇවිදින්නමයි ඕන. පාරේ යන බෙන්ස් කාර් වගේ දේවල් දැක්කම මට හිනා ගියා. මට හිතුනේ මිනිස්සු මොකටද මේවා පාවිච්චි කරන්නේ, මේවා මහ බොරැ දේවල් නේද... වගේ හැගීමක්. සල්ලි, දේපල, වස්තු වල වටිනාකම නොදැනීම ගියා. ඒවා පාවිච්චි කරන අය දිහා බැලුවේ මුං පව්, මහ මුලාවකට අහුවෙලා යන සෙට් එකක් කියලයි. කා එක්කවත් කතාවට යන්න කැමැත්තක් තිබුණේ නැහැ. නිතරම තනියම ඉදන් කල්පනා කරන්න තමයි ආස උනේ. මට එක දිගට හරියට සතියක් නින්ද ගියේ නැහැ.

    මට ඒ කාලේ බෞද්ධ ධර්ශනය ගැන මේ තරම්වත් දැනුමක් තිබුණේ නැහැ. මම මානසික වෛද්‍යවරයෙක් හම්බු උනා. ඒකා දුන්නා පෙත්තක්. බීපු ගමන් ඔලුව ටිකක් මත් වෙනවා වගේ දැනුනා මුල් දවස්වල. දවස් දෙක තුනක් යද්දි ඔලුව ක්ලියර් උනා. උඹට තේරෙනවා ඇතිනේ මම උඹට වඩා මේකෙන් පීඩා වින්දා කියලා.

    මම දැන් ගොඩක් බන දේශනා වලට සම්බන්ධ වෙනවා. දැන් ජීවිතය සංසාර චක්‍රයේ ගලන් යන විදිහ ගැන පොඩි දැනුමක් තියෙනවා. දැන් හිතට දුකක්, කේන්තියක්, කලකිරීමක් එන ගතිය අඩුයි. එහෙම ආවත් මේක වෙන්නේ මේ නිසානේ කියලා ධර්මානුකූල තර්කයක් හිතට එනවා. දැන් ගොඩාක් දේවල් පාලනය වෙලා මම දන්නෙත් නැතුව.

    උඹට මේක වැදගත්නම් පුලුවන් තැනින් පටන් ගනින්.

    මානසික වෛද්‍යවරයෙක් මුන ගැහෙනවනම් හොද එකෙක් ගාවට යන්න අමතක කරන්න එපා. එහෙම නොවුනොත් උඹට තවත් ප්‍රශ්නයක් ඇතිවෙයි.

    meya kiyanne atte.. anith aya kiyawi owa nikan manasgatha, amathakakarala dapan, ohoma thamai jiwithe heti kiyala.. ehema kiyanne un mewage thathawayakata kawadawath muhuna dila nethi nisa.
    mewage deyakata beheth ganna bayawenna ho lejja wenna epa.. mewa dan samajaya bohoma sulabai.. 👍😉
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මම ගියා කොස්වත්තේ තියෙන අන්තරායක මත්දව්‍ය නිවාරණ පුනුරුත්ථාපන කදවුරට.මම එතනදී මනෝවෛද්‍යවරයෙක් ඉන්නවද ඇහුවත් එතන ඩොක්ටර්ස්ලා නෑ කිවා..වෙන්නේ උපදේශණ සේවාවක් කියල පැහැදිලි කරල දුන්නා...( ගොඩක් දුරට එතන ඉන්නේ පෙති,කුඩු,ගංජා ඇබ්බැහි උන අය)

    කොහොම හරි එතැනදී මිස් කෙනෙක් මාත් එක්ක පැයක් විතර කතා කරා..හරිම හොදට මට ඇහුම් කන් දීලා කතා කරා..ඒවා ෆෝම් එකක නොට් කරගෙන අවසානෙදි කිව්වා පුනුරුත්තාපනය කරන්න තරම් ඇබ්බැහිවිමක් නෑ(ඇල්කොහොල් ඇබ්බැහි අයව එහෙ පුනුරුත්තාපනය කරන් නෑ කිව්වා) මනෝ වෛද්‍ය ප්‍රතිකාර සමග ඔන්ගොයින් කතා බහක් යන් කියල..ආයේ දවසක් දුන්නා එන්න කියලා..එදාටත් මං යනවා...

    අද හවසට යන්න ඉන්නේ Prof Samudra Kathriarachchi හම්බ වෙන්න..ඒ ඩොක්ට ගොඩක් හොදයි කියලා ආරංචි උනා
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    thawa kallakata try karanna... athal ganna puuwan tharam fun eke inna balanna...

    wena ekak set una gaman oka hariyanwa bro
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    අද හවසට යන්න ඉන්නේ Prof Samudra Kathriarachchi හම්බ වෙන්න..ඒ ඩොක්ට ගොඩක් හොදයි කියලා ආරංචි උනා

    dr neil fernando consult karala balahan..