S.B. Dissanayake & Dilan Perera

S.B & Dilan pohottuvata

  • Yes

    Votes: 18 48.6%
  • No

    Votes: 19 51.4%

  • Total voters
    37

NB2020

Member
Jul 24, 2018
95
12
0
මුන් දෙන්න පොහොට්‍ටුවට බැසිල් ගත්ත එක අනුමත කරනවද?
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය ටිකම තමා බද්ර්දින්/හිස්බුල්ලා වගේ හැත්තත් ආවම. මේකේ අයියලා නං දෙයි ලස්සන ලොජික්ස් එව්වට :lol:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    ඡන්දෙ දිනාගන්න ඕන කුණු ගොඩක් ගන්න වෙනව
    ඊට පස්සෙ ගෝඨා කෑම ටික ලස්සනට බෙදයි.
    මහින්ද උනත් හිත යටින් ගෝඨාට අකමැතිය මොකද පොරට බලේ ආවම
    මොන පිස්සුව කෙලියිද කියල දන්නෙ නෑ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය ටිකම තමා බද්ර්දින්/හිස්බුල්ලා වගේ හැත්තත් ආවම. මේකේ අයියලා නං දෙයි ලස්සන ලොජික්ස් එව්වට :lol:
    :lol::lol::lol::lol:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඡන්දෙ දිනාගන්න ඕන කුණු ගොඩක් ගන්න වෙනව
    ඊට පස්සෙ ගෝඨා කෑම ටික ලස්සනට බෙදයි.
    මහින්ද උනත් හිත යටින් ගෝඨාට අකමැතිය මොකද පොරට බලේ ආවම
    මොන පිස්සුව කෙලියිද කියල දන්නෙ නෑ

    දැන් ඉස්සර සෙල්ලන් දාන්න බැහැ. මහ චන්දෙන් දෙපැත්තම එකම ගානක් ආසන දිනන්නෙ. එකෙක් පැන්නොත් ආණ්ඩුව පෙරළෙනව.ඔක්කොම හුරතල් කරන්න වෙනව
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ඕන මූලිකම සුදුසුකම තමය් සුපිරි හොරෙක් වෙන එක .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,831
    113
    සේදවත්ත
    මුන් දෙන්න විතරක් නෙමෙයි බදුරුදීන් සහ මුස්ලිම් හැම එකෙක්ම මහින්ද ලගට ගන්න ඕනේ . අඩුම චන්දෙන් පස්සේ හරි එක මහින්ද කරනවා , කොමත් වෙනවා . ඉතිහාසෙම උන් හිටියේ පාලකයා ගාව හරි දිනයි කියල හිතන උන් එක්ක
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්න ඕන මූලිකම සුදුසුකම තමය් සුපිරි හොරෙක් වෙන එක .


    බැංකු කඩල තිබුනට කමක් නැද්ද ?
    :lol::lol::lol:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    :angry::angry::angry:ඕකුන් දෙන්න විතරක් නෙවෙයි බැසිල වත් එලෝල දානවනම් තමයි හොද...හොර යක්කු...මහින්දයා කලින් කෙලව ගත්තෙ ඕකුන් නිසා...ගෝඨටත් අබ සරණයි ඕකුන් දා ගත්තොත්...:angry::angry::angry::angry: