S7 elakiri block

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
s7-airlines-a320neo-620x404.jpg

S7 එයාර් ලයින් එකේ එළකිරි වෙබ් එක wifi එකේ බ්ලොක් කරලා වගේ. ඇයි ඒ ? ලෝඩ් වෙන්නේ නැහැ .
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
නෑ නෑ දැනට මාසෙකට උඩදී වෙච්ච දෙයක්
Aero mobile ද OnAir ද ප්‍රවයිඩර් හිටියේ.. සමහර ව්ලාවට ක්ලවුඩ් සීන් නිසා වෙදර් කේස් නිසා ස්ලොව් වෙනවා. මම ඔකේනම් යුස් කරලා නැ. එමිරේට්ස් තමා දන්නේ.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Aero mobile ද OnAir ද ප්‍රවයිඩර් හිටියේ.. සමහර ව්ලාවට ක්ලවුඩ් සීන් නිසා වෙදර් කේස් නිසා ස්ලොව් වෙනවා. මම ඔකේනම් යුස් කරලා නැ. එමිරේට්ස් තමා දන්නේ.

එකනම් මතක නැහැ. අනෙක් වෙබ් සයිට්ස් ඔකොම වැඩ කරා.
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Podi Silva - පොඩි සිල්වා;22441421 said:
ඕකේ ගිහිල්ලත් එලකිරි එකේ ලගින්නෙ නැතුව ඉන්න කෑල්ලක් ටෝක් කරගන්න බලපන්

කෑලි නැහැ බන්. ඔවර් 60 වගේ අය තම වැඩි පුර හිටියේ