Safety Deposit Locker - ආරක්ෂිත තැන්පතු ලොකර්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    BUMP
    දන්න විදියට (මතක විදියට) 50-60ක් FD එකක් දාන්න ඕන. ඒක තමා ඉන්ශුරන්ස් එක වගේ තියෙන්නෙ. ලොකර් එකක් ඉල්ලනවානම් අනිවා fd එක දාන්න ඕන. ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්දට 6000 ක් ද කොහෙද ගන්නවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බැංකුව වග කියන්නේ නෑ. මොකද බැංකුව දන්නේ නෑ loker ඇතුලේ තියෙන්නේ මොනවද කියලා.
    ekath eka risk ekak neda?
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මම හිතන්නේ සම්පූර්ණ වටිනාකම නැති උනත් යම් ගානකට යටත්ව අලාභයක් ගෙවයි.
    කොහොම උනත් බැංකුවල මංකොල්ල කන්න එන්නේ කවුන්ටර් වල ඒව සහ ප්‍රධාන සෙප්පුවනේ. මොකද ඔය කියන එළියේ අයට දෙන සේප්පු අරින්න යතුරු දෙකක් ඕනේ. බැංකුවේ සහ අයිති කෙනාගේ. ඉතින් ඒවා අරින්න දඟලන්නේ නැහැනේ.
    අති විශේෂම කෙනෙක්ගේ නන් ටාගට් කරලම එනවා මිසක් random මංකොල්ල වල අවුලක් වෙන්නේ නැති වෙයි.

    කොහොම වෙතත් බැංකුවක් නිසා ගෙදරකට වඩා අනිවාර්යයෙන් ආරක්ෂිතයි නෙ...
     
    Thanks.

    ඇත්තටම ගෙදරට හෙල්පර් කෙනෙක් ගන්න ඉන්නෙ. අයිඩියා එකක් නෑ තියෙන රත්තරන් බඩු සල්ලි, ඔරලෝසු අනම් මනම් පරිස්සම් කරගන්නෙ කොහොම්ද කියලා.

    බැන්කුවේ දාන්න බැලුවේ.
    ------ Post added on Mar 1, 2021 at 11:20 AM