SAITM ගැන කරුණු කිහිපයක්

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ehenam mama kiyapu de hoyala pennanna. echcharai.
    e rsn eka mata tama owun avoid karanne

    මෝඩ කතා කියන්න එපා.......ඔයා මෙතන දෙයක් කියනවා ඒ ප්‍රකාශයට සාක්ෂි ඉල්ලුවම මට කියනවා පුළුවන් නම් එහෙම නැහැයි කියල ඔප්පු කරන්නලු

    තමුන් කියන දේවල් ඔප්පු කරන්න වගකීම තියෙන්නේ කියපු කෙනාට.......අහල නැද්ද burden of proof කියල දෙයක් ගැන?​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉතින් මනුස්සයෝ මම අහන්නෙ උන් කොමන් එක ලියන්න ලෑස්තිද නැද්ද කියලා විතරයි.
    ඔය Burden of proof කෑල්ල මට අදාල නැත. :)

    ඉතින් මනුස්සයෝ මම අහන්නෙත් උන් කොමන් එක ලියන්න බැහැ කිව්වා කියන්නේ කුමන පදනමින්ද කියල තමයි....කොහෙදිද කවදද එහෙම කිව්වේ කියල තමයි ඒ චෝදනාව කරන අයගෙන් මේ අහන්නේ

    මම කිව්වද උන් කොමන් එක ලියන්න කැමැත්ත පලකරා කියල?​
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මෝඩ කතා කියන්න එපා.......ඔයා මෙතන දෙයක් කියනවා ඒ ප්‍රකාශයට සාක්ෂි ඉල්ලුවම මට කියනවා පුළුවන් නම් එහෙම නැහැයි කියල ඔප්පු කරන්නලු

    තමුන් කියන දේවල් ඔප්පු කරන්න වගකීම තියෙන්නේ කියපු කෙනාට.......අහල නැද්ද burden of proof කියල දෙයක් ගැන?​

    1. mama meka quote kara kiyala udinma liyala tiyeno ne. etakota mama meke proof tiyagena kata karano newe ne ata uda. e kiyanne mama hoyanna ona. teruna da? ekata kochchara welawak ganna onada kiyala hodatama danno ne?
    2. mama meka gatte kohenda kiyala dala tiyenne, ewa clarify kara ganna ona nam writer gen ma ahanna puluwan nisa etakota.
    3. mama voice cut 1 n, cut 1 ta balala oka hoyala oppu karana eke teruma mokakda? danatamat un reg karanna kiyanne kisima exam 1 natuwa nam?
    4. anit okkotama wage mama sources dala ne tiyenne. itn e weradi, weradi bawata pili ganna akamati ai?
    5. mama klin deparak ma kiwwa, ramesh kiyana dewal walin weradi dewal metana danna kiyala. ko dammada?
    6. ehema kenek ta mama mokatada mage kale nasti karan sources hoyanne?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    කාලෙකින් දෙයක් කියන්න හිතුනේ. හැම තැනම දකින නිසා. මේ මගේ අදහස. මේ අදහස මේ විදිහටම දරන මිනිස්සු ලංකාවේ ගොඩක් ඉන්නවා.

    වෛද්‍ය නොවන අපිට නං ඔකේ කිසි වැදගත්කමක් නෑ බං. දැන් ඔය එකී මෙකි නොකී කරුණු ඔක්කොම තිබිලා නේ මේ අද වෙනකන් හිටි වෛද්‍යවරු ඔක්කොම ඉන්නේ.

    එකත් එක් දිස්ත්‍රික්කයක වැඩි උසස්පෙළ සුදුසුකම් තියන ළමයි ඉද්දි, වෙන දිස්ත්‍රික්කයක අඩු සුදුසුකම් තියන ළමයි වෛද්‍යවරු වෙන්න තොර ගන්නේ මොන පදනමක් යටතේද?

    ලංකාවේ A/L පටන් ගත්ත තැන ඉඳන්, විෂය නිර්දේශය හා සම්බන්ද අක්‍රමිකතා, විභාග සම්බන්ද අක්‍රමිකතා, විශ්වවිද්‍යාලයට තෝරා ගැනීමේදී සිද්දවෙන අක්‍රමිකතා, වගේ වද්‍යවරයෙක් වෙන තැන දක්වා සිද්දවෙන අක්‍රමිකතා ඔය ඕගොල්ලන්ගේ "වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්‍ය කවුන්සලයේ " තාක්ෂණික තීරණයක් ද?

    මේ දවස්වල වෛද්‍යවරු / වෛද්‍ය ශිෂ්‍යයෝ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට තියන ඉවසගන්න බැරි ආදරේ හින්දම පාරේ!

    ඇයි උන්,
    උන් අතරෙන්ම වෛද්‍යවරු වෙච්චි මිනිසුන්ගෙන් බෙහෙත් අරන්,
    මැරිච්ච ලෙඩ්ඩු වෙනුවෙන්,
    අත පය බොරුවට කපපු අහිංසකයන් වෙනුවෙන්,
    ළමයි මැරිච්ච අම්මලා වෙනුවෙන්,
    තිබිච්ච ලෙඩ වෙනුවට අලුත් ලෙඩ හැදිච්ච අසරණයන් වෙනුවෙන්,

    පාරට බැස්සේ නැත්තේ අද වෙනකම්? මොන පදනමක් යටතේද?

    මේ ඔයාලා දන්නේ නැති නිසා මේ කියන්නේ, අපි බදුත් ගෙවලා, අපේ සල්ලි වලින් පඩිත් ගත්තට මොකද, අපිට නං රජයේ රෝහල් වලින් හරි හමන් ප්‍රතිකාරයක් ලැබෙන්නේ නෑ. ඒක තමා පහුගිය දශක කීපයේම උනේ, මන් ඒක ඔයාලා දන්නේ නැති නිසා කිවුවේ. අඩු ගානේ හරියට කතා කරන්නේවත් නෑ. කියන ලෙඩක් සත පහකට ගණන් ගන්නේ නෑ.

    ඒ නිසා අපිට දැන් පිටින් උන් ප්‍රයිවට් කරන තැන වලට යන්න සිද්ද වෙලා! එකෙත් ලස්සනම වැඩේ, දැන් හරි හමන් බෙහෙතක් ගන්න specialist කෙනෙක් චැනල් කරන්න වෙලා තියෙනේ! වෙන උන්ගෙන් ගත්තොත් ඉවරයි! චැනලින් ගාස්තු 1500 යි, බෙහෙත් වලට 5000 යි සති දෙකට. මේ නිකන් සාමාන්‍ය ලෙඩ වලට.

    අපි කොහොමත් සල්ලි දීලා බන් බෙහෙත් ගන්නේ. වෛද්‍ය ගාස්තුවත් අපි සල්ලි වලින් ගෙවන්නේ.

    ඒ කරලත් උන් බෙහෙත් ලියන්නේ ඒ බෙහෙත් වල බ්‍රෑන්ඩ් නේම්ස් පෝසත් වෙන විදිහට උන්ටත් ගානක් එන විදිහට.

    එහෙම කරලත්, ඕන තරම් ඔපරේෂන් වරද්දපු, මැරිච්ච, අතපය කපපු උන් අනන්තවත් ඉන්නවා මෙහෙ!

    අපිට සයිටම් උන්ගෙන් බෙහෙත් අරන් අමුතුවෙන් මැරෙන්න ඕන නෑ! එහෙම වෙද්දී ඔය පාරට බැහැපු උන් එකෙක් වත් නෑ. උන් කියන්නේ උන් රට වෙනුවෙන් පාරට බහිනවා ලු! යකෝ එහෙනං අනිත් ඒවා වෙනුවෙනුත් පාරට බහින්න එපැයි? ඇයි සයිටම් විතරක්?

    මම කියන්නේ සයිටම් තියෙන්න ඕන. ඒකෙත්, රජයේ කැම්පස් වලත්, ගුණාත්මක භාවය ලෝකේ පිළිගන්න සම්මත වෙච්චි ලෙවල් එකෙන් තියෙන්න ඕන. එහෙම නැති,
    පෞද්ගලික විශ්වවිද්‍යාලත්,
    රජයේ විශ්වවිද්‍යාලත්,
    ඔක්කොම වහන්න ඕන! නැත්තම් ලෝකේ පිළිගන්න සම්මත වෙච්චි ගුණාත්මක භාවය හැම එකේම එකවගේ තියෙන්න ඕන.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ඔය මොකා මොනවා කරත් කෙලවෙන්නේ අපිට. රජයේ උන් කෙලවන්නෙත් අපිට. පෞද්ගලික උන් කෙලවන්නෙත් අපිට. ලෙඩක් හැදුනම ඔය මොකත් අපිට වෙදකන් කරන්නේ අපෙන් සල්ලි අරං. එහෙම අරන් මැරෙන්නෙත් අපි. හෙම වෙද්දී ඔය එකෙක් වත් අපි වෙනුවෙන් අපේ පැත්තේ හිට ගන්න එන්නේ නෑ! උන් පාරට බහින්නේත් නෑ !

    ඒ නිසා නිකන් පාරවල් වහලා අපේ කාලේ නාස්තිකරන කාලකන්නි වෙන්න එපා. අපිට වැඩ තියනවා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඕගොල්ලෝ විසඳගන්න. අපේ ප්‍රශ්න විසඳන්න එකෙක් වත් එන්නේ නෑ අපිම මිස.

    ක්‍රීඩාංගනය ක් හරි පිට්ටනියක් හරි කුලියට අරන් එකේ කෑ ගහ ගන්න. අපිට පවු දෙන්ඩ එපා!

    ඔයා ඔය කියනදේ තමයි බහුතර මහජන මතය.....SAITM විරෝදින්ට මහජන සහය නොලබෙන්නෙත් ඔය පදනමින් තමයි

    නමුත් ලංකාවේ විශ්වවිද්‍යාල වල intellectual diversity බින්දුවට බැහැල තියෙන එකේ ප්‍රතිපලයක් විදිහට ඒ කණ්ඩායම් වලට තේරෙන්නේ නැහැ එයාල පිටත සමාජයෙන් කොච්චර වෙන් වෙලාද ඉන්නේ කියල. ඒ නිසා එයාලට තේරෙන්නේ නැහැ ඔයා ඔය කියන කතාව
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔයා ඔය කියනදේ තමයි බහුතර මහජන මතය.....SAITM විරෝදින්ට මහජන සහය නොලබෙන්නෙත් ඔය පදනමින් තමයි

    නමුත් ලංකාවේ විශ්වවිද්‍යාල වල intellectual diversity බින්දුවට බැහැල තියෙන එකේ ප්‍රතිපලයක් විදිහට ඒ කණ්ඩායම් වලට තේරෙන්නේ නැහැ එයාල පිටත සමාජයෙන් කොච්චර වෙන් වෙලාද ඉන්නේ කියල. ඒ නිසා එයාලට තේරෙන්නේ නැහැ ඔයා ඔය කියන කතාව

    dan enna ennama eka wenas wenawa. mahajanayata tika tika atta terenna aran tiyenne. e gana baya wenna epa :)
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඉතින් මනුස්සයෝ මම අහන්නෙත් උන් කොමන් එක ලියන්න බැහැ කිව්වා කියන්නේ කුමන පදනමින්ද කියල තමයි....කොහෙදිද කවදද එහෙම කිව්වේ කියල තමයි ඒ චෝදනාව කරන අයගෙන් මේ අහන්නේ

    මම කිව්වද උන් කොමන් එක ලියන්න කැමැත්ත පලකරා කියල?​

    ඉතින් මාත් කිව්වද උන් කොමන් එක ලියන්න බෑ කිව්වා කියලා. :lol:

    විසඳුම් 2යිනෙ තියෙන්නෙ.එක්කො ගව'මන්ට් එවුං එක්ක කොමන් එක ලියනවා,නැත්තං අනික් අය එක්ක ඇක්ට් 16 එකට ලියනවා.
    දෙකෙන් එකක් ලියන්න ලැස්තියි කියලා අදාල නිල ආයතනවලට දන්වලා නැත්තං "ආ අපි බෑ කියලා නෑනෙ" කිය කිය හිටියට වැඩක් නෑනෙ.

    ඒලෙවල් ලියලා පාස් වෙන්න නම් ඇප්ලිකේෂන් දාලා මට විභාගෙට වාඩිවෙන්න ඕනෙ කියලා විභාග දෙපාර්තමේන්තුවට දන්වන්න ඕනෙ.
    මම ඒලෙවල් ලියන්න "බෑ කියලා නෑනේ" කිව්වට විභාගෙ ලියන්න ලැබෙන්නෙ නෑනෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    1. mama meka quote kara kiyala udinma liyala tiyeno ne. etakota mama meke proof tiyagena kata karano newe ne ata uda. e kiyanne mama hoyanna ona. teruna da? ekata kochchara welawak ganna onada kiyala hodatama danno ne?
    2. mama meka gatte kohenda kiyala dala tiyenne, ewa clarify kara ganna ona nam writer gen ma ahanna puluwan nisa etakota.
    3. mama voice cut 1 n, cut 1 ta balala oka hoyala oppu karana eke teruma mokakda? danatamat un reg karanna kiyanne kisima exam 1 natuwa nam?
    4. anit okkotama wage mama sources dala ne tiyenne. itn e weradi, weradi bawata pili ganna akamati ai?
    5. mama klin deparak ma kiwwa, ramesh kiyana dewal walin weradi dewal metana danna kiyala. ko dammada?
    6. ehema kenek ta mama mokatada mage kale nasti karan sources hoyanne?

    1) හරි එහෙම නම් මොකටද ඔයා මේක ලියපු කෙනා වෙනුවෙන් ඉදිරිපත් උනේ? මම මේ ගැන අහපු පලවෙනි වතාවෙම ඔයාට සරලව කියන්න තිබුනා ඒ චෝදනාව ගැන ඔයා දන්න තරමින් මූලාශ්‍ර සාදක නැහැ කියල. සරලයි

    2) රංග වීරක්කොඩි කියන්නේ තමාගේ ප්‍රකාශ වලට මූලාශ්‍ර සපයන ජාතියේ මිනිහෙක් නම් නෙවෙයි. කොහොම උනත් ඉතින් ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයිනේ.

    3) ඔයත් ඒ ලේඛකයාගේ මතයේම ඉන්නව නම් සහ ඔය චෝදනාව කරනවා නම් වොයිස් කට් නෙවෙයි මොක බලල හරි සාක්ෂි සපයන්න ඔයාට වගකීමක් තියනවා.

    4) මම ඒවා වැරදි නෙවෙයි කියල කියපු තැන උපුටා දක්වන්න.

    5) මම රමේෂ් පතිරණ කියපුව වැරදියි කියපු තැන උපුටලා දක්වන්න? මම ඇහුවේ රමේෂ් පතිරණට වෛද්‍ය අධ්‍යාපනය ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියනවා කියල. හේතුව දන්නවා ඇතිනේ?

    හොඳයි අවසාන වශයෙන් දැන් ඔයා කියන්නේ "සයිටම් සිසුන් රාජ්‍ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත" කියන චෝදනාව ඔයා පිළිගන්නේ නැහැ ඒක රංග වීරක්කොඩිගේ ප්‍රකාශයක් විතරයි ඒ ප්‍රකාශය ඔප්පු කරන්න සාක්ෂි ඔයාගාව නැහැ කියලනේ?​
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    ඔව් පුළුවන් උනොත් හොයල දාන්න මොකද මම දන්න තරමින් GMOA එකවත් SLMC එකවත් SAITM ළමයි common MCQ එකට වාඩි වෙනවට එකඟ නැහැ.......මේ කියන විදිහට SAITM එකෙන් කියනවා නම් common MCQ එකට වාඩි වෙන්න බෑ කියල ඒක බොහොම වැරදියි​

    අන්න කරනවනම් වැඩ. Common MCQ එකට වාඩි කොරොවපන්කෝ...:rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ඉතින් මාත් කිව්වද උන් කොමන් එක ලියන්න බෑ කිව්වා කියලා. :lol:

    විසඳුම් 2යිනෙ තියෙන්නෙ.එක්කො ගව'මන්ට් එවුං එක්ක කොමන් එක ලියනවා,නැත්තං අනික් අය එක්ක ඇක්ට් 16 එකට ලියනවා.
    දෙකෙන් එකක් ලියන්න ලැස්තියි කියලා අදාල නිල ආයතනවලට දන්වලා නැත්තං "ආ අපි බෑ කියලා නෑනෙ" කිය කිය හිටියට වැඩක් නෑනෙ.

    ඒලෙවල් ලියලා පාස් වෙන්න නම් ඇප්ලිකේෂන් දාලා මට විභාගෙට වාඩිවෙන්න ඕනෙ කියලා විභාග දෙපාර්තමේන්තුවට දන්වන්න ඕනෙ.
    මම ඒලෙවල් ලියන්න "බෑ කියලා නෑනේ" කිව්වට විභාගෙ ලියන්න ලැබෙන්නෙ නෑනෙ.

    ඔව් ඉතින් මම ඔයාගෙන් ඇහුවේ නෑනේ කොමන් එක ලියන්න බෑ කිව්වේ කොහෙදිද කියල? ඔයානේ අදාළ පුද්ගලයාගෙන් ඇහුවම මැදින් පැනල මගෙන් ඇහුවේ ලියන්නම් කිව්වේ කොහෙදිද කියල :lol:

    ඒක ඉතින් ගිහින් නෙවිල් ප්‍රනාන්දුට කියන්න.....මම ඇහුවේ මේ රංග වීරක්කොඩි කරලා තියන ප්‍රකාශයට මොනවහරි මූලාශ්‍ර සාක්ෂි තියනවද කියලයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    dan enna ennama eka wenas wenawa. mahajanayata tika tika atta terenna aran tiyenne. e gana baya wenna epa :)

    anecdotal දේවල් කතා නොකර ඉමු...ඔයාට කියන්න පුළුවන් මිනිස්සු ඔයාලගේ පැත්තට හැරෙනවා කියල මට කියන්න පුළුවන් SAITM පැත්තට හැරෙනවා කියල....දෙන්නටම ඔප්පු කරන්න සංඛ්‍යා දත්ත නෑනේ​
     
    Jul 5, 2012
    1,773
    265
    0
    samahara dewal wala sathyathawayak tiyenawa.
    but hospitals wala wenawa kiyapu dewal, mama igena ganipu 1 ward 1 wat wela naha.
    weradi karapu ayata kohomat action gannawa. ewata cases kohomat adenawa. ewaye karunu okkoma balala tiranayakata enawa.
    doc lata job pawa nti wenawa. ona nam prof. Priyani Soysa gana hoyala balanna :)

    අමුලික බොරු! එහෙම ඇක්සොං ගන්නේ නැහැ. විසේෂයෙන් ලංකාවේ. ලෙඩා මලත් වැරැද්ද ලෙඩාගේ. දකුන් අත වෙනුවට වම් අත කපන, වම් කකුල වෙනුවට දකුනු කකුල කපන මී හරක් තමයි ඔය පිං විශ්ව විද්‍යාල වලිං බිහි කරන්නේ :lol::lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    1) හරි එහෙම නම් මොකටද ඔයා මේක ලියපු කෙනා වෙනුවෙන් ඉදිරිපත් උනේ? මම මේ ගැන අහපු පලවෙනි වතාවෙම ඔයාට සරලව කියන්න තිබුනා ඒ චෝදනාව ගැන ඔයා දන්න තරමින් මූලාශ්‍ර සාදක නැහැ කියල. සරලයි

    2) රංග වීරක්කොඩි කියන්නේ තමාගේ ප්‍රකාශ වලට මූලාශ්‍ර සපයන ජාතියේ මිනිහෙක් නම් නෙවෙයි. කොහොම උනත් ඉතින් ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයිනේ.

    3) ඔයත් ඒ ලේඛකයාගේ මතයේම ඉන්නව නම් සහ ඔය චෝදනාව කරනවා නම් වොයිස් කට් නෙවෙයි මොක බලල හරි සාක්ෂි සපයන්න ඔයාට වගකීමක් තියනවා.

    4) මම ඒවා වැරදි නෙවෙයි කියල කියපු තැන උපුටා දක්වන්න.

    5) මම රමේෂ් පතිරණ කියපුව වැරදියි කියපු තැන උපුටලා දක්වන්න? මම ඇහුවේ රමේෂ් පතිරණට වෛද්‍ය අධ්‍යාපනය ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් තියනවා කියල. හේතුව දන්නවා ඇතිනේ?

    හොඳයි අවසාන වශයෙන් දැන් ඔයා කියන්නේ "සයිටම් සිසුන් රාජ්‍ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත" කියන චෝදනාව ඔයා පිළිගන්නේ නැහැ ඒක රංග වීරක්කොඩිගේ ප්‍රකාශයක් විතරයි ඒ ප්‍රකාශය ඔප්පු කරන්න සාක්ෂි ඔයාගාව නැහැ කියලනේ?​

    1. mama mula idan ma kiwwe hoyala dennam kiyala. bt mama sadarana rsn 1 idirpath kala, ai eke kerenne natte kiyana ekata. so eka kamati nam pili ganna. ntnm nikan inna.

    2. eka ahala balanna.

    3. mama e mataye inne mmat oya tikama ahala tiyena nisa. oba wunat dannawa owun ennet naha kiyana eka. ehema enawa nam owun illum karanna ona. court case 1 di kiyanna ona. ehema deyak wune naha ne.

    4. e kiyanne oba ewa weradi bawa pili gannawa ne? ehema nam mechchara kal eke ugannanawa kiyala wanchawak wela tiyenne.? ehema nam e sisunta wandiyak hri ho wenat ewani sadaranayak wiya yutui wage ma, ratata ewani wancha walin igena noganipu aya esema doc la nokara, wena sadarana deyak wiya yutui kiyana de oba pili gannawada? esema mowun danata sitina tatwaya mata owun waidyawarun wimata nosudusu bawa pili gannawada?

    5. ohu kiyanne attada boru da kiyana eka witarak kiyanna. ohu atta kiyanawa nam eke waraddak mama dakinne naha.

    mama kiyanne owun common mcq 1 avoid karanawa kiyala tamai. owunta ona nam SLMC criteria complete karala final MBBS walata request karanna puluwan,
    mama klin kiwwa wage mage ata uda proof naha. hamba wuna gaman mama aniwa danawa.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔව් ඉතින් මම ඔයාගෙන් ඇහුවේ නෑනේ කොමන් එක ලියන්න බෑ කිව්වේ කොහෙදිද කියල? ඔයානේ අදාළ පුද්ගලයාගෙන් ඇහුවම මැදින් පැනල මගෙන් ඇහුවේ ලියන්නම් කිව්වේ කොහෙදිද කියල :lol:

    ඒක ඉතින් ගිහින් නෙවිල් ප්‍රනාන්දුට කියන්න.....මම ඇහුවේ මේ රංග වීරක්කොඩි කරලා තියන ප්‍රකාශයට මොනවහරි මූලාශ්‍ර සාක්ෂි තියනවද කියලයි

    itn ai eka eyagenma ahanne natte? ohu gawa proof okkoma tiyenawa wenna puluwan neh?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    itn ai eka eyagenma ahanne natte? ohu gawa proof okkoma tiyenawa wenna puluwan neh?

    1) එයා ගාව proof නැහැයි කියල එයා කිව්වනේ තියනවා නම් දාන්න කිසිම බාදාවක් නැහැ.

    2) එයා නෙවෙයිනේ මේ ත්‍රෙඩ් එක දැම්මේ?​
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔව් ඉතින් මම ඔයාගෙන් ඇහුවේ නෑනේ කොමන් එක ලියන්න බෑ කිව්වේ කොහෙදිද කියල? ඔයානේ අදාළ පුද්ගලයාගෙන් ඇහුවම මැදින් පැනල මගෙන් ඇහුවේ ලියන්නම් කිව්වේ කොහෙදිද කියල :lol:

    ඒක ඉතින් ගිහින් නෙවිල් ප්‍රනාන්දුට කියන්න.....මම ඇහුවේ මේ රංග වීරක්කොඩි කරලා තියන ප්‍රකාශයට මොනවහරි මූලාශ්‍ර සාක්ෂි තියනවද කියලයි

    අනේ නෑ මම කාගෙවත් එකකට මැදින් පැන්නෙ නෑ.
    බොරුකාරයන්ට කනේ පාරක් !! SAITAM සිසුන් රජයෙන් පවත්වන විභාගයකට මුහුණදීමට සූදානම් ලු." කියලා කියපු එක ගැනයි ඇහුවෙ.
    මුහුණදීමට සූදානම් "ලු".මේ කතාකරන්නෙ ඇක්ට් 16 එක ගැන නෙවෙයි කොමන් එක ගැනලු.
    කොමන් එක ලියන්න ලෑස්තියි කිව්වෙ මොකාද කියලා ඇහුවෙ. :)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    1) එයා ගාව proof නැහැයි කියල එයා කිව්වනේ තියනවා නම් දාන්න කිසිම බාදාවක් නැහැ.

    2) එයා නෙවෙයිනේ මේ ත්‍රෙඩ් එක දැම්මේ?​

    kalin ewatat uttara denna ko
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මචන් උඹ ඔය දාල තියෙන ඒවගෙන් එකක්වත් මේ රටේ පොදු මහජනතාව දන්නව කියල මම හිතන්නෙ නෑ. දැනගත්ත උනත් ඕවගෙ ඇති වැදගත්කමක් තේරෙන්නෙත් නෑ. Government Medical Faculty එවුන් common paper එකක් ලියනව. රට ඉගෙනගෙන ආපු එවුන් තව paper එකක් ලියනව. මුන් එකක්වත් ලියන්නෙ නෑ. ඉතින් නෙවිල් අංකල් එයගේ ලමයි ඔච්චර හොඳයි කියල කියනවනම් ඇයි බය නැතුව ඔය එක paper එකක් ලියන්න බැරි. සල්ලි වලට ඔක්කොම යට වෙල තියෙන්නෙ.

    :yes::yes::yes::yes:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    1) එයා ගාව proof නැහැයි කියල එයා කිව්වනේ තියනවා නම් දාන්න කිසිම බාදාවක් නැහැ.

    2) එයා නෙවෙයිනේ මේ ත්‍රෙඩ් එක දැම්මේ?​

    anit eka mata danata tiyena proof walin dunna ne, danata kisima xam 1kata owun face karanne naha kiyala.
    Act16 kiyanne cmn mcq ekata wada lesi 1. ekat pratikshepa kara ne. itn ai twat cmn mcq 1 gana ochcharatama wada wenne. mita wada nam mama oya point 1 gana kiyanna yanne naha. mokada meka adikaranayak nowena nisa. kamati nm pili ganna, ntnm nikan inna. habai mage prashna walata uttarat denna. maga arinne natuwa.

    e wagema ata uda source tiyaganne natuwa wena kenek ge post 1 quote kirima waradi kiyala hitanawa nam eka gana mama kanagatu wenawa.

    habai ACT 16 liyanna baha kiyana eka loku waradak widiyata obata nopennene ai kiyala nam mata tama hita ganna baha (samahara wita ekata ona taram proofs tiyena nisa wenna ati)
     
    Last edited: