SAITM ගැන කරුණු කිහිපයක්

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    dan nam mokut kiyaganna bri kamata boladama logic geno. kamak na.. ehema wat satutu wenna :D :D
    meken wenne wadagat wenat thread yatata yana eka nisa mama dan nawattuwa, giya.
    Edward ta nm saitm 1 kisima waraddak penila naha mama hitanne. sarwa sadaranawa penawa ati. monawa karannada? :D :D :D
    good night...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282

    ok :lol:

    ගූඩ් නයිට් කිව්වට ඔයාට නින්ද යයිද මන්ද :rofl:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    uba(pium) oya prashne wena thread eheka kalin magen ahuwa. ekata deepue answer eka mama copy paste karannam
    "mamath hoyala baluwa. SAITM eka exam reject karala na. SAITM eka request karala thiyanwa ae exam eka thiyanna kiyala. ita passe SLMC eken eka thiyanna sudusu mattamaka students la innawada kiyala balanna students la interview karanna awilla, interview karala report ehekuth bara deela thiyanawa. ae report eka ganath hena kathawak thiyanwa ne. denakota eka report ekak publish karanakota tahwa ekak kiyala.ewa mama danne na. wadakuth na. kohoma wunath okai thatwe"

    dan kiyapan request karapu letter eka pennanna kiyala:lol:

    ඔය පැනල් එක දැම්මෙ එක්සෑම් ලියන්න දෙන මගුලකට නෙවෙයි.පිළිගැනීම දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න.

    "'මාලබේ පිළිගන්නේ නෑ'- වෛද්ය සභාව ඉහළට දන්වයි
    නිලන්ත මදුරාවල

    වෛද්ය උපාධිය සඳහා රුපියල් අසූපන් ලක්ෂයක්‌ පමණ අය කරන මාලබේ පෞද්ගලික වෛද්ය විද්යාලයේ වෛද්ය උපාධි ය පිළිනොගැනීමට ගත් තීරණය ශ්රී ලංකා වෛද්ය සභාව විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන, අගමැති රනිල් වික්රමසිංහ යන මහත්වරුන්ට මෙන්ම සෞඛ්ය හා දේශීය වෛද්ය අමාත්යාංශයට ද ලි�තව දැනුම් දී ඇත.ශ්රී ලංකා වෛද්ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා සහ ලේඛකාධිකාරි වෛද්ය ටෙරන්ස්‌ ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව එම ලිපිය යවා ඇත.
    සියලුම අංශ සඳහා සායනික පුහුණුව ප්රමාණවත් නොවීම මෙන්ම අවශ්ය පහසුකම් නොතිබීම යන කරුණු මත එම උපාධිය පිළිනොගැනීමේ තීරණය ගෙන තිබේ.
    මහාචාර්ය රිස්‌වි ෆෙරිෆ් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාචාර්යවරුන් හා වෛද්යවරුන් දසදෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ මගින් මෙම වෛද්ය විද්යාලය නිරීක්ෂණය කළ අතර ඉහත කරුණු අනාවරණය වී ඇත්තේ එම නිරීක්ෂණයේදීය.

    මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහාචාර්ය රජිල් ප්රනාන්දු, මහාචාර්ය රංජනී ගමගේ, මහාචාර්ය වසන්ත ගුණතුංග, මහාචාර්ය කේ. සිවපාලන්,වෛද්ය එල්. බී. එල්. ද අල්විස්‌, වෛද්ය බී. ඡේ. සී. පෙරේරා, වෛද්ය එච්. එම්. එස්‌. එස්‌. ඩී. හේරත් හා වෛද්ය හේමන්ත පෙරේරා යන මහත්ම මහත්මීහු නිරීක්ෂණ කණ්‌ඩායමට ඇතුළත් වූහ.2009 වසරේ ආරම්භ කළ මාලබේ පෞද්ගලික වෛද්ය විද්යාලයේ මේ වන විට අධ්යාපනය ලබන සිසුන්ගේ සංඛ්යාව නවසියයකට ආසන්නය."

    "පිළිගන්න සුදුසු නෑ" කියලා රිපෝට් එක දුන්නෙ.

    Source:http://www.divaina.com/2015/09/10/news06.html

    ewa mama danne na. wadakuth na.

    ඔව් රිපෝට් දීපුවා දන්නෙත් නෑ වැඩකුත් නෑ.
    ඒවුණාට උන් එක්සෑම් ලියන්න ඉල්ලුවා කිව්ව ඒවා නම් registration ඉල්ලපු එකත් එක්ක පටලවලා ටක්කෙටම ඇත්ත වගේ කියන්නනම් දන්නවා.
    හොයලත් බලලා
    :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    bera wawe wathura paara kaala mole kara wela wage ne :lol: me wena labbak uba kiyanne. my3 president kaale karapu ekek ne me. 2015 ekak. mama kiyanne Prof A. H. Sheriffdeen ge panal eka awilla karapu interview eka. ae awe hugak issara. UGC approval eka denna puluwan da kiyala interview karana kaale. ethakota eka batch ekak wath iwara karala thibbe na. dan ne iwara wela thiyenne. dan thamai exam karanawada nadda kiyala hariyatama decision eka ganna ona. Courts decision eke kiyanawa ne ona na kiyala. dan appeal courts eke dena decision eka balamu. kese wethath exam ekak karala,knowledge eka test karala thamai registration eka denna ona. eka gana tharakayak na.
     
    මට නම් වතුර පාරවල් කන්න අවශ්‍යතාවක් නෑ. :lol:
    ඒක නෙවෙයි මොළේ කරවෙලා නැති කෙනා "සයිටම් එකෙන් එක්සෑම් එක තියන්න කියලා ඉල්ලුව නිසා" පත් කළ කමිටුවක් ගැන මූලාශ්‍රයක් දැම්මනම් අපිටත් දැනගන්න. :confused:

    kese wethath exam ekak karala,knowledge eka test karala thamai registration eka denna ona. eka gana tharakayak na.

    අඩුම ගානෙ ERPM level එකේවත් exam එකක්.. :yes::yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මට නම් වතුර පාරවල් කන්න අවශ්‍යතාවක් නෑ. :lol:
    ඒක නෙවෙයි මොළේ කරවෙලා නැති කෙනා "සයිටම් එකෙන් එක්සෑම් එක තියන්න කියලා ඉල්ලුව නිසා" පත් කළ කමිටුවක් ගැන මූලාශ්‍රයක් දැම්මනම් අපිටත් දැනගන්න. :confused:

    අඩුම ගානෙ ERPM level එකේවත් exam එකක්.. :yes::yes::yes:

    mularshra mama danne na bung. mama subject eka gana hodata dannna kenek gen ahala kiwwe. ubata ona nam SAITM ekata email karala ahapan. eka thamai 100% ma sure ekata confirm kara ganna widiya..
    ubai mai methana dawas ganan argue kara kiyala wadakuth na thermukauth na. exam thiyala ae students lata registration eka denna kiyana eka tamai mage mathe. dan uba ehema exams thiyala pass wuna students lata regitration eka dena ekata ekagada?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Medi-Student-Protest-2017Feb02.jpg

    “අධ්‍යාපනයේ නිදහස“ පිළිබඳ සටනේ පළමු වටය ජය ගතිමු..! නමුත් දෙවන වටයේදී ෆැසිස්ට්වාදීන් ලේ හලනවා සිකුරුයි..!!

    සටනින් තොර ජයග්‍රහණයක් නැත. මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමේ අවස්ථාව සලසා දුන් අභියාචනාධිකරණ තීන්දුව දැවැන්ත සටනක විශිෂ්ඨ ජයග්‍රහණයකි. සයිටම් සිසුන්ගේ ජයග්‍රහණයකට වඩා එය “අධ්‍යාපනයේ නිදහස“ පිළිබඳ ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයට දායක වීමට හැකි වීම පිළිබඳ අපි ආඩම්බර වෙමු. මෙය දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ ජයග්‍රහණයක් වශයෙන් හඳුන්වාදීමට බොහෝ දෙනෙක් උත්සාහ ගත්ත ද ඔහු මේ සටනින් පලා ගියේ බොහෝ කලකට පෙර ය. ඔහු සිය ශික්ෂණ රෝහල මෙන්ම සයිටම් ආයතනය ද රජයට බාර දී අත සෝදා ගැනීමට තීරණය කර ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයන්ද කර තිබිණ. මෙම සටන ඉදිරියට ගෙන ගියේ සයිටම් ආයතනයේ සිසුන්, දෙමාපියන්, ආචාර්ය මණ්ඩලය සහ ‘අධ්‍යාපනයේ නිදහස‘ වෙනුවෙන් පෙනී සිටි පුරවැසියන් විසින් බව එම සටනට සහභාගී වූවන්ගේ ගෞරවය වෙනුවෙන් සටහන් කළ යුතුය.

    ‘අධ්‍යාපනයේ නිදහස‘ වෙනුවෙන් වූ සටන ඉතා දුෂ්කර විය. සටන් කිරීමට සිදුවූයේ මාර සේනාව සමඟ ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති ෆැසිස්ට්වාදී සංවිධාන සමග ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් හි සටන් කිරීම ඉතා දුෂ්කරය. පෙරටුගාමී නම් ෆැසිස්ට්වාදී දේශපාලන බලවේගයේ නියෝජනය වූ අවිවිශිබම කිසිදු සාකච්ඡාමය විසඳුමකට සූදානම් නොවන ෂයිලොක් වර්ගයේ සංවිධානයකි. “නිදහස් අධ්‍යාපනය“ ආරක්ෂා කිරීමට යැයි සිය ගණනක් සිසුන් පාරට ගෙන එන්නේ ඔවුනගේ දේශපාලන න්‍යාය පත්‍රය ශක්තිමත් කිරීමට මිස සිසුනට ඇති ඇල්මකට නොවේ.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු එවැනිම පටු ගෝත්‍රික අවස්ථාවාදී කණ්ඩායමකි. ඇම්බියුලන්ස් සේවාවකට පවා එරෙහි වන, තම අරුම පුදුම ඉල්ලීම් වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් ජීවග්‍රහයට ගැනීමට හැකි මිනීමරු ත්‍රස්ත සංවිධානයකි. රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍යවරුන් මහා බ්‍රහ්මයාගේ අහවල් තැනින් නිර්මාණය වන්නේ යැයි සිතා සිටින ඔවුන් තම වෘත්තියට තර්ජනයක් විය හැකි සියළු බලවේග මර්දනය කිරීමට ඉදිරිපත් වන ගෝත්‍රික සංවිධානයකි.

    සම වෛද්‍ය සිසුන්ට වසර 4 කට අධ්‍යාපනය ලබා දීමට විරුද්ධ වූ ඔව්හු හෙදියන් වෛද්‍ය නලාව භාවිතා කිරීමට පවා විරුද්ධ වූහ. සහකාර වෛද්‍යවරුන්ට, හෙදියන්ට අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, නව ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට ඇතුළු සෑම ප්‍රගතිශීලී යෝජනාවකටම මෙම ගෝත්‍රික සංවිධානය විරුද්ධ වූහ. තමන් පිලිබඳව විශාල හීනමානයකින් පෙලෙන මෙම කණ්ඩායම ‘රජයේ වෛද්‍යවරයා‘ යනු ජනතාව පුද පූජා පැවැත්විය යුතු චරිතයක් බව වදාරති.

    මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද මෙම ෆැසිස්ට් ත්‍රස්තවාදී සංවිධාන දෙකට ගැලපෙන මට්ටමේ ප්‍රජාතන්ත්‍රවිරෝධී සංවිධානයකි. සයිටම් සිසුන් දෙදෙනෙකු තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවේ මහාචාර්ය කාලෝ කියා සිටියේ අධිකරණයේ තීන්දුව කුමක් වුවද තමන් සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකරන බවයි. මෙය අධිකරණයට අපහාස කළ උද්ධච්ඡ, නීච ප්‍රකාශයකි. එබැවින් මේ මාර පිරිස අධ්‍යාපනයේ නිදහසට අභියාචනාධිකරණය ලබා දුන් තීරණය පිළිගෙන වේදිකාවෙන් බැස යන්නේ නැත. ඔවුන් ‘අධ්‍යාපනයේ නිදහස‘ විනාශ කරන ගෝත්‍රික කල්ලිවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ඉදිරියේදී නව වටයකින් සටනට එළැඹෙනු ඇත. එබැවින් අද අප භුක්ති විඳිනුයේ ‘අධ්‍යාපනයේ නිදහසේ‘ පළමුවටයේ ජයග්‍රහණය පමණි.

    කබරගොයා තලගොයා කර ගැනීම

    මෙම පරාජයෙන් පසු නිවේදනයක් නිකුත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද කියා සිටින්නේ තම සංගමය ‘වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සඳහා සෑම අවස්ථාවකදීම පෙනී සිටින අතර ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තරයට යෑමට සූදානම් බවයි.‘

    මෙම ප්‍රකාශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුග්ධභාවය අපූරුවට හෙළි කරන්නකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ලියාපදිංචි වෘත්තීය සමිතියකි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වගකීම නීත්‍යාණුකූලව පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ය. මෙය කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගැනීමේ උත්සාහයකි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති වෘත්තීය සමිතිය පසුගිය ඉතිහාසය පුරාම කටයුතු කළේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට නොව විනාශ කිරීම සඳහා ය. “රජයේ වෛද්‍යවරුන්“ යැයි ඔවුන් හඳුන්වන ගෝත්‍රික පිරිසට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු කණ්ඩායමකට නව අධ්‍යාපන දැනුම හෝ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගත නොහැකි අන්දමට ලක්ෂ ගණනක් රෝගීන් ජීවග්‍රහයට ගෙන විරෝධතා ගොනු කෙළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යි. උදාහරණයකට හෙදි අධ්‍යාපනය වසර තුනේ සිට හතර දක්වා ඉහළ දැමීමට රජය උත්සාහ කළ අවස්ථාවේ මෙම ගෝත්‍රික සංවිධානයේ මාරාන්තික විරෝධය ගෙන හැර දැක්විය හැකිය. අවශ්‍ය නම් මෙවැනි උදාහරණ ලැයිස්තුවක් අපට ඉදිරිපත් කළ හැකිය. එබැවින් හදිසියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය මතක් වීම විසිළු සහගත ය.

    දෙවන කරුණ වන්නේ අභියාචනාධිකරණ තීරණයට එරෙහිව “ජාත්‍යන්තරයට“ යන බවට එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශකයා කරන විහිළුවයි. මේ ගෝත්‍රික ත්‍රස්වාදී සංවිධානයේ නායකයන්ට අවබෝධ නොවූ නමුත් අභියාචනාධිකරණය ලබා දුන් තීරණය අපේ රටේ අධ්‍යාපනය ජාත්‍යන්තරයට ගෙන යෑමේ ප්‍රවේශයයි. මේ ගෝත්‍රිකයන් යන්නට සූදානම් වන ජාත්‍යන්තරයේ ඇත්තේ අධ්‍යාපනය ලැබීමේ නිදහසයි. මේ ගෝත්‍රික ෆැසිස්ට් සංවිධානයේ නායකයන් ජාත්‍යන්තරයට ගොස් පවසන්නේ තම ගෝත්‍රයේ සාමාජිකයන්ට හැර අනෙක් කිසිවෙකුට උසස් අධ්‍යාපනයට අවස්ථාව නොදිය යුතු බවද? මෙයට වඩා විගඩමක් තවත් තිබිය හැකිද?

    නඩුකාරවරු වෛද්‍ය සභාවේ රෙදි ගලවති

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව “ගෝඨා පීඨය“ හෙවත් කොතලාවල වෛද්‍ය පීඨයට සහ මාලාබේ වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එකිනෙකට වෙනස් හැඳි වලින් සලකා ඇති බව පසුගියදා අභියාචනාධිකරණය දුන් තීන්දුවේ සඳහන් කර තිබේ.

    ‘ගෝඨා පීඨයේ‘ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ්, මහාචාර්ය රංජනී ගමගේ ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් ගොස් ඇති අතර එම පරීක්ෂාව අවසානයේ පිටු දෙකකින් යුතු ඉතා කෙටි වාර්තාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබේ.

    “ මෙම පරීක්ෂණ චාරිකාවේ දී ඉදිරිපත් කළ කරුණු සහ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් සැළකිල්ලට ගන්නා පරීක්ෂණ කණ්ඩායම මෙම ආයතනයට නිසි තත්ත්වයෙන් යුතු හමුදා වෛද්‍යවරුන් බිහි කිරීමට හැකිය. මෙම වෛද්‍ය පීඨය ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන අතර වසර 2015 දී මෙම වෛද්‍ය පීඨයට අයත් වන රෝහල් ඉදි කිරීම් සම්පූර්ණ කළ පසුව හමුදා වෛද්‍ය උපාධිධාරීන් ට එහි දී පුහුණුව ලබා ගත හැකිය“ යනුවෙන් එම පිටු දෙකේ වාර්තාවේ සඳහන් වේ.

    අභියාචනාධිකරණ විනිසුරන් වන විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ලියා ඇති දීර්ඝ නඩු තීන්දුවේ සඳහන් කරන ආකාරයට වෛද්‍ය සභාවේ පරීක්ෂක කණ්ඩායම ඉදිරිපත් කරන පිටු දෙකේ වාර්තාවේ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් පිලිබඳ විස්තර දක්වා ඇත්තේ ඡේද දෙකක් පමණක් බවත් එමගින් මෙම වෛද්‍ය සිසුන් ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන බවට නිගමනයකට එළැඹ ඇති නමුත් ඒ වන විට එම වෛද්‍ය පීඨය සතු වනවා යැයි කියන ඇඳන් 700 කින් යුත් ශික්ෂණ රෝහලේ ඉදි කිරීම් කටයුතු පවා නිමාකර නොතිබුණු බවයි.

    සයිටම් ආයතනයේ ප්‍රමිතිය සහ පහසුකම් නිරීක්ෂණය කළ වෛද්‍ය සභාවේ කණ්ඩායමේ නායකයා වූයේ ද මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් ය. එම කණ්ඩායමට ද මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ඇතුලත් විය.

    අභියාචනාධිකරණය මෙම වාර්තා දෙක පරීක්ෂා කිරීමේ දී සයිටම් සහ කොතලාවල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකිනෙකට වෙනස් ප්‍රමිතීන් දෙකක් යොදාගෙන තිබෙන බව පැහැදිලි යයි විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා මහත්වරුන් සිය නඩු වාර්තාවේ අවධාරණය කරති. ( පිටු 28-29)

    පරාජිත ෆැසිස්ට්වාදීන්ගේ නව වටයේ සටනට මෛත්‍රී ගොදුරු වෙයිද?

    අභියාචනාධිකරණ තීරණය හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. සංගමයේ ලේකම් සොයිසා සිය සාමාජිකයන්ට ලිපියක් යවමින් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. එම ලිපිය ලැබුණු බොහෝ වෛද්‍යවරුන් පාදෙණිය, හේරත්, සොයිසා ආදීන්ගේ මව් ගුණ ගායනා කරමින් සිටිති. පසුගිය වනචර දශකය පුරා රාජපක්ෂ රෙජීමයට කඩේ යමින් තම පෞද්ගලික අවශ්‍යතා සපුරා ගත් මෙම කණ්ඩායම ‘සයිටම්‘ විරෝධී සටන ආරම්භයේදී පාවා දුන් බව ඔව්හු කියති. රාජපක්ෂ රෙජීම සමයේ ඔවුන්ගේ ආධාරයෙන් ආරම්භ කළ ‘සයිටම්‘ ආයතනයට එදා විරුද්ධ නොවී එය ස්ථාපිත වීමට ඉඩ දුන් බව ඔව්හු පෙන්වා දෙති. ‘සයිටම්‘ සටන පරාජය වූයේ කොතලාවල ආරක්ෂක පීඨයේ වෛද්‍ය පීඨයක් කිසිදු විරෝධයකින් තොරව ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉඩ හැරීමත් සමග බවත් දැන් සාකච්ඡා කිරීමට දෙයක් ඉතිරි වී නැති බවත් ඔව්හු කියා සිටිති.

    මේ ලිපිය ලියද්දී අවසන් වරට දැන ගන්නට ලැබුනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ලේකම් නවීන් ද සොයිසා හෙවත් ‘ගුටිකන මූණා‘ නමැත්තා අද (2) පැවැති මාධ්‍ය හමුවකදී ‘ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන්‘ බිහිවීමට ඉඩ දෙමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා සයිටම් හිතවාදී ප්‍රතිපත්තියකින් කටයුතු කරන බැවින් ඊට විරෝධය දැක්වීම සඳහා සතියකින් පසු අඛණ්ඩ වෛද්‍ය වැඩවර්ජනයක් කරන බව ප්‍රකාශ කර තිබිණ. වැරදි නිවැරදි කරගැනීමට සතියක කාලයක් ලබාදෙන බවටද ඔහු පුරසාරම් දොඩා තිබිණ. මින් ගම්‍ය වන්නේ අප අනතුරු අඟවන්නා සේම මේ ෆැසිස්ට්වාදීන් නිකම්ම වේදිකාවෙන් බැස නොයන බවයි.

    සයිටම් ආයතනය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙණිය විශාල විරෝධතාවයක් මුලදී ගොනු කෙළේය. එවක උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක කෙළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබූ පාදෙණියගේ පෞද්ගලික ලිපි ගොනුවේ පිටපතක් තමා භාරයට ගැනීමයි. ඉන් පසුව පාදෙණිය එස්.බී.ගේ අතේ නැටවෙන රූකඩයක් මෙන් විය. කොතලාවල ආරක්ෂක පීඨයේ ‘ගෝඨා වෛද්‍ය පීඨය‘ ප්‍රමිතියකින් තොරව ආරම්භ කරන අවස්ථාවේ (අවම වශයෙන් ගොඩනැගිල්ලක් හෝ නොමැතිව) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ කලබලයට පත් වූ අතර එම වැඩ පිළිවෙලට විරෝධය දක්වන ලෙසට නායකත්වයට බල කළහ. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් එක දුරකථන ඇමැතුමකින් තම කලිසමේ සුළු දිය පහ කර ගත් පාදෙණිය ඉන්පසුව ‘ගෝඨා පීඨය‘ ගැන කටක් ඇරියේ නැත. අද තම සාමාජිකයන් නගන ප්‍රශ්න හමුවේ අසරණ වී ඇති පාදෙණිය, හේරත්, සොයිසා කල්ලියට සිය ඉතිහාසය මකා දැමිය නොහැකිය.

    මේ කල්ලිය පසුගිය වනචර දශකයේ රාජපක්ෂ රෙජීමයට කඩේ ගියේ රෙදි නැතිව ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්දගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීමේ වෘත්තීය සමිති රැස්වීමට සහභාගී වූ පාදෙණිය කියා සිටියේ “යහපාලනයකට තව කල් වැඩි“ බව යි.

    වරු තුනෙන් තම ජනමතය පාවා දුන් මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මුරුත්තෙට්ටුවේ ආනන්දගේ උපන් දිනය වෙනුවෙන් අභයාරාමයට රිංගූ නමුත් ලජ්ජා බයක් ගෑවී හෝ තිබෙන මනුස්ස පරාණයකට එය සිදුකළ නොහැකිය. තමාව අඩි හයක් පහළ දැමීමට කුමන්ත්‍රණය කළ ගුබ්බෑයමකට රිංගුවා පමණක් නොව එහි සිටි බයියන්ගේ ‘ස්වයං වින්දනය‘ වෙනුවෙන් උද්දීපනයද සැපයී ය. දැන් අප වෙත වාර්තා වන්නේ නඩුවෙන් පරාජිත පාදෙණියලා ද මෛත්‍රීපාල සිරිසේන හමුවී අලුත් අඩව්වක් ඇල්ලීමට යන බවයි.

    වම් අත වෙනුවට දකුණු අත කපන රජයේ වෛද්‍යවරුන්ගේ “ප්‍රමිතිය“

    ‘අධ්‍යාපනයේ නිදහසට‘ විරුද්ධ කණ්ඩායම් දැන් කරළියට ගෙන එන අලුත්ම අපවාදය වන්නේ ‘සයිටම්‘ ආයතනයෙන් බිහි වී වෛද්‍ය සභාවේ ලියාපදිංචි වන නවක වෛද්‍යවරුන් රෝගීන් මරා දමනු ඇති බවයි. රජයේ වෛද්‍ය පීඨයන් බිහිකළ ‘රජයේ වෛද්‍යවරුන්‘ ගේ නොසැළකිල්ලෙන් පසුගිය කාලයේ කෙතරම් අහිංසක රෝගීන් පිරිසක් මිය ගොස් ඇති ද ? වම් අත වෙනුවට දකුණු අත කපා දැම්මේ රජයේ වෛද්‍ය පීඨ වල “ඉහළ“ ප්‍රමිතිය නිසා ද? වෛද්‍ය නොසැළකිල්ල හේතුවෙන් රෝගීන් මරා දැමීමට අමතරව රෝගී තරුණියක් දූෂණය කර ඝාතනය කළේ ද මෙම ඉහළ ප්‍රමිතිය නිසා ද? එම ස්ත්‍රී දූෂක ඝාතකයා ආරක්ෂා කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෑම උත්සාහයක්ම ගත්තේ ය.

    ප්‍රමිතිය පිළිබඳ අවලාදය අද ඊයේ මතු වූවක් නොවේ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය (රාගම) ආරම්භ කළ අවධියේ ද මෙම තැටියම වාදනය කෙළේය. මුදලාලි කෙනෙකු ආරම්භ නොකළ ලාබ නොලබන වෛද්‍ය විද්‍යාලයක් වූ උතුරු කොළඹ විද්‍යාලය විනාශ කෙළේ ද මෙවැනි අවලාද නගමිනි. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් අද වන විට ‘සයිටම්‘ ආයතනයට වඩා ප්‍රමිතියෙන් ඉහළ පෞද්ගලික වෛද්‍ය පීඨ රාශියක් බිහි වීමට අවස්ථා තිබූ අතර ශ්‍රී ලංකාව ආසියාවේ පෞද්ගලික උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථායක් වීමට ඉඩ තිබිණ. අන්තවාදී, අවස්ථාවාදීන්ගේ පුහු විරෝධතා හේතුවෙන් එම ඓතිහාසික අවස්ථාව අපට අහිමි විය. ඒ අවස්ථාව දකුණු කොරියාව, මැලේසියාව, බංගලාදේශය සහ ඉන්දියාව අත්පත් කර ගත්තේ ය. මෙම ගෝත්‍රවාදී, කුහකයන් පිරිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පමණක් නොව ඇතැම් රජයේ වෛද්‍ය පීඨ ගැනද කථා කරන්නේ ඒ ආකාරයෙන්මය.

    ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කළ අවධියේ කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨ වල සිසුන් පමණක් නොව ඇතැම් ආචාර්යවරුන්ද ප්‍රසිද්ධියේ කියා සිටියේ ජයවර්ධන පුර වෛද්‍ය පීඨයේ ප්‍රමිතියක් නොමැති බවත්, එම පීඨයෙන් බිහි වන නවක වෛද්‍යවරුන් අතින් රෝගීන් මිය යන බවයි. අලුතින් ආරම්භ කරන ඕනෑම අධ්‍යාපන ආයතනයක ප්‍රමිතිය ඉහළ දමා ගැනීමට කාලය සහ නිශ්චිත මග පෙන්වීමක් අවශ්‍යය. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය තහවුරු කිරීම වෛද්‍ය සභාවේ වගකීමයි. එම වගකීම ඉටු නොකර ‘සයිටම්‘ සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුවට වැට බැඳ, ඔවුන්ට පුහුණුව නැතැයි අවලාද නැගීම තරම් නින්දා සහගත නීච නිහීන ක්‍රියාවක් තවත් වේද?

    සයිටම් සිසුන්ගේ සුදුසුකම් අසන ජවිපෙ විජේවීර ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ගිය සුදුසුකම් සඟවයි
    දොස්තර නෙවිල් ප්‍රනාන්දු ‘සයිටම්‘ ආයතනය ආරම්භ කළ අන්දම හෝ එහි ප්‍රමිතිය පිළිබඳ අපට සෑහීමකට පත් විය නොහැකිය. එහෙත් අප පෙනී සිටින්නේ ‘සයිටම්‘ ආයතනය වසා දැමීම වෙනුවෙන් නොව නිසි නියාමනයෙන් යුතු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම වෙනුවෙනි. එක් පෞද්ගලික වෛද්‍ය පීඨයක් වෙනුවෙන් නොව නිසි ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දහසක් වෙනුවෙනි. අධ්‍යාපනයේ නිදහස වෙනුවෙනි.

    වසර 2020 දී බලය ලබා ගැනීමට සූදානම් වන ජවිපෙ සහ ඔවුනට අනුබද්ධ සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරඟ කරමින් සිටින්නේ පෙරටුගාමීන් සමග ය. පෙරටුගාමීන්ට වඩා අන්තගාමී ෆැසිස්ට්වාදී වී අධ්‍යාපනයේ නිදහස විනාශ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ය. ‘සයිටම්‘ ආයතනයේ සිසුන් මූලික සුදුසුකම් නොමැති බවට අවලාද නගන ජවිපෙ නායකයන් කළ යුතුව ඇත්තේ සිය සදාදරණීය නායක රෝහණ විජේවීර ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට තිබූ සුදුසුකම් මොනවාද යන්න හෙළි කිරීමයි. එදා රෝහණ විජේවීර ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ගියේ අපොස උසස් පෙළවත් නොමැතිවයි. ඔහුට තිබුනේ අපොස සාමාන්‍ය පෙළ සුදුසුකම පමණි. එසේ නම් රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළුවීමේ අවම සුදුසුකම් වලට වඩා වැඩි සුදුසුකම් සහිත ‘සයිටම්‘ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම පරීක්ෂා කිරීමට ජවිපෙට ඇත්තේ කුමන සදාචාරයක් ද? රජයේ වෛද්‍ය පීඨයන්ට සාමාන්‍ය සාමාර්ථ 3 කින් (එස් තුනකින්) ඇතුලත් වුවද ‘සයිටම්‘ ආයතනයට සාමාන්‍ය සාමාර්ථ තුනකින් ඇතුළු වූ එකදු සිසුවෙක් හෝ සිසුවියක් නොමැත. වසර ගණනාවක් පුරා එල්ල කළ අවලාද, බොරු, පදනමක් නොමැති චෝදනා තවදුරටත් වලංගු නැත.

    එහෙත් ෆැසිස්ට්වාදී පෙරටුගාමීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජවිපෙ මෙන්ම වෛද්‍ය සභාව ගෞරවාන්විතව වේදිකාවෙන් බැස යන්නේ නැත. පළමුවටයේ පරාජයෙන් වියරු වැටී සිටින මේ බලවේග ඔවුන් ලැබූ පරාජය මකා ගැනීමට ඉදිරියේ දී ලේ හලනවා සිකුරු ය. ඉතා දුර්වල සහ ප්‍රතිගාමීන් සමග යහන් ගතවීමට ඇඟිලි ගනිමින් සිටින ජනාධිපතිවරයාට බලපෑම් කරනවා නියත ය. දෙවැනි වටය වඩා දුෂ්කර ය. නමුත් සත්‍ය සහ සාධාරණය ජයගත යුතුම ය. ඒ සඳහා කැපවෙමු..!
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    කාලෙකින් දෙයක් කියන්න හිතුනේ. හැම තැනම දකින නිසා. මේ මගේ අදහස. මේ අදහස මේ විදිහටම දරන මිනිස්සු ලංකාවේ ගොඩක් ඉන්නවා.

    වෛද්‍ය නොවන අපිට නං ඔකේ කිසි වැදගත්කමක් නෑ බං. දැන් ඔය එකී මෙකි නොකී කරුණු ඔක්කොම තිබිලා නේ මේ අද වෙනකන් හිටි වෛද්‍යවරු ඔක්කොම ඉන්නේ.

    එකත් එක් දිස්ත්‍රික්කයක වැඩි උසස්පෙළ සුදුසුකම් තියන ළමයි ඉද්දි, වෙන දිස්ත්‍රික්කයක අඩු සුදුසුකම් තියන ළමයි වෛද්‍යවරු වෙන්න තොර ගන්නේ මොන පදනමක් යටතේද?

    ලංකාවේ A/L පටන් ගත්ත තැන ඉඳන්, විෂය නිර්දේශය හා සම්බන්ද අක්‍රමිකතා, විභාග සම්බන්ද අක්‍රමිකතා, විශ්වවිද්‍යාලයට තෝරා ගැනීමේදී සිද්දවෙන අක්‍රමිකතා, වගේ වද්‍යවරයෙක් වෙන තැන දක්වා සිද්දවෙන අක්‍රමිකතා ඔය ඕගොල්ලන්ගේ "වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවය ගැන අවසන් තාක්ෂණික තීරණය ලබා දෙන්නේ වෛද්‍ය කවුන්සලයේ " තාක්ෂණික තීරණයක් ද?

    මේ දවස්වල වෛද්‍යවරු / වෛද්‍ය ශිෂ්‍යයෝ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට තියන ඉවසගන්න බැරි ආදරේ හින්දම පාරේ!

    ඇයි උන්,
    උන් අතරෙන්ම වෛද්‍යවරු වෙච්චි මිනිසුන්ගෙන් බෙහෙත් අරන්,
    මැරිච්ච ලෙඩ්ඩු වෙනුවෙන්,
    අත පය බොරුවට කපපු අහිංසකයන් වෙනුවෙන්,
    ළමයි මැරිච්ච අම්මලා වෙනුවෙන්,
    තිබිච්ච ලෙඩ වෙනුවට අලුත් ලෙඩ හැදිච්ච අසරණයන් වෙනුවෙන්,

    පාරට බැස්සේ නැත්තේ අද වෙනකම්? මොන පදනමක් යටතේද?

    මේ ඔයාලා දන්නේ නැති නිසා මේ කියන්නේ, අපි බදුත් ගෙවලා, අපේ සල්ලි වලින් පඩිත් ගත්තට මොකද, අපිට නං රජයේ රෝහල් වලින් හරි හමන් ප්‍රතිකාරයක් ලැබෙන්නේ නෑ. ඒක තමා පහුගිය දශක කීපයේම උනේ, මන් ඒක ඔයාලා දන්නේ නැති නිසා කිවුවේ. අඩු ගානේ හරියට කතා කරන්නේවත් නෑ. කියන ලෙඩක් සත පහකට ගණන් ගන්නේ නෑ.

    ඒ නිසා අපිට දැන් පිටින් උන් ප්‍රයිවට් කරන තැන වලට යන්න සිද්ද වෙලා! එකෙත් ලස්සනම වැඩේ, දැන් හරි හමන් බෙහෙතක් ගන්න specialist කෙනෙක් චැනල් කරන්න වෙලා තියෙනේ! වෙන උන්ගෙන් ගත්තොත් ඉවරයි! චැනලින් ගාස්තු 1500 යි, බෙහෙත් වලට 5000 යි සති දෙකට. මේ නිකන් සාමාන්‍ය ලෙඩ වලට.

    අපි කොහොමත් සල්ලි දීලා බන් බෙහෙත් ගන්නේ. වෛද්‍ය ගාස්තුවත් අපි සල්ලි වලින් ගෙවන්නේ.

    ඒ කරලත් උන් බෙහෙත් ලියන්නේ ඒ බෙහෙත් වල බ්‍රෑන්ඩ් නේම්ස් පෝසත් වෙන විදිහට උන්ටත් ගානක් එන විදිහට.

    එහෙම කරලත්, ඕන තරම් ඔපරේෂන් වරද්දපු, මැරිච්ච, අතපය කපපු උන් අනන්තවත් ඉන්නවා මෙහෙ!

    අපිට සයිටම් උන්ගෙන් බෙහෙත් අරන් අමුතුවෙන් මැරෙන්න ඕන නෑ! එහෙම වෙද්දී ඔය පාරට බැහැපු උන් එකෙක් වත් නෑ. උන් කියන්නේ උන් රට වෙනුවෙන් පාරට බහිනවා ලු! යකෝ එහෙනං අනිත් ඒවා වෙනුවෙනුත් පාරට බහින්න එපැයි? ඇයි සයිටම් විතරක්?

    මම කියන්නේ සයිටම් තියෙන්න ඕන. ඒකෙත්, රජයේ කැම්පස් වලත්, ගුණාත්මක භාවය ලෝකේ පිළිගන්න සම්මත වෙච්චි ලෙවල් එකෙන් තියෙන්න ඕන. එහෙම නැති,
    පෞද්ගලික විශ්වවිද්‍යාලත්,
    රජයේ විශ්වවිද්‍යාලත්,
    ඔක්කොම වහන්න ඕන! නැත්තම් ලෝකේ පිළිගන්න සම්මත වෙච්චි ගුණාත්මක භාවය හැම එකේම එකවගේ තියෙන්න ඕන.

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ඔය මොකා මොනවා කරත් කෙලවෙන්නේ අපිට. රජයේ උන් කෙලවන්නෙත් අපිට. පෞද්ගලික උන් කෙලවන්නෙත් අපිට. ලෙඩක් හැදුනම ඔය මොකත් අපිට වෙදකන් කරන්නේ අපෙන් සල්ලි අරං. එහෙම අරන් මැරෙන්නෙත් අපි. හෙම වෙද්දී ඔය එකෙක් වත් අපි වෙනුවෙන් අපේ පැත්තේ හිට ගන්න එන්නේ නෑ! උන් පාරට බහින්නේත් නෑ !

    ඒ නිසා නිකන් පාරවල් වහලා අපේ කාලේ නාස්තිකරන කාලකන්නි වෙන්න එපා. අපිට වැඩ තියනවා. ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඕගොල්ලෝ විසඳගන්න. අපේ ප්‍රශ්න විසඳන්න එකෙක් වත් එන්නේ නෑ අපිම මිස.

    ක්‍රීඩාංගනය ක් හරි පිට්ටනියක් හරි කුලියට අරන් එකේ කෑ ගහ ගන්න. අපිට පවු දෙන්ඩ එපා!
    :yes::yes::yes:
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    දොස්තරලා අන්තරේ ඉස්සරහට දාන් ආතල් ගන්නවා....අන්තරේ එවුන් ගොන්නු වගේ ගුටි කනවා....
    කාලයක් ඉන්දියාවෙන් මිනිස්සු ගෙන එකට මැරෙන්න හැදුවා උන්ට එකෙන් අවුලක් නැ කියලා දැන ගත්ත ගමන් ජල බිංදු වාෂ්ප උනා වගේ වාෂ්ප උනා...කාලෙන් කාලේට එන එක// නාඩගන් විතරයි...උන්ගේ ළමයින්ට ජනප්‍රිය පාසැල් දුන්නැ කියලත් වර්ජන කරන උන්නේ....ඔච්චරම අවුල් නම් උන්ට රජයේ hospital වල වැඩ කරන්න කියන්න සයිටම් උන්ට private කරන්න කියන්න...
     
    • Like
    Reactions: fakerandi

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    http://www.dailymirror.lk/article/private-medical-colleges--a-boon-or-a-bane-17964.html

    oka kiyawala balanna.
    otanat kiynawa, standard exam 1 natuwa tamai practice karanna denne kiyala.
    317iono.jpg

    twa oya wage , saha oita hodan sources hoyanna puluwan. bt terumak naha. atta terum ganna oya hodatama ati.

    මම ඇහුවේ,

    11. සයිටම් සිසුන් රාජ්‍ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත

    කියන චෝදනාවට මූලාශ්‍ර.....දැන් ඔය ලිපියේ තියනවද එහෙම ප්‍රතික්ෂේප කරපු බවක්? ප්‍රතික්ෂේප කරනවා කියන සිංහල වචනේ තේරුම දන්නවද? SAITM ප්‍රතික්ෂේප කරන්න කවුරුහරි යෝජනා කරලා තියෙන්න එපයි දැන් ඔතන තියනවද SLMC යෝජනා කරා කියල?

    තමන්ගේ හෙළුව වහගන්න මගේ පොස්ට් එක මකල quote කරාට වැඩක් නෑ. පිට කොන්දක් තියන මනුස්සයෙක් නම් කපන්නේ කොටන්නේ නැතුව quote කරන්න උත්සහ කරන්න

    PS - ගෑනු ළමයට SMS යවන මන්දමානසික භාෂාවෙන් පොස්ට් දාන්න එපා කියවන්න අමාරුයි....සිංහල ලියාගන්න හැකියාවක් නැත්තම් අඩු ගානේ හරි සින්ග්රීසින්වත් ලියන්න
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    මම ඇහුවේ,

    කියන චෝදනාවට මූලාශ්‍ර.....දැන් ඔය ලිපියේ තියනවද එහෙම ප්‍රතික්ෂේප කරපු බවක්? ප්‍රතික්ෂේප කරනවා කියන සිංහල වචනේ තේරුම දන්නවද? SAITM ප්‍රතික්ෂේප කරන්න කවුරුහරි යෝජනා කරලා තියෙන්න එපයි දැන් ඔතන තියනවද SLMC යෝජනා කරා කියල?

    තමන්ගේ හෙළුව වහගන්න මගේ පොස්ට් එක මකල quote කරාට වැඩක් නෑ. පිට කොන්දක් තියන මනුස්සයෙක් නම් කපන්නේ කොටන්නේ නැතුව quote කරන්න උත්සහ කරන්න

    PS - ගෑනු ළමයට SMS යවන මන්දමානසික භාෂාවෙන් පොස්ට් දාන්න එපා කියවන්න අමාරුයි....සිංහල ලියාගන්න හැකියාවක් නැත්තම් අඩු ගානේ හරි සින්ග්රීසින්වත් ලියන්න

    1. mma parana post 1 hoyanna kammali kamata wena ekak aran quote kale.
    tamun neda bageta quote karala meaning 1 wikurti kle. anunta kiyawanna kalin tamun hadila inna. sudana wenna hadanawa, okkoma weradi dewal tamun ma kara kara.
    2. kawda kiwwe mama gawa ehema source 1 tiynawa kiyala. natta pagan dagalanna epa.
    mama digatama kiwwa SLMC eka approval denne criteria tika complete kalot witarai. ita passe common xam 1ta req karanna puluwan kiyala. eka nokara avoid karanawa kiyanne, eyala karanna baha kiyanawama tamai.
    mama danne naha A\L xam ekata, gedaratama request awada kiyala. bt mata nam awe naha. SLMC eka mokatada depa mulata gihin kiyanne a menna me xam eka karanna kiyala. ona nam illanna ona ne. hama dema labenne ehemai. polawe paya gahanna mahattayo.
    3. dan otana tiyeno neda, standard 1k ona naha kiyala.
    medicine karana aya nam dannawa mokakda standard eka kiyala. nodannawa nam nodanna bawa kiyanna. baka panditha kam dodawanne natuwa.
    5. mama mata ona widiyata type karannm. eka kiyawanna bari nam nikan inna. mama ube thread 1 ka type karanawa newe ne. mata lesi widiyakata mama type karanne.
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    ඔතන තියනවද SLMC යෝජනා කරා කියල?

    mama kotanada ohoma kiwwe? nikan wirayek wenna hadanna epa, asadaranaya daka daka, ewata kade gihin.

    "SAITM medical degree where no Sri Lankan standard is required to practice medicine in the country. "

    oka hari da waradi da kiyala kiyanna amarui ne? kondak tiyenawa nam owa weradi kiyala pili ganna. boruwata anunge kondak gana hoyanne natuwa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    1. mma parana post 1 hoyanna kammali kamata wena ekak aran quote kale.
    tamun neda bageta quote karala meaning 1 wikurti kle. anunta kiyawanna kalin tamun hadila inna. sudana wenna hadanawa, okkoma weradi dewal tamun ma kara kara.
    2. kawda kiwwe mama gawa ehema source 1 tiynawa kiyala. natta pagan dagalanna epa.
    mama digatama kiwwa SLMC eka approval denne criteria tika complete kalot witarai. ita passe common xam 1ta req karanna puluwan kiyala. eka nokara avoid karanawa kiyanne, eyala karanna baha kiyanawama tamai.
    mama danne naha A\L xam ekata, gedaratama request awada kiyala. bt mata nam awe naha. SLMC eka mataada depa mulata gihin kiyanne a menna me xam eka karanna kiyala. ona nam illanna ona ne. hama dema labenne ehemai. polawe paya gahanna mahattayo.
    3. dan otana tiyeno neda, standard 1k ona naha kiyala.
    medicine karana aya nam dannawa mokakda standard eka kiyala. nodannawa nam nodanna bawa kiyanna. baka panditha kam dodawanne natuwa.
    5. mama mata ona widiyata type karannm. eka kiyawanna bari nam nikan inna. mama ube thread 1 ka type karanawa newe ne. mata lesi widiyakata mama type karanne.

    1) බොරු අංක එක තමුන් quote කරේ මෙන්න මේ පොස්ට් එක ඒ කියන්නේ ඔය ප්‍රශ්නෙට අදාලම සහ පරණම පොස්ට් එක. තමුන්ගේ පොස්ට් එකේ මගේ නම උඩ ක්ලික් කරාම යන්නේ හරි පොස්ට් එකට.....මූණදෙන්න බැරිකමට content මැකුවට quote id එකක් තියනවා කියල දන්නේ නැහැ නේද? :rofl::rofl::rofl:

    11. සයිටම් සිසුන් රාජ්‍ය වෛද්ය පීඨ සිසුන් සියල්ලන්ම අවසන් වසරේ ලියන පොදු පරීෂණයට (common MCQ) සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත

    මේකට මූලාශ්‍ර සපයන්න පුලුවන්ද? :)

    ලැජ්ජා නැතිකම දොස්තරකමටත් වඩා ලොකුලු :lol::lol::lol:

    2) ප්‍රතික්ෂේප කරනවා කියන වචනේ තේරුම ඉගනගෙන එන්න​
     
    • Like
    Reactions: fakerandi

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    mama kotanada ohoma kiwwe? nikan wirayek wenna hadanna epa, asadaranaya daka daka, ewata kade gihin.

    "SAITM medical degree where no Sri Lankan standard is required to practice medicine in the country. "

    oka hari da waradi da kiyala kiyanna amarui ne? kondak tiyenawa nam owa weradi kiyala pili ganna. boruwata anunge kondak gana hoyanne natuwa.

    SAITM ප්‍රතික්ෂේප කරා කියල ඔතන කොහෙද තියෙන්නේ?.....කොන්දක් නැති බව නම් පැහැදිලියිනෙ නැත්තම් මොකද පොස්ට් quote කරන්න බය :lol:
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    1) බොරු අංක එක තමුන් quote කරේ මෙන්න මේ පොස්ට් එක ඒ කියන්නේ ඔය ප්‍රශ්නෙට අදාලම සහ පරණම පොස්ට් එක. තමුන්ගේ පොස්ට් එකේ මගේ නම උඩ ක්ලික් කරාම යන්නේ හරි පොස්ට් එකට.....මූණදෙන්න බැරිකමට content මැකුවට quote id එකක් තියනවා කියල දන්නේ නැහැ නේද? :rofl::rofl::rofl:

    ලැජ්ජා නැතිකම දොස්තරකමටත් වඩා ලොකුලු :lol::lol::lol:

    2) ප්‍රතික්ෂේප කරනවා කියන වචනේ තේරුම ඉගනගෙන එන්න​

    SAITM ප්‍රතික්ෂේප කරා කියල ඔතන කොහෙද තියෙන්නේ?.....කොන්දක් නැති බව නම් පැහැදිලියිනෙ නැත්තම් මොකද පොස්ට් quote කරන්න බය :lol:

    1. itn eka makuwama mokada? eken mama uba kala wage meaning 1 wenas kale naha ne?
    hoya ganna puluwan mul ma eka hoyala 1 quote kale, ubawa quote kranna ona kamata nisa misak wena magulakata nwe kiyala peno ne?

    2. mama klin ma kiwwa okata direct sources mama gawa naha denna kiyala.
    mama hamba wunot dannam kiwwa.

    3. dan me sources walin heli wenne nadda? issara idan ma common exam ekata enna sudanamak naha kiyana eka?

    4. ko koheda mama kiwwe SLMC eka suggest kala kiyala. ekata proof denna.

    5. kawru wat lagata awit exam suggest karanne naha. mama danna taramin ehema xam naha, ehema tiyenawa nam metana danna.

    6. mma post qoute karanna nam poddak wat baya naha. habai meaning 1 wenas wena widiyata quote karanna nam tamun wage poddak wat kamati naha :D :D

    7. kochchara kiwwat ochchara tamai. uttara denne naha ne. magarinawa misak. kisima exam 1 ntuwa dan saitm ewun ganna eka hari kiyalat hitanawa ati (boho wita) ..

    so bye byee...
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    balan inna unbiased ayata barai, SAITM eka cmn exam ekata kamati da akamati da kiyala hitala balanna. Edward nam monawa hituwat kamak naha. wedakut naha. tamunge mataya kiyanna bri baya gullek ekka tarka karana eka kisima prayjanekut naha
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    1. itn eka makuwama mokada? eken mama uba kala wage meaning 1 wenas kale naha ne?
    hoya ganna puluwan mul ma eka hoyala 1 quote kale, ubawa quote kranna ona kamata nisa misak wena magulakata nwe kiyala peno ne?

    2. mama klin ma kiwwa okata direct sources mama gawa naha denna kiyala.
    mama hamba wunot dannam kiwwa.

    3. dan me sources walin heli wenne nadda? issara idan ma common exam ekata enna sudanamak naha kiyana eka?

    4. ko koheda mama kiwwe SLMC eka suggest kala kiyala. ekata proof denna.

    5. kawru wat lagata awit exam suggest karanne naha. mama danna taramin ehema xam naha, ehema tiyenawa nam metana danna.

    6. mma post qoute karanna nam poddak wat baya naha. habai meaning 1 wenas wena widiyata quote karanna nam tamun wage poddak wat kamati naha :D :D

    7. kochchara kiwwat ochchara tamai. uttara denne naha ne. magarinawa misak. kisima exam 1 ntuwa dan saitm ewun ganna eka hari kiyalat hitanawa ati (boho wita) ..

    so bye byee...

    පළවෙනියට "මම මැකුවේ නැහැ පොස්ට් එක හොයන්න කම්මැලි නිසා පරණ එකක් ගත්තා විතරයි"....quote කරලා තියෙන්නේ පරණම සහ අදාලම පොස්ට් එක කියල අහු උනාම "මැකුවම මොකද?" :rofl::rofl::rofl:

    බායි බායි ඔය නිකන් ඉන්න වෙලාවක සිංහල ටිකකුත් ඉගනගන්න බලන්න :lol: