SAITM රජයට පවරාගැනීමට ජනපති තීන්දු කරයි. ?

Alu kurulla

Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    SAITM රජයට පවරාගැනීමට ජනපති තීන්දු කරයි. ?

    "අද සවස සයිටම් විරෝධී ජනපවුර සංවිධානයේ නායකයන් සමග කළ හදිසි සාකඡ්ඡාවකින් පසු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය පමණක් සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනීමට ජනාධිපතිවරයා එකඟ වී ඇත. ඒ අනුව එම වෛද්‍ය පීඨය මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ කෙරේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ තීන්දුවට විරෝධය දක්වමින් හෙට දිනයේදී තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අපගේ ආරංචි මාර්ග පවසයි. වැඩිපුර විස්තර තව මොහොතකින් බලාපොරොත්තු වන්න"...?

    http://mawbima.info/index.php?page=details&id=29
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේක ඊයේ නිව්ස් එකක් නේ? ඒ කියන්නේ ඊයේ හවස නේ මේක වෙන්න ඕනේ. එහෙනම් අද දතා අයින් වෙන්න ඕනේ. මම හිතන්නේ මේක ගොසිප් එකක්...
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    Mona boruda ban. Okata ochcjara konda pana ne

    මෙරට මොන්ටිසෝරි අධ්‍යාපනය, පෞද්ගලික පාසල්, උසස් අධ්‍යාපන ආයතන වැහිවැහැලා තිබුනද, නමට හෝ රෝහලක් නොමැති කොතලාවල වෛද්‍ය පීඨය මේ ත්‍රස්තවාදිනට ගැටළුවක් නැත.

    මේ ආයතන තම පරාජිත දේශපාලන නායකයා ආරම්භ කරන විට උඩගෙඩි දෙමින් පිළිගත් බව පවා අමතක කරන මෙම GMOA, ප්‍රමිතිය යන්න පෙරට දමාගෙන කෑ මොර දෙන මෙම ත්‍රස්තවාදීහු ප්‍රමිතිය සඳහා රජය ගන්නා කිසිම පියවරකට එකඟ නොවීමෙන් තම කුහක ම්ලේච්ඡ බව රටට හෙළිදරව් කරනවා නොවේද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    කොතලවලේ ගැන හොද පැහැදිලි කිරීමක් කාලෝ මහත්තයා කරලා ඇති යු ටියුබ් එකේ බලපාන
    උබල වගේ උන්ට ඕව විස්තර කරන එකත වෙලාව නාස්තියක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොතලවලේ ගැන හොද පැහැදිලි කිරීමක් කාලෝ මහත්තයා කරලා ඇති යු ටියුබ් එකේ බලපාන
    උබල වගේ උන්ට ඕව විස්තර කරන එකත වෙලාව නාස්තියක්

    මෙලෝකෙ දෙයක් නොදැන මුන් කියවන්නෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙරට මොන්ටිසෝරි අධ්‍යාපනය, පෞද්ගලික පාසල්, උසස් අධ්‍යාපන ආයතන වැහිවැහැලා තිබුනද, නමට හෝ රෝහලක් නොමැති කොතලාවල වෛද්‍ය පීඨය මේ ත්‍රස්තවාදිනට ගැටළුවක් නැත.

    මේ ආයතන තම පරාජිත දේශපාලන නායකයා ආරම්භ කරන විට උඩගෙඩි දෙමින් පිළිගත් බව පවා අමතක කරන මෙම GMOA, ප්‍රමිතිය යන්න පෙරට දමාගෙන කෑ මොර දෙන මෙම ත්‍රස්තවාදීහු ප්‍රමිතිය සඳහා රජය ගන්නා කිසිම පියවරකට එකඟ නොවීමෙන් තම කුහක ම්ලේච්ඡ බව රටට හෙළිදරව් කරනවා නොවේද?

    Nirmal1991 eken log weyanko :rofl: