SAITM රජයට පවරාගැනීමට ජනපති තීන්දු කරයි. ?
"අද සවස සයිටම් විරෝධී ජනපවුර සංවිධානයේ නායකයන් සමග කළ හදිසි සාකඡ්ඡාවකින් පසු සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය පමණක් සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනීමට ජනාධිපතිවරයා එකඟ වී ඇත. ඒ අනුව එම වෛද්‍ය පීඨය මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ කෙරේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ තීන්දුවට විරෝධය දක්වමින් හෙට දිනයේදී තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව අපගේ ආරංචි මාර්ග පවසයි. වැඩිපුර විස්තර තව මොහොතකින් බලාපොරොත්තු වන්න"...?
http://mawbima.info/index.php?page=details&id=29

Last edited: