


a/l machn AAB da koheda thiyenne.. 


habai tikaaak withara ganan ussnawa wadiya kath ekka wath hina wenne wath na 


උඹ මල යකෙක් නේ බං.
මගේ එකම පැතුම බොට තාර බැරල් එකක් වගේ
අල්ලලා චුරු කර ගන්න බැරි සයිස් එකක් ම හම්බ වෙය කියලයි...
REP 8+ added




මට මතක නෑ අපේ හාමිනෙත් ඒ ඉස්කොලේ එකයි මම දන්නේ

කුචු කුචු ලොක්කා;16418487 said:පන්ඩිතයි වගේ බන්
![]()


Sajana ♥♥♥ මේකි ලස්සනයි... 03-21-2014 09:56 PM gov campus un godaaak 'ugath' neda? LOL![]()
![]()
![]()
![]()
Sajana ♥♥♥ මේකි ලස්සනයි... 03-21-2014 09:51 PM ayi aanduwe campus anathayo witharada ugath![]()
එකම පොරක් මට දෙපාරක් රෙප් දිලා ද කොහෙද,එක පාරක් - එක පාරක් +අනිවාරෙන් අකවුන්ට් දෙහෙකින් බැහැලා.ටැපලිලා තමා + දිලා තියෙන්නෙ.

ගනන් ගන්නෙපා බන් 


ඇයි බන් මිරිකලා ගිලින්න හිතෙන්නේඋබේ දවල් කෑම වේලටද කෙල්ලෙක්ව හොයන්නේ
![]()




ADo LKS007..
හරි විහිලුයි නේ බන්![]()



ow machn math aththata dakala thiyenawa pattama lassanai..kiyala wadak na..ekama awla kettu wadi eka thama nathnam marama lassanai..![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
math pissu watila hitiye ea dawas wala dakinakota dakinakan balan hitiye![]()
a/l machn AAB da koheda thiyenne..
habai tikaaak withara ganan ussnawa wadiya kath ekka wath hina wenne wath na



hmmmmm![]()


naraka na maru heenayak![]()



කෙස්ටුව හැර වෙන අවුලක් නෑ :{



උබ හරි බන් මේ කෙල්ලගේ දෙරනේ වීඩියෝ එකක් බැලුව. මේ කෙල්ල ගැන තිබිච්ච ඔක්කෝම පැනි අදහස් දිය වෙලා ගියා බන්. මටත් තේරුනේ පට්ට පන්ඩිත, හෙන ඔලුවෙන් ඉන්න, ආත්මාර්ථකාමී කෙනෙක් වගේ. බලපන් ඉතින් ලස්සන තිබ්බට වැඩක් නෑ ගති ගුණ එහෙමනම්. අනේ අපරාදේ ත්රෙඩ් එක දාන්න මම ගත්ත කට්ට.
ගනන් ගන්නෙපා බන්
![]()
මම පෞද්ගලිකව දන්නවා බන්,අලි ඔලුව,ඉස්සෙල්ලා කියන්න ගියේ නැත්තෙ මම එහෙම කාටවත් මොකුත් කියන්න අකමැති නිසා.මොන රෙද්ද තිබ්බත් ඔලුව ලොකු නම් වැඩක් නැ බන්.මට එයත් එක්ක කිසි අවුලක් නැ,එත් එ වගේ චරිත මට දිරවන්නෙ නැ බන්.චිත්ත ඩයල් මට හෝ ගාල - දෙනවා දැන් ලොල්.
බලපන් අර සරෝජා එකේ ඉන්න දෙමල කෙල්ලත් ජනාධිපතිට වැන්දා,එත් මෙයා වැන්දා ද ?







කව්ද බන් දන්නේ මේකිගේ මේ මූනත් තහඩුව දැක්කම මාත් සලිත් උනා අමුතු ගතියක් තියෙන නිසා. ඒත් කතා කරන කොට තේරුනා... හිතන තරම් බබා සුදු නෑ කියල.
,salli thiyanawa nam amme kello kela peragana passen eyi 


. කිව්ව කෙනාවනම් මතක නෑ 

.මෙන්න කෝට් එක



.අල්ල ගත්තම අමාරුයි බන් අතඇරල දාපන්...මටත් පිස්සු බන්, උබ සහ මම දෙන්නෙක්. මම බන කිය කිය උබව වෙනස් කරන්න හදනව. මටත් පිස්සු...
බන්.........
![]()








dan godak kello ohoma thama machan,specially owage unis wala inna aya,un hena oluwen thama inne ithin,dan down to earth charm honda kellek hoyanawa kiyanne KALUNIKA hoyanawa wage,mama nam specially ohoma kellonta attach wenne na,anthimata attach unu ekata thama kela wenne,salli thiyanawa nam amme kello kela peragana passen eyi
![]()

මට දැන් මේ කෙල්ල ගැන කිසිම ගතියක් නෑ බන්. එපාම උනා.......... ඇත්ත බන් අර සිරි සමන්ත්රබද්ර ස්වාමීන්වහන්සේ කියනව වගේ. පුදුම කාම ලෝලී බවක් අපේ හිතේ තියෙන්නේ. රූපය දැක්ක ගමන් පැහැදෙනව. නොදකින් විතරක්.
රූපය ලස්සන නැති උනත් හිත, ගතිගුණ ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවද? ඒත් අපි ඒ එකියක් ගැනවත් කතා කරන්නෑ. මට ලැජ්ජයි දැන් මං ගැනව. ආයි මම කවදාවත් මෙකේ කෙල්ලො ගැන කතා නොකරමි.
රූප,ගන්ද,රස,ස්පර්ශ,ශබ්ද තන්හාව තමයි මේ හැම රෙද්දටම මුල. මෙතනදී උනේ රූප තන්හාව.......
සොරි එළකිරි කොල්ලනේ..........ත්රෙඩ් එක ක්ලෝස්..........
මචං මහා පඬි රුවනක් කිව්වා බණ පදයක් මට ලාවට මතක් වෙනවා. කිව්ව කෙනාවනම් මතක නෑ
.මෙන්න කෝට් එක
.
මම බන කිය කිය උබව වෙනස් කරන්න හදනව. මටත් පිස්සු...![]()
![]()
![]()
![]()
වයස හොඳ නෑනේ........ ත්රෙඩ් එක ආයි බලපන් මම අප්ඩේට් කරා..ඒ උබගේ මේ රිප්ලයි එක දැකල නෙමේ..ඒකට කලින් හරියැ.....





මට දැන් මේ කෙල්ල ගැන කිසිම ගතියක් නෑ බන්. එපාම උනා.......... ඇත්ත බන් අර සිරි සමන්ත්රබද්ර ස්වාමීන්වහන්සේ කියනව වගේ. පුදුම කාම ලෝලී බවක් අපේ හිතේ තියෙන්නේ. රූපය දැක්ක ගමන් පැහැදෙනව. නොදකින් විතරක්.
රූපය ලස්සන නැති උනත් හිත, ගතිගුණ ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවද? ඒත් අපි ඒ එකියක් ගැනවත් කතා කරන්නෑ. මට ලැජ්ජයි දැන් මං ගැනව. ආයි මම කවදාවත් මෙකේ කෙල්ලො ගැන කතා නොකරමි.
රූප,ගන්ද,රස,ස්පර්ශ,ශබ්ද තන්හාව තමයි මේ හැම රෙද්දටම මුල. මෙතනදී උනේ රූප තන්හාව.......
සොරි එළකිරි කොල්ලනේ..........ත්රෙඩ් එක ක්ලෝස්..........


එක්කෝ මටත් පිස්සු බං....

උඹ මම නෙමෙයි නේ. මම බණ කියනවා. නැද්ද මචං....


උබ දශමයක් ඉක්මන් උනා බන්. අපෙත් කොන්ට්රෝල් නැතිවෙනව දන්නැද්ද...වයස හොඳ නෑනේ........ ත්රෙඩ් එක ආයි බලපන් මම අප්ඩේට් කරා..ඒ උබගේ මේ රිප්ලයි එක දැකල නෙමේ..ඒකට කලින් හරියැ.....
අනිත් එක මම කිව්ව දේ උබට කිව්වේ කිසිම තරහක් නැතිව. උබ ඒක අල්ලගෙන මෙතන දාලා තියෙන්නේ මට නෝන්ඩියට වගේ. මම තවත් එකෙක්ට වත් උබදෙස් දෙන්නෑ. මොකද මාත් මාර අන්ස්ටේබල්......![]()









උඹ කියන්නේ අර නෙලුම් මල් උඩින් වැඩපු, අඩි 6 ක් විතර දිග කේක් එකක් කපලා උපන්දිනේ සමරපු, මස් ගාත පිටින් හැන්දෙන් ගෑරොප්පුවෙන් දානේ වලඳන්න සහෝදර හාමුදුරුවන්ට පාටියක් දුන්නු, බටයයි, දෙහි බෑවයි ගහපු ලොකු වීදුරුවෙන් වෙල්කම් ඩ්රින්ක් ගසන්ට දුන්නු, හාමුදුරුවරු වේටර්ලා වෙලා දායකයෝ බුෆේ වල පිඟන් අල්ලන් ගියපු උපන්දිනේ සමරපු අපේ මහරහතන් වහන්සේ ගැන වෙන්ටෑ. අල්ල ගන්ට එපා බං අත ඇරලා දාපන් දුක වැඩියි එත කොට....එක්කෝ මටත් පිස්සු බං....
උඹ මම නෙමෙයි නේ. මම බණ කියනවා. නැද්ද මචං....
![]()


