ADo LKS007..
හරි විහිලුයි නේ බන්![]()
Haa Mr.Wellappili,ubalage yaluwo neda Sajana
Kattha karapn



ඒ කාලේ අපේ පන්තියේ ඉඳපු එකෙක් මේකි බලන්න එන ගමන් අපේ ගෙදරටත් ගොඩවැදිලා මට කියනෝ අඩෝ ඒකිගේ අක්කත් මරුනේද කියලා...අයියෝ සල්ලි..ඒකිට වඩා ඒකිගෙ අම්ම පට්ට කෑල්ලනේ බන්?![]()
මේකයි ඔය නගා උබලා හිතන තරම් පාරිසුද්ද අවන්ක නිහතමානී එකක් නෙවෙයි..
මාතර නම් මේ කෙල්ල ස්ටේජ් එකකට නැග්ගම කොල්ලො හූ කියනවා..
ජරා වැඩේ තමයි ඉතින්..ඒත් ඒක ඉතින් විහින්ම ඒකි විසින් ගොඩ නගාගත්ත දෙයක්...
කියන් යන්නෙ...ඌ හොඳ එකා 
සජානට A තුනක් නෑ
ඒ කාලේ අපේ පන්තියේ ඉඳපු එකෙක් මේකි බලන්න එන ගමන් අපේ ගෙදරටත් ගොඩවැදිලා මට කියනෝ අඩෝ ඒකිගේ අක්කත් මරුනේද කියලා...අයියෝ සල්ලි..මේකයි ඔය නගා උබලා හිතන තරම් පාරිසුද්ද අවන්ක නිහතමානී එකක් නෙවෙයි..
මාතර නම් මේ කෙල්ල ස්ටේජ් එකකට නැග්ගම කොල්ලො හූ කියනවා..
ජරා වැඩේ තමයි ඉතින්..ඒත් ඒක ඉතින් විහින්ම ඒකි විසින් ගොඩ නගාගත්ත දෙයක්...
අපරාදේ කියන්න බෑ අයියගේ නම් එහෙම ලොකු ලයින් එකක් නෑ..ඌ ලඟට හම්බුනොත් අනිව ඇවිල්ලා කතා කරල යන්නෙ..නැතුව වාහනේ ගියත් යන්නම් අයියාකියන් යන්නෙ...ඌ හොඳ එකා
![]()

තාත්ත ඩොකෙක් නෙවෙයී බන්එළකිරි කොල්ලෙක්;16419107 said:මේකි අපේ වයසෙ. මාතර අපි ගියපු ක්ලාස් වලට ආව. එහෙමම ලොකු සීන් කෙල්ලෙක් නෙමේ බං දන්න තරමට.අයිය කෙනෙකුත් හිටියා ට්වින් ලා.අම්මයි තාත්තයි දෙන්නම ඩොකාලා. දන්න තරමට මේකිට ලොකුම රිසල්ට් එකක් නෑ.ඒත් මොලේ තියන එකියෙක්. අපේ සෙට් එකේ 3ක් 4ක් හිටිය මේකිට පිස්සු වැටිල වගේ.අරුන් කියවන ඒවගෙන් තමා ඔච්චරත් දන්නෙ.

උබ මේකිට ලව් කරන්න ගියොත් මලඉලව්වක් වෙන්නෙ,
මේකිගෙ කොල්ලා උබේ අහවල් එක නැති කරය්!![]()
ලස්සන උනාට වැඩක් නෑ ඉන්. අලි ඔලුවනේ...


dan godak kello ohoma thama machan,specially owage unis wala inna aya,un hena oluwen thama inne ithin,dan down to earth charm honda kellek hoyanawa kiyanne KALUNIKA hoyanawa wage,mama nam specially ohoma kellonta attach wenne na,anthimata attach unu ekata thama kela wenne,salli thiyanawa nam amme kello kela peragana passen eyi
![]()



dancing අයිටම් වලට බන් නගින්නේනිතරම ස්ටේජ් නගිනව නම් පට්ට මීටරයක් වෙන්ටැ..........![]()


a thunak mokatada dan. oni kenek ta doctor kenek wenna puluwan sallithiyenawanam LOL
උබ මුලින් ඔය උඩ තිබ්බ වීඩියෝ එක බලල හිටපන් ඒකේ කියන්නේ A තුනක් තියෙන මෙඩිසින් නුලෙන් මිස් වෙච්ච උන්ටයි ඔය ලක්ශ 70 ශිෂත්වේ දෙන්නේ කියල



නෑතෝ මම දෙහිවලඋයා මාතරද?![]()
දැන් නම් 80ක් ද කොහෙද යනවා ලු![]()

කජු ඈටද කොස් ඈටදකජු ඈටද කොස් ඈටද
එත් කට්ටිය එවි බන්.ලන්කාවෙ පුදුම සල්ලිකරයො නේ ඉන්නෙ.ඔතන වැහි වහෙන්න Medical Students ලා ඉන්නවා. 

ඔව් බන් ඒත් සජානට ඒ තුනක් තිබුනේ නෑ.. ABB or ABC...ඕක දුන්නෙ ටැලන්ට් එකටඋබ මුලින් ඔය උඩ තිබ්බ වීඩියෝ එක බලල හිටපන් ඒකේ කියන්නේ A තුනක් තියෙන මෙඩිසින් නුලෙන් මිස් වෙච්ච උන්ටයි ඔය ලක්ශ 70 ශිෂත්වේ දෙන්නේ කියල