Sajana ♥♥♥ මේකි ලස්සනයි නේ බන්?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඒකිට වඩා ඒකිගෙ අම්ම පට්ට කෑල්ලනේ බන්? :P:P:rofl::rofl::rofl:
    ඒ කාලේ අපේ පන්තියේ ඉඳපු එකෙක් මේකි බලන්න එන ගමන් අපේ ගෙදරටත් ගොඩවැදිලා මට කියනෝ අඩෝ ඒකිගේ අක්කත් මරුනේද කියලා...අයියෝ සල්ලි.. :lol: මේකයි ඔය නගා උබලා හිතන තරම් පාරිසුද්ද අවන්ක නිහතමානී එකක් නෙවෙයි..:P මාතර නම් මේ කෙල්ල ස්ටේජ් එකකට නැග්ගම කොල්ලො හූ කියනවා.. :dull: ජරා වැඩේ තමයි ඉතින්..ඒත් ඒක ඉතින් විහින්ම ඒකි විසින් ගොඩ නගාගත්ත දෙයක්...

    අපරාදේ කියන්න බෑ අයියගේ නම් එහෙම ලොකු ලයින් එකක් නෑ..ඌ ලඟට හම්බුනොත් අනිව ඇවිල්ලා කතා කරල යන්නෙ..නැතුව වාහනේ ගියත් යන්නම් අයියා :lol: කියන් යන්නෙ...ඌ හොඳ එකා :yes:
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    උබ මේකිට ලව් කරන්න ගියොත් මලඉලව්වක් වෙන්නෙ,
    මේකිගෙ කොල්ලා උබේ අහවල් එක නැති කරය්! :baffled:
     
    Dec 30, 2013
    1,235
    166

    නිතරම ස්ටේජ් නගිනව නම් පට්ට මීටරයක් වෙන්ටැ..........:P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එළකිරි කොල්ලෙක්;16419107 said:
    මේකි අපේ වයසෙ. මාතර අපි ගියපු ක්ලාස් වලට ආව. එහෙමම ලොකු සීන් කෙල්ලෙක් නෙමේ බං දන්න තරමට.අයිය කෙනෙකුත් හිටියා ට්වින් ලා.අම්මයි තාත්තයි දෙන්නම ඩොකාලා. දන්න තරමට මේකිට ලොකුම රිසල්ට් එකක් නෑ.ඒත් මොලේ තියන එකියෙක්. අපේ සෙට් එකේ 3ක් 4ක් හිටිය මේකිට පිස්සු වැටිල වගේ.අරුන් කියවන ඒවගෙන් තමා ඔච්චරත් දන්නෙ.:rolleyes:
    තාත්ත ඩොකෙක් නෙවෙයී බන් :lol:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උබ මේකිට ලව් කරන්න ගියොත් මලඉලව්වක් වෙන්නෙ,
    මේකිගෙ කොල්ලා උබේ අහවල් එක නැති කරය්! :baffled:

    මේකි හෙන ලොකු ඩයල් එකක් එක්කද පැටලිලා ඉන්නේ? :rolleyes: ලස්සන උනාට වැඩක් නෑ ඉන්. අලි ඔලුවනේ...:growl::growl::growl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    a thunak mokatada dan. oni kenek ta doctor kenek wenna puluwan sallithiyenawanam LOL

    උබ මුලින් ඔය උඩ තිබ්බ වීඩියෝ එක බලල හිටපන් ඒකේ කියන්නේ A තුනක් තියෙන මෙඩිසින් නුලෙන් මිස් වෙච්ච උන්ටයි ඔය ලක්ශ 70 ශිෂත්වේ දෙන්නේ කියල
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උබ මුලින් ඔය උඩ තිබ්බ වීඩියෝ එක බලල හිටපන් ඒකේ කියන්නේ A තුනක් තියෙන මෙඩිසින් නුලෙන් මිස් වෙච්ච උන්ටයි ඔය ලක්ශ 70 ශිෂත්වේ දෙන්නේ කියල

    දැන් නම් 80ක් ද කොහෙද යනවා ලු :shocked::shocked::shocked:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :shocked::shocked: කජු ඈටද කොස් ඈටද

    තව අවුරුදු 2,3ක් යනකොට ඔක 100 lakhs වෙනවා අනිවා. :shocked: එත් කට්ටිය එවි බන්.ලන්කාවෙ පුදුම සල්ලිකරයො නේ ඉන්නෙ.ඔතන වැහි වහෙන්න Medical Students ලා ඉන්නවා. :nerd:

    ඊට වඩා ලාබයි China ගිහින් Medicine කරලා එනවා.:dull:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උබ මුලින් ඔය උඩ තිබ්බ වීඩියෝ එක බලල හිටපන් ඒකේ කියන්නේ A තුනක් තියෙන මෙඩිසින් නුලෙන් මිස් වෙච්ච උන්ටයි ඔය ලක්ශ 70 ශිෂත්වේ දෙන්නේ කියල
    ඔව් බන් ඒත් සජානට ඒ තුනක් තිබුනේ නෑ.. ABB or ABC...ඕක දුන්නෙ ටැලන්ට් එකට