ටුවරිසම් නම් පඩි නැහැ මාස දෙකක් නිවාඩු අනිවාර්ය. කාගෝ ලොජිස්ටික් එවල මාතු පඩියෙන් 50%ක් දුන්නා කිව්වා නැතිනම් අමනාපයක් නැහැ කිව්වා. මේ කිව්වේ මාසෙට මිලුයන් 500-800 ටාගට් ගහලා කොම්පැනියට අස්වද්දපු උන්ට.. දිසේම්බර් වල බෝනස් දීලා කම්පැනි සින්ගා ටුවර් දීපු ඒකාල දැන් කතා කරන විදිය හොදේ සේවකයන්ට.. සොරි තමා ජොබ් වලට නම්.