Salary for Architect

Gihan Andana

Member
Aug 6, 2012
1
0
0
සුබ දවසක් ! මට දැනගන්න ඕන Architect [ වාස්තු ]කෙනෙකුට සමන්නයෙන් ලංකවේ පඩිය කියක් විතර ගෙවනවද කියල ? Private or Government. Architect Degree එක මොරටුවේ Complete කරපු MSc එකත් කරපු Charted Architect කෙනෙකුට වගේ තම දැනගන්න ඕන ! දන්නා අය උත්තර දෙන්දෝ.....මේ ගැන දන්නේ නැත්තම් බම්ප් එකක්වත් දෙන්න අනේ.........මම පවුනේ..... ! ජය වේවා ! :(