SALE SALE ඩෙනිම් SALE...!!! [Rs:1000ට Denim ගමු]

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    onna kuhaka balekta ridila.rep kapala. :lol::lol::lol:

    reputation_neg.gif

    SALE SALE ඩෙනිම්... 04-02-2017 10:21 PM higana huththige putha.. palayan thilakawardana.. owa gennanne hambayo

    mata uta kiyanna thiyenne. menna me pahala thiyena photo eke thiyena demai.
    :P

    17629621_135133590353085_7861018506492662688_n.jpg
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    උඹ මේ රෙප් එකක් දෙකක් කැපිලා ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානේ අඩ අඩ යනවා..
    මට වෙච්ච හරිය බොට උනානං එලකිරියේ එක ත්‍රෙඩ් එකක්වත් බලන්න වෙන්නේ නෑ උබේ අදෝනාව විතරයි බලන්න වෙන්නේ අපිට.
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    උඹ මේ රෙප් එකක් දෙකක් කැපිලා ත්‍රෙඩ් එකක් ත්‍රෙඩ් එකක් ගානේ අඩ අඩ යනවා..
    මට වෙච්ච හරිය බොට උනානං එලකිරියේ එක ත්‍රෙඩ් එකක්වත් බලන්න වෙන්නේ නෑ උබේ අදෝනාව විතරයි බලන්න වෙන්නේ අපිට.

    e_SANY0364.jpg

    umba niyama kuhakayek nisa thamai umbata ohoma wela thiyenne.:P me thread eke umba dapu comment dakina ona ekekta hithenawa umba niyama kuhakayek kiyala.:yes:

    කොහකයො හුගක් උබ වගේ හිගන්නො.නෑ නෑ හිහන්නො ගොඩක් උබ වගේ කුහකයෝ.... - kemathi widiyakata ganin, dekama umbata gelapenawa-

    :lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකුනේ අඩුවට ඩෙනිම් හොයන වෙලාවේ රුපියල් 3000 කට විතර හොඳ කොලිටි එක ඩෙනිමක් ගනින්. ඒක පට්ට ගහපන් හැමදාම ඒකම ඇන්දත් අවුලක් නෑ. මට අතේ සතේ නැති කාලේ මහපොළ දෙකක් එකතු කරලා ගත්තු ඩෙනිම අවුරුදු දෙකක් විතර පට්ටම ගැහුවා. ඒ කාලේ අමතක නෑ බං. ඩෙනිමක් ගන්න සල්ලි නැත්නම් හෙමීට එකතු කරලා හරිහමන් හොඳ එකක් ගනින් අඩුවට කියලා ලෝ කොලිටි ජරාව අරන් දවසක් දෙකක් ඇඳලා විසික් නොකර.

    3000ta thiyanava da ban dan. e ganata hoda ekak ganna p[uluwannm shep
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උබට කියන්න මාත් මේ ජනවාරි වල වගේ ඇදුම් ටිකක් ගත්ත

    ටේලර් ෆිට් ෂර්ට් දෙකයි එකක් 1450
    ඩෙනිම් දෙකයි එකක් 1750
    ජෝක්කු and වෙන වෙන ටිකක්

    එක ඩෙනිමක හුක් බටන් එක නැ එක දැක්කේ ගෙදර ආවම
    අනික හිරයි

    අර ෂර්ට් දෙක කලර් යන්න ගත්තා හෝදන හැම පාරම
    ඒ මදිවට ඒවායේ මූට්ටු වලින් නූල් ඇදිල ගිහින්

    මම දැන් අවුරුදු 2 විතර කලින් ගත්ත එමරල්ඩ් shirt එක තාම ඉන්ටර්විව් වලට අදිනවා
    එක ගත්තේ ඒ දවස්වල 3000ට

    ගූ බඩු බන් දැන් කඩවල් වල තියෙන්නේ
    සිංහලය්ගේත් එකයි අනිත් හැම එකගෙමත් එකයි :angry::angry:

    ඩෙනිම් ගන්න ඕනේ මට දැන්
    එත් බන් ලෙවිස් ඩෙනිමක් වගේ කෙලින්ම 6000න් එහා :sorry::sorry:

    මම ඔය ටේලර් ශර්ට් ඇඳල තියෙනව. දැන් ඒ ට්‍රෙන්ඩ් එක ගිහින් මචො.

    එක පාරක් දෙදාස් ගානකට කලුපාට කලිසමක් අරගෙන ඇවිත් දෙපාර අඳිනකොට බරාස් ගාල දෙපලුවුනා. බැලින්නම් අල්ලන අලලන තැන ඉරෙන දිරච්ච හුයන්නක්. අයියො සල්ලි. :angry:

    හොඳ ඩෙනිමකට යන්න 3000ක් ඕන. බොස් බ්‍රෑන්ඩ් එක හොඳයි.
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    බලපං අර නිල් පාට ඩෙනිම..
    හිගන්නො අදින එකක් වගේ..

    යකෝ නිල්පාට ඒක මු ඇඳගෙන ගිය වෙන්න ඕන,
    අනිත් දෙක මු තෝරගත්ත දෙක,
    එතකොට පින්තුරේ ගන්න වෙලාවේ මු හෙලුවෙන්ද හිටියේ කියල මගෙන් අහන්න එපා :rofl: :rofl: :rofl: :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    උඹ කියන කතාව ඇත්ත. ලංකාවේ උන් ඔක්කොටම කලියෙන් සළකන්නේ ඇඳුමට. බාට දෙකක් දාගෙන ශෝටක් ඇඳගෙන බැංකුවට පොඩ්ඩක් ගියාම තමයි තේරෙන්නේ. ඩෙසිග්නේශන් මොකක් උනත් රෙස්පෙක්ටබල් ජොබ් එකක් කලත් ශෝටයි බාටා දෙකයි දාගෙන බැංකුව ඇතුලට ගියොත් වැඩක් කරගන්න අඬන්න ඕනේ.

    පැත්ත ගියත් ඇත්ත කතාවක් උඹ කියන්නේ.
    :yes: lankawe minissu maninnema adumen (appearance) :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    e_SANY0364.jpg

    umba niyama kuhakayek nisa thamai umbata ohoma wela thiyenne.:P me thread eke umba dapu comment dakina ona ekekta hithenawa umba niyama kuhakayek kiyala.:yes:

    කොහකයො හුගක් උබ වගේ හිගන්නො.නෑ නෑ හිහන්නො ගොඩක් උබ වගේ කුහකයෝ.... - kemathi widiyakata ganin, dekama umbata gelapenawa-

    :lol:

    මේ මේක මොන්ටිසෝරියක් නෙමෙයි මිනිහෝ ෆෝරම් එකක්..
    උබ කියන කියන හැම එකටම රූප සටහන් දාන්න ඕනේ නෑ..
    අපිට සිංහල තේරෙනවනේ.. වචනෙන් කියපං ඒ ඇති..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යකෝ නිල්පාට ඒක මු ඇඳගෙන ගිය වෙන්න ඕන,
    අනිත් දෙක මු තෝරගත්ත දෙක,
    එතකොට පින්තුරේ ගන්න වෙලාවේ මු හෙලුවෙන්ද හිටියේ කියල මගෙන් අහන්න එපා :rofl: :rofl: :rofl: :rofl:

    නෑ යකෝ ඒකත් 1000ක් දීල ගත්ත එකක්..
    එක්කො අපරාදේ ඌට සුදු එකක් ගන්න තිබ්බේ..
    එහෙම උනානං ඌට ඔය හමපඩේ ඉරල පහන්තිර ගොතල බෙල්ලන්විල පන්සල ඉස්සරහ තියන් විකුනලා ඒ 1000 කවර් කරගන්න තිබ්බ දැන් එකත් බෑ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ මේක මොන්ටිසෝරියක් නෙමෙයි මිනිහෝ ෆෝරම් එකක්..
    උබ කියන කියන හැම එකටම රූප සටහන් දාන්න ඕනේ නෑ..
    අපිට සිංහල තේරෙනවනේ.. වචනෙන් කියපං ඒ ඇති..

    :rofl::rofl: uba kari talks tikak ne denne :rofl::rofl:
     
    • Like
    Reactions: AnGeLHuNteR

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේ කතාව ලංකාවට අදාලම නැත. සුද්දා කොච්චර සල්ලි තිබ්බත් ශෝටයි බාට දෙකයි දාගෙන ලංකාවට එනව.

    ඒකට මෙහෙ වෙන්න පොශ් මානසිකත්වෙ ඉන්න සිංහලු දැන් ටී ශර්ට් එකයි ඩෙනිමයි ගනන් ගන්නෙත් නැහැ. අත් දිගල දාල ඩීසන්ම ඉල්ලනව. කෙල්ලෙක්නම් සාරියම අඳින්න ඕන.

    රස්නෙ රටවල් වලට මේ එකක්වත් ගැලපෙන්නෙ නැහැ කියල අපේ උන්ට තේරෙන්නෙ නැහැ.:angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ යකෝ ඒකත් 1000ක් දීල ගත්ත එකක්..
    එක්කො අපරාදේ ඌට සුදු එකක් ගන්න තිබ්බේ..
    එහෙම උනානං ඌට ඔය හමපඩේ ඉරල පහන්තිර ගොතල බෙල්ලන්විල පන්සල ඉස්සරහ තියන් විකුනලා ඒ 1000 කවර් කරගන්න තිබ්බ දැන් එකත් බෑ...

    man karanne steel works machn. oya vage labeta ganna denim sahen vatinava apita nam vada klaranakota. rasne danneva aduyi. lesiyen irenneth naha. 3000-4000 dila adum aran ewa vada karanna adinna tharam vathkamak naha ban:rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    man karanne steel works machn. oya vage labeta ganna denim sahen vatinava apita nam vada klaranakota. rasne danneva aduyi. lesiyen irenneth naha. 3000-4000 dila adum aran ewa vada karanna adinna tharam vathkamak naha ban:rofl:

    ඒ උනත් ඉතිං පිරිමි කලිසමක් ඇදපං..:rofl:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • උබට කියන්න මාත් මේ ජනවාරි වල වගේ ඇදුම් ටිකක් ගත්ත

    ටේලර් ෆිට් ෂර්ට් දෙකයි එකක් 1450
    ඩෙනිම් දෙකයි එකක් 1750
    ජෝක්කු and වෙන වෙන ටිකක්

    එක ඩෙනිමක හුක් බටන් එක නැ එක දැක්කේ ගෙදර ආවම
    අනික හිරයි

    අර ෂර්ට් දෙක කලර් යන්න ගත්තා හෝදන හැම පාරම
    ඒ මදිවට ඒවායේ මූට්ටු වලින් නූල් ඇදිල ගිහින්

    මම දැන් අවුරුදු 2 විතර කලින් ගත්ත එමරල්ඩ් shirt එක තාම ඉන්ටර්විව් වලට අදිනවා
    එක ගත්තේ ඒ දවස්වල 3000ට

    ගූ බඩු බන් දැන් කඩවල් වල තියෙන්නේ
    සිංහලය්ගේත් එකයි අනිත් හැම එකගෙමත් එකයි :angry::angry:

    ඩෙනිම් ගන්න ඕනේ මට දැන්
    එත් බන් ලෙවිස් ඩෙනිමක් වගේ කෙලින්ම 6000න් එහා :sorry::sorry:

    Shirt gannawa nam yaman emerald factory outlets sale danawa new yr and Christmas walata. Quality andum. 800 k wage wenne. Pattama worth
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    lejjawen bernna,kuhaka higanna kathawen pita penala. :rofl:
    mata nam hithenne uba redi adina ekek newei kiyalamai. :lol:

    මේ මිනිහෝ අනුන්ට දාපු රිප්ලයි කෝට් කර කර මරු කියවන්නේ නැතුව දෙයක් කියන්න තියෙනවනං උබට දාපු රිප්ලයි එක කෝට් කරපං...
    නිකං මේ පුක කහ කහ වටපිට බල බල අනුන්ගේ රෙද්දවල් වලට කට දාන්නේ නැතුව...