කොහොමත් පහුගිය කාලේ මූ හිටියේ මෙහෙමවත් ඇඳුමක් නැතිවනේ දැන් හරි මෙහෙම 1ක් වත් අඳින එක ලොකු දෙයක්
අඩේ පුදුමයක් නැහැ මේකා ඇඳලා තියෙන්නෙම මේ වගේ හම්පඩ තමා
http://www.elakiri.com/forum/showthread.php?t=1670638




අඩේ පුදුමයක් නැහැ මේකා ඇඳලා තියෙන්නෙම මේ වගේ හම්පඩ තමා
http://www.elakiri.com/forum/showthread.php?t=1670638

පව් බං.. ඌට මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ...![]()



අනුජ umba thama lidheda? waren waren eliyata.![]()
හා හා හා..
දැන් උඹ හිතුවේ උඹ මාව ලිදේ දැම්ම කියලද?
යකෝ තාම හයයි කාලයි නේ මේක හීන බලන වෙලාවක්ද?
මේ මේ නැගිටපං මිනිහෝ..
නැගිටලා ගිහිල්ලා අජිත් මුතුකුමාරණගේ මට පේන හීන කැසට් එක අහපං..

Ai අනුජ මෙත්සර ජයවර්ධන කැසට් එක hoda nedda.![]()
ඕවත් ඇදුම්ද මිනිහෝ බලපං අර ඩෙනිම් ජරාවේ එහෙම හැටි..





උඹ ඔය දාන කොමෙන්ට් වලට වඩා උබ ඇත්ත ජිවිතයෙදි වෙනස් අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ!! එල මචෝ උබේ කොමෙන්ට් !!! rep +
මු හැබෑ ජිවිතයේදි හොද පොරක් හිතේ පීඩනය පිටකරන්න නපුරු කමෙන්ට් දානවා වගේ මුත් හරියට අපේ ගෝඩ් වගේ බං!!![]()
![]()
අයියෝ මූ ban වෙලා. කවුද යකෝ මේ අපරාදෙ කලේ....
![]()


