Most ATMs have a time limit (usually 30 seconds) to pick up the cash. If it isn’t collected within this time, the ATM retracts the money to prevent theft.
-ChatGPT-![]()
Monday aaccount balance karala danawa aulak na
කෝල් එකක් දාලා කියන්න
ආපහු ලැබෙයි....
Application එකක් සඳුදා පුරවලා දෙන්න අනිවාර්යෙන්ම
සනිකව ඇතුලට ගියාද![]()
මටත් ඔය වගේ ජල්ලහුටන් වැඩමයි වෙන්නෙ.
ආයෙ ජීවිතේට තැනක ගිහිල්ල explain කරන්ඩ බැරි ටයිප් එවා
oka labeyi. nsb atm introduce kare godak passe. dapu gaman mama withdraw kala. salli awith ayth ganda kalin giya. unta kiyapuwama ohoma thama kiwa. ecchera salli thibbe na. ayi account eka use kale na.
salli ganna puluwan habi tikak kal yanawa. wena bank ekakata ATM ekak nam godak kal adei mama hitanne.
yakoo mara wada neh wenne.
atm eka atule mala peretayek innawada dn na
sure ekata eha patte atm ekata apu kallak diha bala bala inna athi.
මැසිම උබ එක්ක විහුලු කරනවද
සම්පත් කියන්නේ කපටි බැංකුවක්
un salli apahu danawa habai monday
Awulak na.oka wenama store wenawa atm eke.saduda bank eken ganna puluwan
ada salli credit wuna banසල්ලි ආපහු හම්බෙනවා.
බීප් බීප් ගානකොට සල්ලි ගන්න ඕනි පුකෙ ඇගිල්ල ගහන්ද හිටියෙ උබ
උන් හෙට ඇවිල්ල මැශින් එකෙ සල්ලි බැලන්ස් කරද්දි කොහොමත් වැඩිපුර ගාන අහුවෙනව.
උබ උදෙට ගිහින් බැන්කුවට කියල සල්ලි ගනින් කැමරාවෙ රෙකොඩ් වෙනව කොහොමත්
ඔව් කලිසමත් එක්කම ඇතුලට ගියා කියලහුකනවනෙ ඉතිං දැන්. තව ටික දවසකින් පර්ස් එකේ තියන සල්ලි ටිකක් ATM [CDM] එකෙන් ඇදල ගනියි අර මේකෙ ඉන්න නදුන් කියන එකාගෙන්. ඌ ත්රෙඩ් එකක් දායි ලබන සති අන්තෙ...
ඊට පස්සෙ කියයි එතන හෙලුවෙන් හිටිය නිසා කොල්ලො ටිකක් වටකරගෙන කනේ පාරවල් ටිකක් ගැහුව. බැංකුවෙ වැරැද්දෙන් තමයි මම ගුටිකෑවෙ. නෑදෑයො ටිකක් එතන හිටපු නිසා මන් ගහන්න ගියෙත් නෑ අම්මට කිව්වොත් අම්මගෙනුත් මට ගුටිකන්න වෙනව ගෙදර ගිහින්.. වගේ දාර story එකක් හදයි..ඔව් කලිසමත් එක්කම ඇතුලට ගියා කියල
බැන්කු මිනිහට අපලයිද කොහෙදඊට පස්සෙ කියයි එතන හෙලුවෙන් හිටිය නිසා කොල්ලො ටිකක් වටකරගෙන කනේ පාරවල් ටිකක් ගැහුව. බැංකුවෙ වැරැද්දෙන් තමයි මම ගුටිකෑවෙ. නෑදෑයො ටිකක් එතන හිටපු නිසා මන් ගහන්න ගියෙත් නෑ අම්මට කිව්වොත් අම්මගෙනුත් මට ගුටිකන්න වෙනව ගෙදර ගිහින්.. වගේ දාර story එකක් හදයි..
හුකනවනෙ ඉතිං දැන්. තව ටික දවසකින් පර්ස් එකේ තියන සල්ලි ටිකක් ATM [CDM] එකෙන් ඇදල ගනියි අර මේකෙ ඉන්න නදුන් කියන එකාගෙන්. ඌ ත්රෙඩ් එකක් දායි ලබන සති අන්තෙ...
ඔව් කලිසමත් එක්කම ඇතුලට ගියා කියල
ඊට පස්සෙ කියයි එතන හෙලුවෙන් හිටිය නිසා කොල්ලො ටිකක් වටකරගෙන කනේ පාරවල් ටිකක් ගැහුව. බැංකුවෙ වැරැද්දෙන් තමයි මම ගුටිකෑවෙ. නෑදෑයො ටිකක් එතන හිටපු නිසා මන් ගහන්න ගියෙත් නෑ අම්මට කිව්වොත් අම්මගෙනුත් මට ගුටිකන්න වෙනව ගෙදර ගිහින්.. වගේ දාර story එකක් හදයි..
බැන්කු මිනිහට අපලයිද කොහෙද
මට කිසිම අවුලක් වෙලා නැත්තේ බැංකු වලින් BOC / Com Bank / LOLC විතරයි , Customer Support එහෙම හොදයි ඒ තැන් වල.samanyen ohoma dewal wenne ape @Nadun26 ta. ahala balanna..