sampath එකේ ATM එකේ මරු seen එකක් වුණා

netnet

Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    salli ganna puluwan habi tikak kal yanawa. wena bank ekakata ATM ekak nam godak kal adei mama hitanne.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි ආපහු හම්බෙනවා.

    බීප් බීප් ගානකොට සල්ලි ගන්න ඕනි පුකෙ ඇගිල්ල ගහන්ද හිටියෙ උබ 🥴

    උන් හෙට ඇවිල්ල මැශින් එකෙ සල්ලි බැලන්ස් කරද්දි කොහොමත් වැඩිපුර ගාන අහුවෙනව.

    උබ උදෙට ගිහින් බැන්කුවට කියල සල්ලි ගනින් කැමරාවෙ රෙකොඩ් වෙනව කොහොමත්
     
    • Like
    Reactions: Ariayya

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    Most ATMs have a time limit (usually 30 seconds) to pick up the cash. If it isn’t collected within this time, the ATM retracts the money to prevent theft.
    -ChatGPT- :eek:

    Monday aaccount balance karala danawa aulak na

    කෝල් එකක් දාලා කියන්න

    ආපහු ලැබෙයි....

    Application එකක් සඳුදා පුරවලා දෙන්න අනිවාර්යෙන්ම

    සනිකව ඇතුලට ගියාද :baffled:

    මටත් ඔය වගේ ජල්ලහුටන් වැඩමයි වෙන්නෙ.
    ආයෙ ජීවිතේට තැනක ගිහිල්ල explain කරන්ඩ බැරි ටයිප් එවා

    oka labeyi. nsb atm introduce kare godak passe. dapu gaman mama withdraw kala. salli awith ayth ganda kalin giya. unta kiyapuwama ohoma thama kiwa. ecchera salli thibbe na. ayi account eka use kale na.

    salli ganna puluwan habi tikak kal yanawa. wena bank ekakata ATM ekak nam godak kal adei mama hitanne.

    yakoo mara wada neh wenne.

    atm eka atule mala peretayek innawada dn na

    sure ekata eha patte atm ekata apu kallak diha bala bala inna athi.

    මැසිම උබ එක්ක විහුලු කරනවද

    සම්පත් කියන්නේ කපටි බැංකුවක්

    un salli apahu danawa habai monday

    Awulak na.oka wenama store wenawa atm eke.saduda bank eken ganna puluwan

    සල්ලි ආපහු හම්බෙනවා.

    බීප් බීප් ගානකොට සල්ලි ගන්න ඕනි පුකෙ ඇගිල්ල ගහන්ද හිටියෙ උබ 🥴

    උන් හෙට ඇවිල්ල මැශින් එකෙ සල්ලි බැලන්ස් කරද්දි කොහොමත් වැඩිපුර ගාන අහුවෙනව.

    උබ උදෙට ගිහින් බැන්කුවට කියල සල්ලි ගනින් කැමරාවෙ රෙකොඩ් වෙනව කොහොමත්
    ada salli credit wuna ban
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,185
    113
    Ohio, USA
    Salli Eliyata Aapu Gaman Ganna Oney.. Ehema Nathi unama thathpara Gaanakin Aka aayeth Athulata Yanwa...
    Namuth A Bankuwa Anthawadi Baudda Bankuwak... A Nisaa Poddak hoyala Balana Ekai honda..
     
    • Haha
    Reactions: buddikagayan

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    හුකනවනෙ ඉතිං දැන්. තව ටික දවසකින් පර්ස් එකේ තියන සල්ලි ටිකක් ATM [CDM] එකෙන් ඇදල ගනියි අර මේකෙ ඉන්න නදුන් කියන එකාගෙන්. ඌ ත්‍රෙඩ් එකක් දායි ලබන සති අන්තෙ...
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    හුකනවනෙ ඉතිං දැන්. තව ටික දවසකින් පර්ස් එකේ තියන සල්ලි ටිකක් ATM [CDM] එකෙන් ඇදල ගනියි අර මේකෙ ඉන්න නදුන් කියන එකාගෙන්. ඌ ත්‍රෙඩ් එකක් දායි ලබන සති අන්තෙ...
    ඔව් කලිසමත් එක්කම ඇතුලට ගියා කියල
     
    • Haha
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔව් කලිසමත් එක්කම ඇතුලට ගියා කියල
    ඊට පස්සෙ කියයි එතන හෙලුවෙන් හිටිය නිසා කොල්ලො ටිකක් වටකරගෙන කනේ පාරවල් ටිකක් ගැහුව. බැංකුවෙ වැරැද්දෙන් තමයි මම ගුටිකෑවෙ. නෑදෑයො ටිකක් එතන හිටපු නිසා මන් ගහන්න ගියෙත් නෑ අම්මට කිව්වොත් අම්මගෙනුත් මට ගුටිකන්න වෙනව ගෙදර ගිහින්.. වගේ දාර story එකක් හදයි..
     
    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    ඊට පස්සෙ කියයි එතන හෙලුවෙන් හිටිය නිසා කොල්ලො ටිකක් වටකරගෙන කනේ පාරවල් ටිකක් ගැහුව. බැංකුවෙ වැරැද්දෙන් තමයි මම ගුටිකෑවෙ. නෑදෑයො ටිකක් එතන හිටපු නිසා මන් ගහන්න ගියෙත් නෑ අම්මට කිව්වොත් අම්මගෙනුත් මට ගුටිකන්න වෙනව ගෙදර ගිහින්.. වගේ දාර story එකක් හදයි..
    බැන්කු මිනිහට අපලයිද කොහෙද
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Ne ne mageth oya magula. Sikka awilla kiyanwa chuttak awa gaman salli adala Ganna onilu. 😂. Adugane agillata ahuwena ganatawath awe ne
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,766
    1,386
    113
    Sri Lanka
    matath ehema case ekak una. salli awe na account eken adu una kiyala msg ekak awa. commercial bank eken. eda man gihin manager ta letter ekak dunna. cash balance karaddi oka hadala danawa qwa. edama hawasata salli tika awith tibuna. :-)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    හුකනවනෙ ඉතිං දැන්. තව ටික දවසකින් පර්ස් එකේ තියන සල්ලි ටිකක් ATM [CDM] එකෙන් ඇදල ගනියි අර මේකෙ ඉන්න නදුන් කියන එකාගෙන්. ඌ ත්‍රෙඩ් එකක් දායි ලබන සති අන්තෙ...
    ඔව් කලිසමත් එක්කම ඇතුලට ගියා කියල
    ඊට පස්සෙ කියයි එතන හෙලුවෙන් හිටිය නිසා කොල්ලො ටිකක් වටකරගෙන කනේ පාරවල් ටිකක් ගැහුව. බැංකුවෙ වැරැද්දෙන් තමයි මම ගුටිකෑවෙ. නෑදෑයො ටිකක් එතන හිටපු නිසා මන් ගහන්න ගියෙත් නෑ අම්මට කිව්වොත් අම්මගෙනුත් මට ගුටිකන්න වෙනව ගෙදර ගිහින්.. වගේ දාර story එකක් හදයි..
    බැන්කු මිනිහට අපලයිද කොහෙද
    samanyen ohoma dewal wenne ape @Nadun26 ta. ahala balanna..
    මට කිසිම අවුලක් වෙලා නැත්තේ බැංකු වලින් BOC / Com Bank / LOLC විතරයි , Customer Support එහෙම හොදයි ඒ තැන් වල.

    මම ගිය අනිත් ඒවගේ Service අවුල් Customer Support අන්තිමයි.
    ඊයේ සල්ලි නැති වුනා බැංකුවක මගේ Payment එකක් කරනකොට ෆේල් වෙලා. උන්ගේ System වල අවුල්
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,746
    1,892
    113
    Galle
    ඔය මොනවද ඔවද වෙන්නේ... මං දවසක් රෑ යද්දී බැන්ක් ඒ ටී ම් එකේ චිට් දාන බින් එකේ බෝක දාපු ජොකෙක් තිවුනා... හම්මට මං බැලුවා ගන්ද මොකක්ද කියලා... මෙන්න බඩු... මං සික්කට කිව්වා උන් එක අයින් කරා මං හිතන්නේ... ඒක දාලා යනකන් අරු බම්බු ගහලා...