uba patalan innee... oya thiyennee 22% ann. interest ek thma.... 300days wlata 180821 hmbenv... othna waraddak nha
උද්දමනට පාලනයට පොලි අනුපාත වැඩි කරන එක තමා ටෙක්නිකලි හරි දේ ආර්ථික විද්යාවේ ඒත් 50+% උද්දමනයක් තියන රටක 22-25% වගේ පොලී දුන්නාකියලා උබලගේ හිත සැනසෙනවා ඇරෙන්න ප්‍රථිලාභයක් නෑමම කිව්වේ ක්‍රමය ගැන මිසක් පොළී අනුපාතික ප්‍රතිශතය නෙවෙයි. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවලත් පොළිය වැඩි කරලා තියෙන්නේ බැංකුවලින් ඒ රටවල්වල උද්දමනය පාලනය කරන්න.
People's Bank one year monthly 22% denawada ban?ko unge web eke nane???සුවර් ද උබට
මොකද එහෙම කරනවා නම් බොරුවට ඔහොම කියන්න බැ
බැංකුවෙන් අහල බලලද උබ කියන්නේ
පීපල්ස් එකේ නම් දෙනවා සියට 23 ක් ඒ අවුරුද්දට හැබැයි
මාසේ ගානේ පොලිය ගන්නවා නම් සියට 22 යි
අවුරුද්දට සියට 22 පොලිය හදල එක 12 බෙදල මාසෙට දෙනවා
ඔහොම හදනවා කියල නම් හිතන්න බැ
ඕක හරි
වෙබ් නැ පලයන් බැංකුවට මැනජර් හම්බ වෙයන් දෙනවාPeople's Bank one year monthly 22% denawada ban?ko unge web eke nane???![]()
Pissuda ban umbata waradila.300days one million walata 180000k kiyanne one year 18%wenne kohomada.1year=365days ne nearly.Nikan dannawa wage boru Danna epa ban.22% kiyana eka Hari.ඕක මිනිස්සුන්ව රවට්ටන්න කරන බොරු මාකටින් පාරක්.
පොළිය හැදෙන්නෙ අවුරුද්දට ... අවුරුද්දට හම්බෙන පොළිය කියල ඇඩ්වටයිස් කරාම අඩු ගානක් නෙ එන්නෙ
ලක්ෂ 10 දැම්මොත් ... දවස් 300කින් Rs. 180,821.92 හම්බෙයි ( වාර්ෂික පොළිය 18.08% )
Ela ban aniwa yanna one government bank ekaka Danna puluwannam safe.mokada un salli print karala Hari gewanawa watenne na.salli wadak nathiwewi echcharai.minimum keyada?25 lakhs thiyenawa eka Danna one.ඕක හරි
එත් පොලිය හදන්නේ බන් සියට 22 ටනේ
අවුරුද්දට සියට 22 යි ඉතින් දවස් 300 කියන්නේ මාස 10 නේ
ලක්ෂ 10 ට 220000 එන්න එපායි
ලක්ෂ 10 ට ම මාස 10 බලපන් ඉතින් 180 ගානක් තමා එන්න ඕනේ
ඉතින් වැරදීමක් නැනේ
වෙබ් නැ පලයන් බැංකුවට මැනජර් හම්බ වෙයන් දෙනවා
------ Post added on Aug 22, 2022 at 9:39 AM
25 ta උබට සියට 20 වගේ සෙට් වෙයි අවුරුද්ද අන්තිමේ ගන්නවා නම්Pissuda ban umbata waradila.300days one million walata 180000k kiyanne one year 18%wenne kohomada.1year=365days ne nearly.Nikan dannawa wage boru Danna epa ban.22% kiyana eka Hari.
Ela ban aniwa yanna one government bank ekaka Danna puluwannam safe.mokada un salli print karala Hari gewanawa watenne na.salli wadak nathiwewi echcharai.minimum keyada?25 lakhs thiyenawa eka Danna one.
------ Post added on Aug 22, 2022 at 9:45 AM
නෑ නේ මචං වාර්ෂික පොළිය 18.08 නෙවෙයි 22% ඒක depoit එක තියන දින ගණනට calculate කරලා දෙනවා නේ ද?ඕක මිනිස්සුන්ව රවට්ටන්න කරන බොරු මාකටින් පාරක්.
පොළිය හැදෙන්නෙ අවුරුද්දට ... අවුරුද්දට හම්බෙන පොළිය කියල ඇඩ්වටයිස් කරාම අඩු ගානක් නෙ එන්නෙ
ලක්ෂ 10 දැම්මොත් ... දවස් 300කින් Rs. 180,821.92 හම්බෙයි ( වාර්ෂික පොළිය 18.08% )
Talked with people's bank manager and he agreed to give me 22% monthly for one year.Thank you very much bro.25 ta උබට සියට 20 වගේ සෙට් වෙයි අවුරුද්ද අන්තිමේ ගන්නවා නම්
මාසෙන් මාසේ ගන්නවා නම් සියට 19 දෙනවා ලක්ස 25 ට
BOC 200 days 22.5%සම්පත් බැංකුවේ දවස් තුන්සියකට සීයට විසිදෙකක් ගෙවනවලු. කොහොමද මචං මේ දවස් තුන්සිය පොලිය හදන්නේ. ලක්ෂ 10 ක් දැම්මොත් දවස් තුන්සියකට පස්සේ කීයක් හම්බ වෙනවද? දන්න එකෙක් පැහැදිලි කරල දෙනවද?
සම්පත් බැංකුවේ දවස් තුන්සියකට සීයට විසිදෙකක් ගෙවනවලු.
ලොකු වෙනසක් නෑ මේ දෙකේ.Ithin ban boc eke 200 days walata 22.5 % denne
ඕක මිනිස්සුන්ව රවට්ටන්න කරන බොරු මාකටින් පාරක්.
පොළිය හැදෙන්නෙ අවුරුද්දට ... අවුරුද්දට හම්බෙන පොළිය කියල ඇඩ්වටයිස් කරාම අඩු ගානක් නෙ එන්නෙ
ලක්ෂ 10 දැම්මොත් ... දවස් 300කින් Rs. 180,821.92 හම්බෙයි ( වාර්ෂික පොළිය 18.08% )

පට්ට බ්‍රෝ මට නම් දැනට සෙට් උනේ පීපල්ස් එක විතරයි මාසෙන් මාසෙට පොලිය ගන්න වැඩිම පොලියක් සෙට් උනේTalked with people's bank manager and he agreed to give me 22% monthly for one year.Thank you very much bro.
ඕක තමයි මම පළවෙනි reply එකේ දාලා තියෙන්නේ. පොඩි චූන් එකක් දීලා තියෙන්නේ.උද්දමනට පාලනයට පොලි අනුපාත වැඩි කරන එක තමා ටෙක්නිකලි හරි දේ ආර්ථික විද්යාවේ ඒත් 50+% උද්දමනයක් තියන රටක 22-25% වගේ පොලී දුන්නාකියලා උබලගේ හිත සැනසෙනවා ඇරෙන්න ප්‍රථිලාභයක් නෑ