Sampath bank වෙනුවට මාරු වෙන්න හොඳම බැංකුව

Oct 13, 2016
2,675
276
0
Sampath bank වෙනුවට මාරු වෙන්න හොඳම බැංකුව

සම්පත් බැංකුව වෙනුවට මාරු වෙන්න හොඳම බැංකුව මොකක්ද බන්? Commercial bank හොඳයිද?
 
UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    NTB
    Free internet bank, free mobile app banking
    Free SMS alerts
    Free withdrawal at all Lankapay ATMs (3500+) for salary saver accounts
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අපෝ කොමර්ෂල් බැංකුව නම් මට එපා උනා. මම ෆ්රීලාන්ස් කරපු සල්ලි අවම රුපියල් 50,000 ගානේ හැම මාසෙම 2012 ඉඳන් දාලා තියෙනවා, මට ලෝන් එකක් ගන්න ගිහාම උන් කිව්වා පේ ෂීට් නැති නිසා ෆ්රීලාන්ස් කරන අයට ලෝන් දෙන්න බෑ කියලා ඉඩමක් ඇපේට තියන්න කිව්වා... වැඩි ගානක් නෙමෙයි හදිස්සියකට ලක්ෂ 5ක් ඉල්ලුවේ. පස්සේ මම දමලා ගහලා ආවා එන්න.:angry::angry:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    අපෝ කොමර්ෂල් බැංකුව නම් මට එපා උනා. මම ෆ්රීලාන්ස් කරපු සල්ලි අවම රුපියල් 50,000 ගානේ හැම මාසෙම 2012 ඉඳන් දාලා තියෙනවා, මට ලෝන් එකක් ගන්න ගිහාම උන් කිව්වා පේ ෂීට් නැති නිසා ෆ්රීලාන්ස් කරන අයට ලෝන් දෙන්න බෑ කියලා ඉඩමක් ඇපේට තියන්න කිව්වා... වැඩි ගානක් නෙමෙයි හදිස්සියකට ලක්ෂ 5ක් ඉල්ලුවේ. පස්සේ මම දමලා ගහලා ආවා එන්න.:angry::angry:

    මටත් ඔකම උනා combank.එක රුපියක් උන් නයට දෙන් නැ paysheet නැතුව පස්සෙ NDB එකෙන් මට ලක්ශ 55ක් දුන්නා.
    Save
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751

    :yes:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අපෝ කොමර්ෂල් බැංකුව නම් මට එපා උනා. මම ෆ්රීලාන්ස් කරපු සල්ලි අවම රුපියල් 50,000 ගානේ හැම මාසෙම 2012 ඉඳන් දාලා තියෙනවා, මට ලෝන් එකක් ගන්න ගිහාම උන් කිව්වා පේ ෂීට් නැති නිසා ෆ්රීලාන්ස් කරන අයට ලෝන් දෙන්න බෑ කියලා ඉඩමක් ඇපේට තියන්න කිව්වා... වැඩි ගානක් නෙමෙයි හදිස්සියකට ලක්ෂ 5ක් ඉල්ලුවේ. පස්සේ මම දමලා ගහලා ආවා එන්න.:angry::angry:

    AThtha Kathawa.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අපෝ කොමර්ෂල් බැංකුව නම් මට එපා උනා. මම ෆ්රීලාන්ස් කරපු සල්ලි අවම රුපියල් 50,000 ගානේ හැම මාසෙම 2012 ඉඳන් දාලා තියෙනවා, මට ලෝන් එකක් ගන්න ගිහාම උන් කිව්වා පේ ෂීට් නැති නිසා ෆ්රීලාන්ස් කරන අයට ලෝන් දෙන්න බෑ කියලා ඉඩමක් ඇපේට තියන්න කිව්වා... වැඩි ගානක් නෙමෙයි හදිස්සියකට ලක්ෂ 5ක් ඉල්ලුවේ. පස්සේ මම දමලා ගහලා ආවා එන්න.:angry::angry:

    Maha jarama bank ekak.:yes:
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    856
    358
    63
    Sri lanka
    මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ බොරුවට Sampath bank එකට බනින්නේ කියලා. මමත් Sampath bank එකත් එක්ක ගනුදෙනු කරන්නෙ. හැබැයි මම SMS active කරලා නැ. හැම දේම vishwa එකෙන් බලන්නෙ. Credit card එකට එන sms කොහොමත් free. Vishwa charges රුපියල් 200කින් වැඩි කලාට මම නම් Vishwa එකෙන් කරන වැඩ ගොඩේ හැටියට 200 කියන්නෙ ගානක් නෙමෙයි.:yes::yes::yes::yes::yes: