Sampath bank වෙනුවට මාරු වෙන්න හොඳම බැංකුව
සම්පත් බැංකුව වෙනුවට මාරු වෙන්න හොඳම බැංකුව මොකක්ද බන්? Commercial bank හොඳයිද?

පෝරිසාදයා;21265033 said:peoples bank eketh den online supiri

අපෝ කොමර්ෂල් බැංකුව නම් මට එපා උනා. මම ෆ්රීලාන්ස් කරපු සල්ලි අවම රුපියල් 50,000 ගානේ හැම මාසෙම 2012 ඉඳන් දාලා තියෙනවා, මට ලෝන් එකක් ගන්න ගිහාම උන් කිව්වා පේ ෂීට් නැති නිසා ෆ්රීලාන්ස් කරන අයට ලෝන් දෙන්න බෑ කියලා ඉඩමක් ඇපේට තියන්න කිව්වා... වැඩි ගානක් නෙමෙයි හදිස්සියකට ලක්ෂ 5ක් ඉල්ලුවේ. පස්සේ මම දමලා ගහලා ආවා එන්න.![]()
මටත් ඔකම උනා combank.එක රුපියක් උන් නයට දෙන් නැ paysheet නැතුව පස්සෙ NDB එකෙන් මට ලක්ශ 55ක් දුන්නා.
Save

අපෝ කොමර්ෂල් බැංකුව නම් මට එපා උනා. මම ෆ්රීලාන්ස් කරපු සල්ලි අවම රුපියල් 50,000 ගානේ හැම මාසෙම 2012 ඉඳන් දාලා තියෙනවා, මට ලෝන් එකක් ගන්න ගිහාම උන් කිව්වා පේ ෂීට් නැති නිසා ෆ්රීලාන්ස් කරන අයට ලෝන් දෙන්න බෑ කියලා ඉඩමක් ඇපේට තියන්න කිව්වා... වැඩි ගානක් නෙමෙයි හදිස්සියකට ලක්ෂ 5ක් ඉල්ලුවේ. පස්සේ මම දමලා ගහලා ආවා එන්න.![]()
අපෝ කොමර්ෂල් බැංකුව නම් මට එපා උනා. මම ෆ්රීලාන්ස් කරපු සල්ලි අවම රුපියල් 50,000 ගානේ හැම මාසෙම 2012 ඉඳන් දාලා තියෙනවා, මට ලෝන් එකක් ගන්න ගිහාම උන් කිව්වා පේ ෂීට් නැති නිසා ෆ්රීලාන්ස් කරන අයට ලෝන් දෙන්න බෑ කියලා ඉඩමක් ඇපේට තියන්න කිව්වා... වැඩි ගානක් නෙමෙයි හදිස්සියකට ලක්ෂ 5ක් ඉල්ලුවේ. පස්සේ මම දමලා ගහලා ආවා එන්න.![]()

NTB
Free internet bank, free mobile app banking
Free SMS alerts
Free withdrawal at all Lankapay ATMs (3500+) for salary saver accounts