Sampath bank වෙනුවට මාරු වෙන්න හොඳම බැංකුව

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113

    කවුද බන් විශ්ව අකවුන්ට් තිබීම ප්‍රෙස්ටිජ් එකක් කියල හිතන්නේ... හය්යෝ:rofl:
    බෑන්ක් අකවුන්ට් එක හිඟනවිදියට යූස් කරන අයට එස් එම් එස් 10ක් ෆ්‍රී තියෙනවනේ... මේ අවුල ඊටවැඩිය යූස් කරන අයට... දවසට ට්‍රාන්සැක්ශන් 4ක් 5ක් වෙන්න පුලුවනි... රීලෝඩ් එක දාන්නෙත් දැන් බෑන්ක් අකවුන්ට් එකෙන්...

    මාත් ඔය ඔක්කොම කරන්නේ bank එකෙන් තමයි reload දන්නා කඩේකට ගිය කාලයක් මතක නැ. SMS off කරපන්. වැඩක් නැනේ. wishwa එක use කරපන්.

    අපෝ බන් status පෙන්නන ඔය account හදන උන් ඕන තරම් ඉන්නවා. වැඩිය ඕනේ නැ යන යන හැම ගුබ්බයමෙන්ම ලොයලිටි කාඩ් ගන්නේ පර්ස් එකේ දාගන්න :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මන් දන්නා තරමින් මේ Thread එක දාපු එකත් සම්පත් එකෙන් ලක්ෂ 10ක් ලෝන් එකක් ගත්තා...උගෙන් අහ ගනින් ගත්ත විදිය :P:P

    දැන් මට බනිවිද මු :baffled:

    solid guarantor kenek innawanam salaka balai. ehema nethuwa freelance karana unta loan dunnoth banku wahanna wei :P
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    උබ අහ ගනින්කෝ ඔය ත්‍රෙඩ් එක දාපු එකාගෙන්..

    එහෙම දෙන්නේ නැත්නම් හොදම විදිය..ලක්ෂ 10/20ක් පොතේ ඉතුරු කරන එක.ඉතුරු කල මුදලෙන් 90% බෑන්ක් එකෙන් පැය 03ක් ඇතුලට ගන්න පුළුවන්.... :rofl:
     
    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    බෑන්ක් එකට ගිහින් අහපන් ;)

    එහෙම දෙන්නේ නැහැ බන් .
    ෆිලාන්ස් කරන උන්ට ක්‍රෙඩිට් කාඩ් එකක් වත් දෙන්නේ නැති කොට ලෝන් දෙයි ද .
    හෙහෙ fd තෘ විතරයි ක්‍රෙඩිට් කාඩ් එකක් උනත් ඉල්ලන්න පුළුවන් . :lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    උබ අහ ගනින්කෝ ඔය ත්‍රෙඩ් එක දාපු එකාගෙන්..

    එහෙම දෙන්නේ නැත්නම් හොදම විදිය..ලක්ෂ 10/20ක් පොතේ ඉතුරු කරන එක.ඉතුරු කල මුදලෙන් 90% බෑන්ක් එකෙන් පැය 03ක් ඇතුලට ගන්න පුළුවන්.... :rofl:

    banku walin denne nae ban. man danna ekek gaththa, uta dunne uge amma governement servant kenek nisa (eya thamai guarantor ). u hebai hithan inne freelance karala dollar hamba karana nisa loan denawa kiyala :D

    ape salli kohomath ganna puluwan ban ona welawaka :rofl:
     
    :lol: sirawata credit card ekakwath denne nae ne
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,133
    1
    11,136

    Hari shookkk
    avatar561570_1.gif
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    banku walin denne nae ban. man danna ekek gaththa, uta dunne uge amma governement servant kenek nisa (eya thamai guarantor ). u hebai hithan inne freelance karala dollar hamba karana nisa loan denawa kiyala :D

    ape salli kohomath ganna puluwan ban ona welawaka :rofl:

    ඉතින් අපේ සල්ලි වලින් ගත්තත් එකක් නයක්නේ බන්..එකම පොලිය වගේ..අපේ මුදල ඉතුරු වෙනවා ගෙවලා ඉවර වෙද්දී කෙල විලා ගියොත් තියෙන එක cancel කරලා ගෙවලා දානවා :P

    ලක්ෂ 10ක් හොයාන හැටි දැන ගන්න ඕන නම් රත්තරන්ගේ තෙඩ් එක බලන්න.. :rofl::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඉතින් අපේ සල්ලි වලින් ගත්තත් එකක් නයක්නේ බන්..එකම පොලිය වගේ..අපේ මුදල ඉතුරු වෙනවා ගෙවලා ඉවර වෙද්දී කෙල විලා ගියොත් තියෙන එක cancel කරලා ගෙවලා දානවා :P

    ලක්ෂ 10ක් හොයාන හැටි දැන ගන්න ඕන නම් රත්තරන්ගේ තෙඩ් එක බලන්න.. :rofl::lol:

    :lol::rofl:

    ekath eththa thamai balan giyama
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    කවුද බන් විශ්ව අකවුන්ට් තිබීම ප්‍රෙස්ටිජ් එකක් කියල හිතන්නේ... හය්යෝ:rofl:
    බෑන්ක් අකවුන්ට් එක හිඟනවිදියට යූස් කරන අයට එස් එම් එස් 10ක් ෆ්‍රී තියෙනවනේ... මේ අවුල ඊටවැඩිය යූස් කරන අයට... දවසට ට්‍රාන්සැක්ශන් 4ක් 5ක් වෙන්න පුලුවනි... රීලෝඩ් එක දාන්නෙත් දැන් බෑන්ක් අකවුන්ට් එකෙන්...

    Ithin ban dawasata Rs 4, 5 kepena eka loku awulakda? (masekata Rs100) service ekath ekka balanakota. Api kochchara salli nasthi karanawada anan manan weda walata? BOC wage internet banking free wunata inna staff eka customer friendly na neda?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    :lol: sirawata credit card ekakwath denne nae ne

    මන් දන්න අයියා කෙනෙක් ඉන්නවා පොඩි communication එකක් කරන..බෑන්ක් එකෙන් ටැක්ටර් එක ගන්න ලෝන් එකක් ගත්තා ඇප නැතුව...එත් ගන්න අමාරු උනා..එක වාරිකයක් හිග නොවී නියමිත කාලෙට කලින් ගෙව්වා..සුනාමියක් ගත්තා පස්සේ සට ගලා ලෝන් දුන්නා..එකත් ගෙව්වා..දැන් ට්‍රිවිල් එක ගත්තා..බෑන්ක් එකෙන් පස්සෙන් ඇවිත් ලෝන් එක දුන්නේ :D

    බෑන්ක් එකත් හොද විස්වාසයක් හැදෙනවා නම්,manager අවුලක් නැත්නම් ලෝන් නම් දෙනවා :dull:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    Ithin ban dawasata Rs 4, 5 kepena eka loku awulakda? (masekata Rs100) service ekath ekka balanakota. Api kochchara salli nasthi karanawada anan manan weda walata? BOC wage internet banking free wunata inna staff eka customer friendly na neda?

    අනන් මනං නාස්ති කරන එක හරි...එත් වෙන තැනක සල්ලි ගන්නේ නැතුව ඒ service එක දෙනවා නම් මිනිස්සු move වෙන්න කැමති..මොකටද සල්ලි ගෙවන්නේ :frown::nerd:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,133
    1
    11,136
    113
    අනන් මනං නාස්ති කරන එක හරි...එත් වෙන තැනක සල්ලි ගන්නේ නැතුව ඒ service එක දෙනවා නම් මිනිස්සු move වෙන්න කැමති..මොකටද සල්ලි ගෙවන්නේ :frown::nerd:

    That's the Point. Godak welwata un charges aith reverse karai. Godak un compliant karanawalu Hotline ekata and FB eketh mama dakka banala dala tiyenawa.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    That's the Point. Godak welwata un charges aith reverse karai. Godak un compliant karanawalu Hotline ekata and FB eketh mama dakka banala dala tiyenawa.

    ඔව් ඕක අයින් කරාවි,සමහරවිට,මතකනේ රවියා දාපු සමහර බෑන්ක් බදු අයින් කර ගන්න උනා :D

    මිනිස්සු සල්ලි දානකම් තමා බෑන්ක් පවතින්නේ..එක දවස හැමෝම බෑන්ක් එකෙන් ගිහින් සල්ලි ඇද්දොත් බෑන්ක් සේරම අනාතයි :rofl:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,133
    1
    11,136
    113
    ඔව් ඕක අයින් කරාවි,සමහරවිට,මතකනේ රවියා දාපු සමහර බෑන්ක් බදු අයින් කර ගන්න උනා :D

    මිනිස්සු සල්ලි දානකම් තමා බෑන්ක් පවතින්නේ..එක දවස හැමෝම බෑන්ක් එකෙන් ගිහින් සල්ලි ඇද්දොත් බෑන්ක් සේරම අනාතයි :rofl:

    Dan Social Media nisa Minissu sahena Powerful. Dan Issara wage One one ewa karanna ba..Thawa 20 years yanakota Ratama Social Media walin Control wei :baffled::baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Dan Social Media nisa Minissu sahena Powerful. Dan Issara wage One one ewa karanna ba..Thawa 20 years yanakota Ratama Social Media walin Control wei :baffled::baffled:

    ඔව් මචන්..චන්දිමල්ට එක මඩයි ගැහුවේ,ටීම් එකෙනුත් කපලා club match ගහන්න යැව්වා :rofl:

    සම්පත් එකෙන් දැන් ටික කලෙක ඉදන් කරන වැඩ මට නම් අල්ලන්නේ නැහැ..

    මාස 02ත 12% දෙනවා කියලා හෙන ප්‍රසිද්දය්ක් දීලා,උන් හිමිට මාස දෙකට පොලිය 7% කළා :angry::angry: