ඔව් මචන්..චන්දිමල්ට එක මඩයි ගැහුවේ,ටීම් එකෙනුත් කපලා club match ගහන්න යැව්වා
සම්පත් එකෙන් දැන් ටික කලෙක ඉදන් කරන වැඩ මට නම් අල්ලන්නේ නැහැ..
මාස 02ත 12% දෙනවා කියලා හෙන ප්රසිද්දය්ක් දීලා,උන් හිමිට මාස දෙකට පොලිය 7% කළා![]()
Short term FD's nan ithin wenas wenawa ban. Unge Urgent Cash shortage cover karaganna e 2,3 months wadi interest ekak dila deposits ganne. unge gaana deposit una gaman rate adu karanawa.






.දැන් සිංහලු හම්බයොත් එක්ක එකතු වෙලා සිංහල බිස්නස් වලටම කෙලිනවා..

