Sampath bank වෙනුවට මාරු වෙන්න හොඳම බැංකුව

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කණියා;21265554 said:
    මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ බොරුවට Sampath bank එකට බනින්නේ කියලා. මමත් Sampath bank එකත් එක්ක ගනුදෙනු කරන්නෙ. හැබැයි මම SMS active කරලා නැ. හැම දේම vishwa එකෙන් බලන්නෙ. Credit card එකට එන sms කොහොමත් free. Vishwa charges රුපියල් 200කින් වැඩි කලාට මම නම් Vishwa එකෙන් කරන වැඩ ගොඩේ හැටියට 200 කියන්නෙ ගානක් නෙමෙයි.:yes::yes::yes::yes::yes:

    මටත් කියන්න තියෙන්නේ ඕකම තමයි මචන්. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඉතින් ඉතින් SMS ඕනෑමයි. මොකද මොනා හරි transactions එකක් උනොත් බලාගන්න පුළුවන් නේ මචන්
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    මේකේ reply දැක්කහම හිතෙන්න තියෙන්නේ එකම දෙයයි post එක පටන්ගත්ත එකා එක්ක reply කරපු උන් ඔක්කොම තරහයි කියල . හැදිලා තියෙන උණ වෙනුවට ජල බිතිකාව හදාගනින් කියනවා වගේ
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සම්පත් බැංකුව වෙනුවට මාරු වෙන්න හොඳම බැංකුව මොකක්ද බන්? Commercial bank හොඳයිද?

    SAMPATH EKA ATAARALA TAMAI MAMATH COMMERCIAL SET UNE ///:P

    MATA NUM UNGE SERVICE EKA SUPIRI... :yes:

    SAMPATH MAARA CARELESS BAN CUSTOMER LA GENA BALANNE NA :sorry:

    MATA NUM COMMERCIAL ELA :love:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Sampath bank is still the best ban
    Vishwa use karapan
    SMS walata salli gannawa kiwa ekath anna aay revise karala msg ekak awa
    aay SMS Alertz free kiyala
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,543
    1,505
    113
    දක්ශින දේශය
    මහජන බැංකුව සෙට් කර ගනිල්ල
    SMS වලට කිසිදු මුදලක් අය නොකරේ... :yes::yes::yes:
    ලබන මාසයේ සිට ඕනැම අන්තර්ජාල ගනුවක් සාමාන්‍ය බැංකු කාඩ්පතෙන් සිදුකර හැකිය
    මහජන බැකෙුවෙ සිට මහජන බැංකු ගිනුමකට අන්තර්ජාලය මගින් මුදල් මාරුකිරීමේදි කිසිදු අමතර මුදලක් අයනොකෙරේ..
    වෙනත් බැංකුවට අන්තර් ජාලය මගින් මුදල් මාරු කිරීමේදි රු 100 ක මුදලක් අයකෛරේ...

    දුරකතන බිල්බත්
    ජල බිල්පත්
    විදුලි බිල්පත්
    වැනි සියලුම දේවල් අන්තර්ජාලය භාවිතයෙන් ගෙවිය හැක..

    දැනට කෙඩිට් කාඩිපත් සදහා අඩුම පොලිය අයකරනු ලබන්නේද මහජන බැංකුවයි :):):)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Sampath bank is still the best ban
    Vishwa use karapan
    SMS walata salli gannawa kiwa ekath anna aay revise karala msg ekak awa
    aay SMS Alertz free kiyala

    ඉතින් බන් අපිට එහෙම message එකක් ආවේ නෑනේ බන්..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මහජන බැංකුව සෙට් කර ගනිල්ල
    SMS වලට කිසිදු මුදලක් අය නොකරේ... :yes::yes::yes:
    ලබන මාසයේ සිට ඕනැම අන්තර්ජාල ගනුවක් සාමාන්‍ය බැංකු කාඩ්පතෙන් සිදුකර හැකිය
    මහජන බැකෙුවෙ සිට මහජන බැංකු ගිනුමකට අන්තර්ජාලය මගින් මුදල් මාරුකිරීමේදි කිසිදු අමතර මුදලක් අයනොකෙරේ..
    වෙනත් බැංකුවට අන්තර් ජාලය මගින් මුදල් මාරු කිරීමේදි රු 100 ක මුදලක් අයකෛරේ...

    දුරකතන බිල්බත්
    ජල බිල්පත්
    විදුලි බිල්පත්
    වැනි සියලුම දේවල් අන්තර්ජාලය භාවිතයෙන් ගෙවිය හැක..

    දැනට කෙඩිට් කාඩිපත් සදහා අඩුම පොලිය අයකරනු ලබන්නේද මහජන බැංකුවයි :):):)

    sirawata source eka dipan?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Sampath bank is still the best ban
    Vishwa use karapan
    SMS walata salli gannawa kiwa ekath anna aay revise karala msg ekak awa
    aay SMS Alertz free kiyala

    screenshot ekak ewapanko :rolleyes::D

    mage parana nokia phone ekak ban tiyenne
    memory full wena nisa dlt kala

    මේ කියන්නේ ඕක නෙවෙයි. හරියට කියවපන්
    iymvt2.png

    Last edited: